Imira Sounds

Imira Sounds Sound Renting ,karaoke party ,DJ wedding

21/03/2026

තාත්තගේ උපන්දිනය දවසේ තාත්තව පුදුම කරවන්න දුව ගායනය කල ගීතය... wow 👌 👏 😍 👍 🥰 ☺️
Yasitha Perera Poornima Ishani Maddage Sunil

17/03/2026

රත්තරං අයියා sunil Maddage එයාගේ උපන්දිනේ දවසේ හැමෝම පුදුම කරන්න කිවුව ගීතය...
ඔබට සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක්ම වේවා... ස්තුතියි Imira Sounds අපිට ආරාධනය කලාට

14/03/2026

ග්‍රීක සංගීත ස්වරයට ලංකීය පද රචනයක් මුසුවු ලස්සන ගීතයක් නමුත් මෙය පසු කාලීනව පදරචනය වෙනත්ම මානයක නිර්මාණයක්ද ඔබගේ දෙසවනට ඇසෙන්නට ඇති කෙසේ නමුත් මෙම ගීතයට සාධාරණයක් එකකල ටියුචර් කදනආරච්චි සූරීන් අද 75 වසරක මතක අවර්ජනය කරන්න සිහිනයකි රෑ ප්‍රසංගය සමග දුව සාගරිකා කදනආරච්චි කැටුව මෙසේ හරිම මිහිරිව, අපුරුවට ගායනය ඉදිරිපත්කලා ❤️ 😍 💖 😍

#ටියුඩර්කදනආරච්චි #සිහිනයකිරෑ #ගීතය #සංගීතය IMIRA TV Imira Sounds

07/03/2026

කාලයක් තිස්සේ ෂා FM අහන අයගේ කන් පිනවපු, තමන්ගේ කටකාර කමින් හැමෝම ආකර්ෂණය කරගත්ත ජනප්‍රිය නිවේදක 'කෙවින් බෝයි' හදිසියේම ෂා FM එකෙන් අයින් වෙලා කියන කතාව දැන් කනින් කනට පැතිරෙනවා.

ආරංචි වෙන විදියට නම්, මේ දක්ෂ නිවේදකයා ලංකාවේ තවත් ගොඩක් ප්‍රසිද්ධ, ජනප්‍රිය රේඩියෝ චැනල් එකකින් ආපු සුපිරි ආරාධනාවක් භාරගෙනලු තියෙන්නේ.
සමහරු කියනවා මේක රේඩියෝ ක්ෂේත්‍රයේ ලොකු පෙරළියක් වෙයි කියලා. හැබැයි තවම හරියටම එයා ගිය අලුත් තැන මොකක්ද කියලා නිල වශයෙන් එළියට ඇවිත් නැහැ. කොහොම වුණත්, ෂා FM එකේ එයාගේ රසිකයින්ට නම් මේක ටිකක් දුක හිතෙන ආරංචියක්. හැබැයි අලුත් තැනකින්, අලුත්ම විදියකට කෙවින්ගේ කටහඬ ආයෙමත් අහන්න ලැබෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

07/03/2026

ප්‍රවීන ‍රංගදර ප්‍රඩී සිල්වා මහතා ගැයු ඉතාම අර්තවත් ගීතයක් චන්දුල සමුහ වයාපාරයේ අධිපති චන්දුල හදුගොඩ මහතාගේ හඩින් ඉතාම අපුරුවට... ස්තුතිය නලීන් මල්ලිට Nalin Jayawardana
අහලම බලන්න... ❤️
Ranjan Handugoda

05/03/2026

ඉන්දික මහතාගේ පුතාගේ Home coming එක වෙලාවේ මනාල යුවල පේශලා සහ යුසිරු ගායනය කල ගීතය ඉමිර ශබ්ද විකාශන පද්දතිය සමග ස්තුතියි Indika Madurapperuma

05/03/2026

තාත්තගේ උපන්දින සාදය වේලාවේ පුතා තාත්තා එක්ක සාදයට පැමිනිඅය මවිත කරවමින් ගායනා කරපු සින්දුව Anura Kumarasinha Panditharathna Diluksha Navodya ❤️ 😍

Address

Kesbewe
Piliyandala

Telephone

+94714880462

Website

Alerts

Be the first to know and let us send you an email when Imira Sounds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Imira Sounds:

Share

Category