04/08/2024
ආදරය❤️
හැම ආදර කතාවකම රාගය මුහුවෙච්ච එක හෝරාවක් හරි තිබුනා..
බිත්ති හතරක් මැද කාටත් හොරෙන් කොටුවෙන්න බැරි අසම්මතයක් තිබුනට...
කෙටි පණිවිඩවලින් වුන් වුන්ගෙ ලෝකවල තනිවෙනව...
කෙල්ලෙක්ට බැරි වුනත් මහ රෑක..
එයාගෙ ආදරවන්තයගෙ තුරුලෙ නිදියන්න..ඒකි හැමදාම ඒ කොල්ලගෙ තුරුලෙ නිදියනව...මනසින්...❤️
කොල්ලෙක්ට ආදරේ කොච්චරද..ඒකි මනසින් දකින්නෙම විදින්නෙම ඒ පහස...
එකම එක කෙටි පණිවිඩයකින් හාදුවක් එව්වහම...
ඒක ඒකිට දැනෙනව..❤️
ගතම හිරිවැටෙනව..
මැණික කිව්වත් සැනහෙන තරම් ගෑනු හිත් ආදරෙ ලග බොලදයි...❤️
ආදරේ කරන උන්ට විදින්න බැරි හැගීම් උන් වචනවලට පෙරලනව...
උන් උන්ම මහ රෑ මනසින් ඒ පහස විදිනව...
අසහනය නෙවෙයි ආදරය❤️
පපුවෙ ලැගුම්ගත්ත හිතවතී...
ආදරවන්තිගෙ පියයුරක සුව විදින්න කොයි කොල්ලත් ආසයි..
මහ රෑක ඒ පහස විදගන්න බැරුවාට..
මැණික මම ලං වෙන්නද අහල..ඒ හැගුම කෙටි පනිවිඩවලින් හුවමාරු වෙද්දි...
මනසින් විදින්න වුන් හරි දක්ශයි...❤️
ගුඩ්නයිට් කියලා ඒ දවසට ආදරනීය සමුගැනීමක් කෙරුවත්...
දන්නවද නින්දෙනුත් කෙල්ලො තමන්ගෙ ආදරේ පහස හොයනව...
ඒකි ආස ඒකිගෙ හැගීම් එක්ක..
තමන්ගෙ එකා ලග ඉන්නව කියලා හිතන්..මනසින් ආදරනීය හැගීම් විදගන්නව...
ආදරේ කියන්නෙම කවදාවත් නවතින්නෙ නැති අමුතුම බැදීමක්.❤️❤️❤️
බලන්න ඔයාත් මෙහෙම ආදරයකට උරුමකම් තියෙන කෙනෙක් ද ?
Felt It🥀