Randitha Art Gallery

Randitha Art Gallery Innovation in the art of gift giving...

ඇසට හුරු කර ගමු...🤗 විස්තර පසුවට.. 🤫
26/08/2026

ඇසට හුරු කර ගමු...🤗 විස්තර පසුවට.. 🤫

තෙත හොම්බක් අදින්නයි යන්නෙ.. 😋🥹  ඔයාගෙ තෙත හොම්බවත් මෙන්ශන් කරන් යන්න.. 😁😁
26/08/2026

තෙත හොම්බක් අදින්නයි යන්නෙ.. 😋🥹
ඔයාගෙ තෙත හොම්බවත් මෙන්ශන් කරන් යන්න.. 😁😁

ආසම ප්‍රවීණ  ගායිකාවක්.😔ඔබට අමා මහ නිවන්සුව අත්වේවා.. 😔❤️
20/08/2026

ආසම ප්‍රවීණ ගායිකාවක්.😔ඔබට අමා මහ නිවන්සුව අත්වේවා.. 😔❤️

ඔයාගෙ පොඩ්ඩත් ච්ත්‍ර අදින්න ආසද... 🥰ඔන්න අපි තීරණය කලා ඒ වගේ දරුවන්ගෙ ඒ Creative Skill එක, ,Creative Mindset එක, පරිකල්ප...
18/08/2026

ඔයාගෙ පොඩ්ඩත් ච්ත්‍ර අදින්න ආසද... 🥰
ඔන්න අපි තීරණය කලා ඒ වගේ දරුවන්ගෙ ඒ Creative Skill එක, ,Creative Mindset එක, පරිකල්පන හැකියාව වර්ධනය කරන්න පුලුවන් විදිහෙ ලස්සන Creative Class එකක් පටන් ගන්න. මේක ටිකන්ම නිකන් ආර්ට් ක්ලාස් එකක් නෙමේ.. දරුවගෙ නිර්මාණශීලීත්වය වර්ධනය වෙන විදිහෙ වෙනස් විදිහෙ ලස්සන ක්ලාස් එකක්.

මං මේ ක්ලාස් එක ගොඩ කාලයක් පටන් ගන්න හිතන් හිටියට මගෙ කාර්‍යබහුලතාවත් එක්ක මේකට වෙලාවක් වෙන් කරගන්න බැරුව හිටියෙ. නමුත් බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීම මත අපි අවසානෙ තීරණය කලා සතියට එක දවසක් මේ වෙනුවෙන් වැය කරන්න. වයස අවුරුදු 5-10ත් අතර තමයි ක්ලාස් එක පටන් ගන්න ඉන්නෙ. ලැබෙන ඉල්ලීම් අනුව 10-15 ළමුන්ටත් ක්ලාස් එකක් ආරම්බ කරනවද කියල තීරණය කරනවා. ඒක පසුවට.

ඒ කොහොම වුනත් සීමිත පිරිසක් පමණයි ක්ලාස් එකට ගන්නෙ.ඒ නිසා දැන්ම whatsapp එකක් දාල ඔයාගෙ දරුවටත් අසුනක් වෙන් කරගන්න.. 🥰

0741516170

සොබාදහම කියන්නෙම පට්ට කලාකරුවෙක්.. 🥹❤️
16/08/2026

සොබාදහම කියන්නෙම පට්ට කලාකරුවෙක්.. 🥹❤️

පුත්තලම පොලේ තියෙන මෙන්න මේ ශොප් එක ආයෙ කවදාවත් මේ විදිහට ඔයාලට දකින්න වෙන්නෙ නෑ.. 😏😌 අපි ඒක Modern Vegetable Shop එකක් ...
15/08/2026

පුත්තලම පොලේ තියෙන මෙන්න මේ ශොප් එක ආයෙ කවදාවත් මේ විදිහට ඔයාලට දකින්න වෙන්නෙ නෑ.. 😏😌

අපි ඒක Modern Vegetable Shop එකක් කරන්න යන්නෙ ළමයි.. ඉක්මනින් දාන්නම් වීඩියෝ එකක්. 🥰



මෙන්න T Shirt.. 🤩Highly Recommended ✌️❤️
11/08/2026

මෙන්න T Shirt.. 🤩
Highly Recommended ✌️❤️

🇱🇰 94 SOUTH — Oversized T-Shirt

Comfort that speaks. Style that leads. 🖤

අද හැමෝම හොයන්නේ comfortable එකටත් stylish එකටත් දෙකටම ගැළපෙන T-shirt එකක්. ඒකට තමයි මේක.

94 SOUTH Oversized T-Shirt — relaxed oversized fit එකක්, 220 GSM premium fabric එකක් සහ soft, durable feel එකක් එක්ක everyday wear එකට හදපු piece එකක්.

Jeans එකක්, cargo එකක්, shorts එකක් — කොහොම style කළත් clean look එකක්. 🔥

Available in 6 colours:
🖤 Black
🍷 Maroon
💙 Blue
🤎 Beige
🩶 Charcoal
🫒 Olive

Introducing Price — Rs. 1,799/-

Comfort එකට compromise නොවී, style එකටත් compromise නොවී.

94 SOUTH — Built for Everyday Movement.

📩 Order කරන්න DM කරන්න
🚚 Islandwide Delivery

08/08/2026

බොහෝ ළමුන්ගේ පළමු ඇන්ඩෲ අත්දැකීම අමුතු නවමු හැගීමකින් ලස්සන කරපු , මතක ගොන්නක් එකතු කරපු ඒ ලස්සන හයේ පන්තිය ,සපත්තු ගලවල පෝලිමට පරිස්සමට පට්ට ආසාවෙන් ගිය ඒ කම්පියුටර් ලැබ් එක ,
එක රොත්තට කෑ ගහගෙන පොරකාගෙන උඩට පහලට ගිය ඒ ලස්සන පඩිපෙල,
නිකුලස් සර්ගෙන් අත් පුපුරන්න ගුටිකාපු පාන්දර 6ට ගණන් අමතර පන්තිය කරපු 11 පන්තිය ආයෙ අපිට දකින්න වෙන් නෑ.. 😔

ඒ ලස්සන මතක ගොන්න අපේ හිත්වලට සින්නක්කරවම ලියල දීල ඒ ලස්සන ගොඩනැගිල්ල සමු අරගන්න සූදානම්.. 😔❤️

St. Andrew's college - 140 years of Excellence
Original Video credit goes to : Thanuj malli

05/08/2026

ආර්ට් එකකට යුකීගෙ සිංදුවක් කියන්නෙ ඉතිං..✌️ 🥹😘❤️

Yuki Navaratne

Address

Anuradhapura Road, 2nd Mile Post
Puttalam
63100

Alerts

Be the first to know and let us send you an email when Randitha Art Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Randitha Art Gallery:

Shortcuts

Share

Category