29/12/2025
මෙතැන් කාලයක් අප සමග රැදී සිටී සහෝදර ඔබලාගෙන් එකි මෙකී නොකී හැම කෙනෙක්ගෙන්ම සමාව අයදිමින් අප සංගීත කණ්ඩායම මෙතැන් සිට වසර කිහිපයකට නවතා තැබීමට කටයුතු කරමී.......මෙය අප සංගීත කණ්ඩායමේ සුභශිද්දිය උදේසා සැවොම කතා කර ගත් තීරනයක් නිසාවෙන් වෙන කිසිම හේතුවක් නොමැත ස්තූතියි.....😊🙏 ✈️🛫🛩️