07/09/2026
🚫සජීවීකරණයේ දත්ත ගබඩා වීමේ ප්‍රශ්නයක් හේතුවෙන් නැතිවීගිය තරගාවලියේ සජීවීකරණයෙන් පසුව නැරඹීමට හොහැකි වූ සෙමි ෆයිනල් තරග දෙකේ හා, අවසාන මහා තරගයේ සජීවීකරණ දත්ත නැතත්, විශේෂ අවස්ථා මෙලෙස පේක්ෂයන්ගේ දැක ගැනීම උදෙසා 🚫
(මෙහි ඇත්තේ සමහර විශේෂ අවස්ථා පමණයි)
✅Unity Trophy of Indika Wijemanna (දිවා රාත්‍රී තරගමාලාව 2026)
✅KSPS 33 වන තරග මාලාව
💯තරගාවලියේ ශූරතාවය - Vishwakalawa United
💯තරගාවලියේ අනුශූරතාවය - Kahathuduwa Fardar
නැවත තරගාවලියේ අවසානය බලාගැනීමට නොහැකි වීමෙන් සිදුවූ අපහසුතාවයට අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටින්නෙමු.
📌සමාවෙන්න!