Wovenly

Wovenly 🦋 If you like something here i will gladly crate it ♥️🌻
(13)

- දෙයියනේ ලස්සන.....♥️🌷😩Dispatch - Diyabeduma 🚛💫🍃 එයාගේ සුඩුනෝනටලු  🌝🥹- ඔයාටත් මේ වගේ ලස්සන  𝑭𝒍𝒐𝒘𝒆𝒓 𝒃𝒖𝒏𝒄𝒉 එකක් ඕනිද.....
18/06/2026

- දෙයියනේ ලස්සන.....♥️🌷😩
Dispatch - Diyabeduma 🚛💫
🍃 එයාගේ සුඩුනෝනටලු 🌝🥹
- ඔයාටත් මේ වගේ ලස්සන 𝑭𝒍𝒐𝒘𝒆𝒓 𝒃𝒖𝒏𝒄𝒉 එකක් ඕනිද...? සුටුස්ගාලා එන්න අනේ whzp පැත්තට අපේ 🥰
📲 074 142 2936

✅𝐁𝐚𝐧𝐤 𝐃𝐞𝐩𝐨𝐬𝐢𝐭 𝐨𝐫 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐓𝐫𝐚𝐧𝐬𝐟𝐞𝐫 𝐎𝐧𝐥𝐲✅
𝐍𝐎 𝐂𝐎𝐃

❌ අපගේ ජයාරූප අනවසරයෙන් වෙනත් පේජ් වල දැමීම සපුරා තහනම් ❌

(Unauthorized posting of our photos on other pages is strictly prohibited)

🦋
゚viralvideo
゚viralvideo ゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ

14/06/2026

මගේ ආදරේ… ♥️🫶🏻🥹
📲 074 142 2936 ඔයාගේ එයාටත් අරන් දෙන්න 🌝
゚viralvideo ゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

13/06/2026

- මෙව්වානම් මහා කැත වැඩ අනේ… 💔😞
පුදුම Customers ලා තමයි 😒
📲 074 142 2936 😏
゚viralvideo ゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

Good Morning ☀️🌷🍃📲 074 142 2936
13/06/2026

Good Morning ☀️🌷🍃
📲 074 142 2936

මිනිස්සුන්ට එහෙම මොහොතවල් එන්න හොඳම නෑ..පපුව පැලෙන්න තරම් දුකකින් හිටියත් අඬන්න බැරි මොහොතවල් මිනිස්සුන්ට එන්න හොඳ නෑ.කො...
11/06/2026

මිනිස්සුන්ට එහෙම මොහොතවල් එන්න හොඳම නෑ..

පපුව පැලෙන්න තරම් දුකකින් හිටියත් අඬන්න බැරි මොහොතවල් මිනිස්සුන්ට එන්න හොඳ නෑ.

කොච්චර මහන්සි උනත් රෙස්ට් එකක් ගන්න විදිහක් නැති මොහොතවල් මිනිස්සුන්ට එන්න හොඳ නෑ.

හැම මොහොතකම වචනෙන් පවා තව කෙනෙක්ට සැනසීමක් වෙලත්, "මේ ලෝකෙ ඇයි මෙච්චර නපුරු" කියල හිතෙන මොහොතවල් මිනිස්සුන්ට එන්න හොඳ නෑ.

ඒ වගේම..

ළඟ කවුරුමහරි හිටියනං කියල හිතුනත් කාත් කවුරුත්ම ළඟ නැති මොහොතවල් මිනිස්සුන්ට එන්න හොඳම නෑ..🥀🍂
The Vibe✍️

11/06/2026

-♥️🌷🍃
📲 074 142 2936
Wovenly
゚viralvideo

Address

Polonnaruwa
PR51050

Telephone

+94741422936

Website

Alerts

Be the first to know and let us send you an email when Wovenly posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share