TSJ on Road

TSJ on Road If You want to go far go together

𝗖𝗵𝗮𝗿𝗶𝗼𝘁 𝗽𝗮𝘁𝗵 𝗼𝗳 𝗸𝗶𝗻𝗴 𝗥𝗮𝘃𝗮𝗻𝗮 🍃🧭⛺මුහුදු මට්ටමේ සිට මීටර් 2100කට වඩා උසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙම කඳුවැටිය පිහිටා ඇත. ...
22/12/2024

𝗖𝗵𝗮𝗿𝗶𝗼𝘁 𝗽𝗮𝘁𝗵 𝗼𝗳 𝗸𝗶𝗻𝗴 𝗥𝗮𝘃𝗮𝗻𝗮 🍃🧭⛺

මුහුදු මට්ටමේ සිට මීටර් 2100කට වඩා උසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙම කඳුවැටිය පිහිටා ඇත. එය රාවණාගේ රථය ගමන් කළ මාර්ගය යන අරුතින් 'චැරියට් පාත්’ ලෙසද හඳුන්වන අතර ගැමියන් එය හඳුන්වන්නේ ‘පිට්ටනි’ යනුවෙනි. මෙය ලංකාවේ සීතලම කදු මුදුන ලෙස සැලකේ.
මෙම සුන්දර භූමිය සොයා යාම ආරම්භ වන්නේ පුස්සැල්ලාව ෆ්ලෝරෝටොෆ්ට් වත්තෙනි. මේක පුද්ගලික වත්තක්. කඳුකර වනාන්තරයක් මැදින් දිවෙන අඩිපාරේ යාමට දුෂ්කර මංපෙත් කිහිපයක් තිබේ.
රාවණා රජවරුන්ගේ ඉතිහාසයේ ලංකාපුර අගනුවර සිට සීතා දේවිය රැගෙන අශෝක විතාක නම් ස්ථානයට වැඩම කළ ඔහු මේ කාලය තුළදී මෙම ස්ථානය හරහා තම වාහනය පදවාගෙන ගොස් මෙම ස්ථානය නිර්මාණය වූ බව පැවසේ. රාවණාගේ කරත්ත පාර තණකොළ මත ඉතා අලංකාර ලෙස පින්තාරු කර ඇත.

2000m - 2200m Height ⛰️
-3°C - 15°C 🥶🌧️❄️


02/10/2023

           Suranga Indrajith Saman Sudarshana Isuru Weerasekara Sampath Iz Jayawardena
23/07/2023












Suranga Indrajith Saman Sudarshana Isuru Weerasekara Sampath Iz Jayawardena

30/05/2023

😍😎

𝕮𝖆𝖒𝖕𝖎𝖓𝖌 𝖆𝖙 𝖓𝖎𝖌𝖍𝖙 𝖆𝖒𝖎𝖉 𝖙𝖍𝖊 𝖈𝖑𝖔𝖚𝖉𝖘🌧⚡️🍻🍗🎼🏍🏞⌛️🧭⏱    ☃️ 🌧⚡️ 📸
17/04/2023

𝕮𝖆𝖒𝖕𝖎𝖓𝖌 𝖆𝖙 𝖓𝖎𝖌𝖍𝖙 𝖆𝖒𝖎𝖉 𝖙𝖍𝖊 𝖈𝖑𝖔𝖚𝖉𝖘
🌧⚡️🍻🍗🎼🏍🏞⌛️🧭⏱




☃️
🌧⚡️
📸

25/12/2021


🌲🛵💟🇱🇰

 #උඩුවක_ඇල්ල_අල්ගම
22/12/2021

#උඩුවක_ඇල්ල_අල්ගම

Address

Frotofot Estate
Pussallawa
20580

Website

Alerts

Be the first to know and let us send you an email when TSJ on Road posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category