27/10/2025
ෆයිටර් මසුන් බෝ කරන ගොවිපලක සේවය කිරීමට කෙනෙක් අවශ්‍යයී.. පිලියන්දල
අවශ්‍ය සුදුසුකම්
පලපුරුද්ද - විනෝදාංශයක් ලෙස මසුන් ඇති කිරීමේ නියැලී සිටීම ප්‍රමානවත්ය
වයස 20-30ත් අතර
වැටුප් - සාකච්චාකර එකග විය හැක
අමතර සුදුසුකම් - අද්‍යාපන සුදුසුකම් සලකා බැලේ.
පහත තොරතුරු වට්ස් අප් කරන්න - 0714710842
නම :
ගම :
වයස :
වර්තමාන රැකියාව:
මින් පෙර විනෝදාංශයක් ලෙස මසුන් ඇති කර තිබේද :
අද්‍යාපන සුදුසුකම්: