Over The Moon Tattoo Sri Lanka

Over The Moon Tattoo Sri Lanka 🧿ᴀʀᴛɪsᴛ
🌀𝘗𝘳𝘢𝘷𝘦𝘦𝘯 𝘬𝘢𝘶𝘴𝘩𝘢𝘭𝘺𝘢 𝘔𝘦𝘭𝘥𝘦𝘳

❤️ලස්සන හීනයක් හැබැකරගත්ත දවසක්❤️
මීට අවුරුදු තුනකට කලින් ටැටු වලට තිබ්බ ආසාවත් එක්කම, මගේ ඇගේ ටැටු එකක් කරගන්න මන් ගියා පැලවත්ත හන්දියේ තිබුන Art Unity Tattoo Studio එකට❤️ මගේ ජිවිතේ මන් ටැටු Artist කෙනෙක් වෙනවා කියලා ආසාවක් ආව දවසත් එදාමයි, මගේ ටැටු එක මගේ ආසාව එදා මට ලස්සනටම කරල දුන්න, මුදලට එහාගිය මනුස්සකමක් තිබුන Artist කෙනෙක්, එ ටැටු එක කරල දවස් දෙකකට පස්සේ මන් ආයමත් එ studio එකට ගියා ගිහ

ින් මන් ඇහුව මටත් ටැටු Artist කෙනෙක් වෙන්න උගන්වන්න පුලුවන්ද කියල, හරි මල්ලි මන් උගන්වන්ම්, ඔයාට free වෙලාවට studio එකට එන්න කිවුව🥰 එදා එ කියපු වචනේ මට මගේ ගමනට මාරම හයියක් උනා ❤️ එදා ඉදල මට හැමදේම ඉගැන්නුවා, කිසිම වෙලාවක කිසිදෙයක් හැන්ගුවේ නෑ දන්න හැමදේම කියලා දුන්න,❤️ එ ගුරුවරයා මට කියපු එකම දේ තමා "තමන්ගේ හැකියාව කාටවත් හොරකම් කරන්න බෑ කියලා"❤️ මගේ මෙ ගමනේ මගේ ගුරුවරයා Dayan Caldera අයියා❤️ මාරම සතුටුයි ඔයාවගේ ගුරුවරයෙක් ගෙන් මේ දේ ඉගෙන ගෙන මේ ගමන ආපු එකට ඉස්සරහට ඉගෙන ගන්න තියන හැමදේම මන් මගේ ගුරුවරයගෙන් ඉගෙන ගන්නවා, මේ හැමදෙම කියල දීල මට මෙ ගමන එන්න අයියා ලගින් හිටපු එක මට මාරම සතුටක්..❤️😍
ඔබට ගොඩාක් ස්තුති ගුරුවරයානනී🥰❤️🙏
මගේ studio එක open කරන දවස වෙනකම් , තමන්ගේ වැඩ කොච්චර තිබුනත් මන් වෙනුවෙන්
මගේ studio එක හදන්න උදවු කරපු මගේ යාලුවො හැමොටම ගොඩාක් ස්තුති, 😊❤️
Pasan Warna Sankalpa , Sandun Madusanka Shakthi Weerasingahe , Shan Weligalla , , Sithum Anjana , Geeth Lahiru , Dilshan Indrajith , Isuru Lakshan Cooray , Sandun Tharuka , Dimuthu sanjeewa, Sumedha sadakelum , Ishara Gayashan ,kavishka thejan, ❤️
මට මේ තැනට එන්න වචනෙකින් හරි මට උදවු කරපු හැමොටම ගොඩාක් ස්තුති 🙏❤️

🦅𝐸𝑔𝒶𝓁𝑒 𝓉𝒶𝓉𝓉𝑜𝑜 🌀Over The Moon Tattoo Sri Lanka🔥Artist : Praveen Kaushalya Melder📍 Location : https://maps.app.goo.gl/APfb...
17/07/2026

🦅𝐸𝑔𝒶𝓁𝑒 𝓉𝒶𝓉𝓉𝑜𝑜

🌀Over The Moon Tattoo Sri Lanka

🔥Artist : Praveen Kaushalya Melder
📍 Location : https://maps.app.goo.gl/APfbwKQcAro96yuG9
📞 Appointments : 071 053 1117

10/07/2026

👑𝐌𝐫. 𝐆𝐚𝐧𝐠𝐬𝐭𝐞𝐫 𝐁𝐮𝐜𝐤

🌀Over The Moon Tattoo Sri Lanka

🔥Artist : Praveen Kaushalya Melder
📍 Location : https://maps.app.goo.gl/APfbwKQcAro96yuG9
📞 Appointments : 071 053 1117

🔺𝘍𝘪𝘳𝘦 🧬𝘛𝘏𝘊 🧘‍♂️𝘍𝘳𝘦𝘦 𝘴𝘰𝘶𝘭 🍃𝙂𝙤 𝙬𝙝𝙚𝙧𝙚 𝙮𝙤𝙪 𝙗𝙧𝙚𝙖𝙩𝙝𝙚 𝙛𝙧𝙚𝙚.🌀Over The Moon Tattoo Sri Lanka🔥Artist : Praveen Kaushalya Melder📍 L...
02/07/2026

🔺𝘍𝘪𝘳𝘦 🧬𝘛𝘏𝘊 🧘‍♂️𝘍𝘳𝘦𝘦 𝘴𝘰𝘶𝘭
🍃𝙂𝙤 𝙬𝙝𝙚𝙧𝙚 𝙮𝙤𝙪 𝙗𝙧𝙚𝙖𝙩𝙝𝙚 𝙛𝙧𝙚𝙚.

🌀Over The Moon Tattoo Sri Lanka

🔥Artist : Praveen Kaushalya Melder
📍 Location : https://maps.app.goo.gl/APfbwKQcAro96yuG9
📞 Appointments : 071 053 1117

Address

Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when Over The Moon Tattoo Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Over The Moon Tattoo Sri Lanka:

Shortcuts

Share