Twinkle Twisters

Twinkle Twisters Make your most beautiful day more beautiful with us

03/10/2025

පතිවෘතාවේ අග්‍ර රාජිණිය...
පත්තිනිය...✨
ඔබ මෙන් රුවක් ලන්නට...
ඔබ මෙන් සැරසෙන්නට..
ඔබේ ගුණ ගයා රඟන්නට
කිනම් කාලයක් බලා ඉන්නට ඇතිද මම..
වරක් නොව දෙවරක්..
නෑ තෙවරක්ම..
ඔබ නමින් ලියූ පද කස්තිරම්
පාගා පුරන්නට
කොපමණ කල් පේ වී බලාසියෙම් ද...

(සදා ආවඩා අයුබෝවා පහතරට නර්තන අධ්‍යනාංශයේ මගේ පහතරට මුල් ගුරුවරු සියලු දෙනාටම🙏🙏)
゚viralシfypシ゚viralシalシ

09/02/2025



24/11/2023


07/09/2023



dance

ගුරුමවක් විදියට..ජීවිතේ උගත් තත් ජිත් තොං තාලතවත් නුඹවගේ කෙනෙකුට..ලෝකය දකින්නටලැබේවා සරස්වතී වරම්...සුබ පැතුම් දියණියනි....
20/08/2023

ගුරුමවක් විදියට..
ජීවිතේ උගත් තත් ජිත් තොං තාල
තවත් නුඹවගේ කෙනෙකුට..
ලෝකය දකින්නට
ලැබේවා සරස්වතී වරම්...
සුබ පැතුම් දියණියනි..❤️

Make your most beautiful day more beautiful with Us. Call now for more details.
11/06/2023

Make your most beautiful day more beautiful with Us. Call now for more details.

Address

Newtown
Polonnaruwa

Telephone

+94758928329

Website

Alerts

Be the first to know and let us send you an email when Twinkle Twisters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category