S I M P L E Dreams

S I M P L E   Dreams Simple moments and experiences in life

පාට පාට හීන දෙසටහිතට හොරෙන් එබී බලනපාට හීන පසෙකට ලාපොතට පතට දෑස් යොමන...මගේ පුංචි දුවේ පුතේවෙහෙස වැඩියි පුංචි හිතටවිරාමය...
04/10/2025

පාට පාට හීන දෙසට
හිතට හොරෙන් එබී බලන
පාට හීන පසෙකට ලා
පොතට පතට දෑස් යොමන...

මගේ පුංචි දුවේ පුතේ
වෙහෙස වැඩියි පුංචි හිතට
විරාමයක් ඇතොත් හනික
අතීතයට ගිහින් එන්න...

S I M P L E Dreams ❤️

18/03/2025

Sticker
Comment
ටිකක් දාගෙන යන්න ළමයි ...
please ❤

14/03/2025

ඉමක් නිමක් නැති පෙම් හදවත් තුල
පෙම් සිතුවිලි බෝමා...❤

හඬ - ජගත් වික්‍රමසිංහ මහතා..

11/03/2025

නිදන්න සොඳුරිය නිඳන්න ඔබෙ හිස
රඳවා මාගෙ ලයේ..

හඬ - අමරසිරි පීරිස් මහතා.

09/03/2025

සසර ගනුදෙනු ඉවර වෙනකල්
නුඹම විතරක් පතන්නම්..... 🥰

හඬ - සියුමිණි උපයංගි
Siyumini Opayangi ❤



සම්පූර්ණ සිංදුව අහන්න 👇

https://youtu.be/jvgWrA8CHO8?si=XLUBLsnS-klCZwo4

Send a message to learn more

Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when S I M P L E Dreams posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share