Manel Gamage Academy of Arts and Crafts

Manel Gamage Academy of Arts and Crafts Teaching Hand embroidery, Ribbon embroidery, fabric paintings, oil painting,Brazilian Embroidery

Classes on wednesdays at Borella Thilakarathnaramaya, from 9-12 Thursday,Saturday & Sundays at Pitakotte from 9am to 1pm.

සාරි සහ රෙදි පින්තාරු පන්තියේ ශිෂ්‍යවකගේ නිර්මාණයක් ! Priyanthi පන්ති විමසීම් -0769097733 වට්සඇප්
16/09/2026

සාරි සහ රෙදි පින්තාරු පන්තියේ ශිෂ්‍යවකගේ නිර්මාණයක් ! Priyanthi
පන්ති විමසීම් -0769097733 වට්සඇප්

16/09/2026

බ්‍රසල්ස් ලේස් පාටමාලාව ඉක්මනින් පටන් ගන්නවා!

15/09/2026

හෙට තව ජයග්‍රාහකයන් තුන් දෙනෙක් නම් කරනවා

පසුගිය බදාදා පැවැත්වුනු එක් දින ශැඩෝ වර්ක් පන්තියේ ශිෂ්‍යවකගේ නිර්මාණයක්! ලස්සනයි නේද ?
15/09/2026

පසුගිය බදාදා පැවැත්වුනු එක් දින ශැඩෝ වර්ක් පන්තියේ ශිෂ්‍යවකගේ නිර්මාණයක්! ලස්සනයි නේද ?

රෙදි පින්තාරු පාටමාලාවේ ඉගෙනගන්නා ලයින් වර්ක් ! මේක ගැලපෙන්නේ මොකකටද ?
14/09/2026

රෙදි පින්තාරු පාටමාලාවේ ඉගෙනගන්නා ලයින් වර්ක් ! මේක ගැලපෙන්නේ මොකකටද ?

බ්‍රසීලියන් එම්බ්‍ර්‍රොයිඩරි රෙකොඩින් පාඩම් වලින් පිටරට ජීවත්වන ශිෂ්‍යවක කල නිර්මාණයක්! විමසීම් -0769097733 වට්සඇප්
14/09/2026

බ්‍රසීලියන් එම්බ්‍ර්‍රොයිඩරි රෙකොඩින් පාඩම් වලින් පිටරට ජීවත්වන ශිෂ්‍යවක කල නිර්මාණයක්! විමසීම් -0769097733 වට්සඇප්

14/09/2026

අද ජයග්‍රාහකයන් තුන් දෙනා
Jessica Perera Mangalika Jayakody Rumanthie Anastasia
මේකෙ screen shot එකක් එක්ක whatsapp මෙසේජ් එකක් දාන්න

14/09/2026

ශැඩෝ වර්ක් - පන්ති විමසිම් 0769097733 වට්ස්ඇප්
මෙය අතේ එම්බ්‍රොයිඩරි ක්‍රමයේ අපි භාවිතා කරන සුවිශේෂී ක්‍රමයක්, ඇඳ රෙදි ,මේසරෙදි ,සාරි, ගවුම් ,ළමා ඇඳුම්, ලදරු ඇඳුම් සඳහා භාවිතා කළ හැකි හරිම ලස්සන අලංකාර ක්‍රමයක්.
#මානෙල්ගමගේ ゚viralシ ゚ #අත්කම්

තවත් සාරි පන්තියේ ශිෂ්‍යවකගේ නිර්මාණයක් ! මගේ ශිෂ්‍යවන්ගේ නිර්මාණ එකිනෙකට වෙනස් ! ඔවුන් ඉගෙනගන්නේ ක්‍රමය(Technique ) සහ ...
14/09/2026

තවත් සාරි පන්තියේ ශිෂ්‍යවකගේ නිර්මාණයක් ! මගේ ශිෂ්‍යවන්ගේ නිර්මාණ එකිනෙකට වෙනස් ! ඔවුන් ඉගෙනගන්නේ ක්‍රමය(Technique ) සහ එම ක්‍රමය භාවිත කරන ආකාරය ! මේ උදාහරණ ! පන්ති විමසීම් -0769097733 වට්සඇප්

13/09/2026

අද ජයග්‍රාකයන් තුන් දෙනා කවුද?

Address

52, Baddagana South
Pita Kotte

Telephone

0112863105

Website

Alerts

Be the first to know and let us send you an email when Manel Gamage Academy of Arts and Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share