Arts Society Faculty Of Medicine Ragama

Arts Society Faculty Of Medicine Ragama This is the official page of Arts Society-Faculty Of Medicine-University Of Kelaniya

16/02/2024
කැළණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ කලා සංගමය මගින් සංවිධානය කරනු ලැබූ "තාල" සංගීතමය වැඩසටහන් මාලාවේ දෙවන දිගහැරුම. "තාල ...
13/02/2024

කැළණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ කලා සංගමය මගින් සංවිධානය කරනු ලැබූ "තාල" සංගීතමය වැඩසටහන් මාලාවේ දෙවන දිගහැරුම. "තාල 2.0"

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ කලා සංගමය මගින් සංවිධානය කෙරුනු "තාල" සංගීතමය වැඩසටහන් මාලාවේ පළමු දිගහැරුම...'තාල' 1....
14/11/2023

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ කලා සංගමය මගින් සංවිධානය කෙරුනු "තාල" සංගීතමය වැඩසටහන් මාලාවේ පළමු දිගහැරුම...

'තාල' 1.0 - එදා යුග ගී මෙදා රහට...

80, 90 දශකයන් හි අප සිත් ඇඳ බැඳ ගත් සුමියුරු යුග ගී, අපේම සොයුරු සොයුරියන්ගේ හඬින් හැඩවුණු වගයි..

#එයත්_ඒවි_ඔයත්_එන්න #තාල

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ කලා සංගමය මගින් සංවිධානය කරනු ලබන 'තාල' සංගීතමය වැඩසටහන් මාලාවේ පළමු දිගහැරුම, මේ මස 1...
16/10/2023

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ කලා සංගමය මගින් සංවිධානය කරනු ලබන 'තාල' සංගීතමය වැඩසටහන් මාලාවේ පළමු දිගහැරුම, මේ මස 19 වන දින සවස 6.00 ට, වෛද්‍ය පීඨ ප්‍රධාන ශ්‍රවණාගාර ශාලාවේ දී එළිදැක්වෙන වගයි.

80, 90 දශකයන් හි අප සිත් ඇඳ බැඳ ගත් සුමියුරු යුග ගී, අපේම සොයුරු සොයුරියන්ගේ හඬින් රසවිඳින්නට, රසකාමී ඔබට කෙරෙන ප්‍රේමණීය ආරාධනයයි!

"එයත් ඒවි, ඔයත් එන්න..🌝"

‼️ TICKETS OUT NOW ‼️Ladies and gentlemen...the chance to revel your senses in true extravagance has finally arrived !!!...
30/01/2023

‼️ TICKETS OUT NOW ‼️
Ladies and gentlemen...the chance to revel your senses in true extravagance has finally arrived !!!!

" Nimthera 2023 " !!!!

📆 : 6th February
🕐 : 6PM onwards
🏬 : Dharmaloka Hall, University of Kelaniya.

〽️Tickets on Sale
Platinum LKR 3000
Gold LKR 2000
Silver LKR 1000
Bronze LKR 500

This is an opportunity that you do not wanna miss !!! Hurry up and book your seats NOW !!!! 🔥
Tickets available at University of Kelaniya,

Base canteen
Gym canteen
Library

For reservation of tickets,

Contact ;
Lahiru - +94 71 067 2357
Ashen - +94 71 491 8799

_An infinite night of awe and wonder set to define a generation !!!!💫Ladies and gentlemen prepare to witness true extrav...
14/01/2023

_An infinite night of awe and wonder set to define a generation !!!!💫

Ladies and gentlemen prepare to witness true extravagance at it's finest...
The Arts Society of the Faculty of Medicine, University of Kelaniya proudly presents....
" Nimthera 2023 "✨

Witness an astounding celebration of music and dance unlike any other...decorated by a multitude of musical guests...on the 16th of February at the Darmaloka Auditorium, University of Kelaniya !!!

Clear your calendars for you do not want to miss what is now considered to be one of the most highly anticipated spectacles of 2023 !!!!! ✨
Tickets will be available soon !!!

Arts Society,
Faculty of Medicine,
University of Kelaniya.

01/01/2021

සිත්තම් කරමින් ජීවිතය විඳවන්නට නොවේ විඳින්නට !!
මුල් ගායනය -දයාන් විතාරණ
සංගීතය-එවින් ගමගේ
ගායනය- ලෝචනා පීරිස් , කෙශාන් තුඩුගල

28/07/2020

SLMA Doctors' Concert 2020
New Auditorium

Hindi-Sinhala Mashup by Students of FoM-UoK

Violins : Jishal Gnarathna & Kashyapa Shathanjaya
Keyboard : Vishan Lahiru
Guitars : Evin Gamage & Steve Solomons
Percussion : Rumeshika Galahitiyawa

Vocals :
Uvindu Indrarathne
Keshan Thudugala
Savindi Edirisinghe
Oshadhi Jayasena
Janidu Karunarathne
Sithiji De Silva

🎼🎼🖤🖤

Address

Thalagolla Road (Annasihena Rd)
Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when Arts Society Faculty Of Medicine Ragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Arts Society Faculty Of Medicine Ragama:

Share