Pera Theatre

Pera Theatre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pera Theatre, Performance Art Theatre, kandy, Peradenya.

පේරාදෙණිය වලට ලස්සන නාට්‍යයක්(2004 රාජ්‍ය නාට්‍ය සම්මාන රැසක් දිනාගත් විශිෂ්ට නාට්‍යයක් )
09/11/2025

පේරාදෙණිය වලට ලස්සන නාට්‍යයක්
(2004 රාජ්‍ය නාට්‍ය සම්මාන රැසක් දිනාගත් විශිෂ්ට නාට්‍යයක් )

වාර්ෂික නාට්‍ය උළෙල 2025පේරාදෙණිය විශ්වවිද්‍යාලය
19/07/2025

වාර්ෂික නාට්‍ය උළෙල 2025
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

18/02/2025

පේරාදෙණිය එළිමහන් රංග පීඨයේ වේදිකාගත වූ කැලණි පාලම වේදිකා නාට්‍ය

29/01/2025
"වල සතිය" 2024සංවිධානය - සාහිත්‍ය අනුකමිටුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය
05/10/2024

"වල සතිය" 2024
සංවිධානය - සාහිත්‍ය අනුකමිටුව
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Colombo International Theater Festival
26/08/2024

Colombo International Theater Festival

"මාව බලන්න ආපු හැමෝම වැදගත් මහත්වරු.... වැවිලිකාරයොයි ඒගොල්ලොන්ගෙ පුත්තුයි....බැංකුකාරයොයි.. හරිම පෝසත්..." 𝑨𝒎𝒂𝒏𝒅𝒂𝑾𝒊𝒏𝒈𝒇𝒊...
06/08/2024

"මාව බලන්න ආපු හැමෝම වැදගත් මහත්වරු.... වැවිලිකාරයොයි ඒගොල්ලොන්ගෙ පුත්තුයි....බැංකුකාරයොයි.. හරිම පෝසත්..." 𝑨𝒎𝒂𝒏𝒅𝒂

𝑾𝒊𝒏𝒈𝒇𝒊𝒆𝒍𝒅 𝑭𝒂𝒎𝒊𝒍𝒚 | පළිඟු රෑන

සිංහල පිටපත - ආචාර්ය හෙන්රි ජයසේන
අධ්‍යක්ෂණය - පූජිත ද මැල්

වංශක්කාර පවුලක්
ගරා වැටුනු ආර්ථිකයක්
හීන ගොඩක් මත ඇවිදින පරම්පරාවක්

රංගනය
චාන්දනී සෙනවිරත්න - සේවියර් කණිෂ්ක
මනුෂි ටානියා - බිම්සර සිල්වා

සංගීතය - නදික වැලිගොඩපොල

ශෛලී පදනම ඉදිරිපත් කිරිමක්...

අගෝස්තු 29, 30 සහ 31, සවස 6.30 ට BMICH මිහිලක මැදුර Outer Canopy හි දී...

විමසීම්: 077 532 1139 (Call/WhatsApp)

#පළිගුරෑන

𝟖𝟓𝐭𝐡 𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥 𝐂𝐨𝐧𝐯𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐌𝐨𝐫𝐞 : https://www.pdn.ac.lk/
16/07/2024

𝟖𝟓𝐭𝐡 𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥 𝐂𝐨𝐧𝐯𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧
𝐌𝐨𝐫𝐞 : https://www.pdn.ac.lk/

සොබා දහම ගිලගත් පේරාදෙණිය 🌳
15/07/2024

සොබා දහම ගිලගත් පේරාදෙණිය 🌳

July 16 Peradeniya ❤️
03/06/2024

July 16
Peradeniya ❤️

විඩාබර සිත් නිවාලන්නට.... සප්ත ස්වරයෙන් හරි ම මාත්‍රාවක්....මැයි මස 08 වන දින රාත්‍රී 7.00 ට පෙර පහන් තරුව පායන වේදිකාව ...
02/05/2024

විඩාබර සිත් නිවාලන්නට.... සප්ත ස්වරයෙන් හරි ම මාත්‍රාවක්....

මැයි මස 08 වන දින රාත්‍රී 7.00 ට පෙර පහන් තරුව පායන වේදිකාව අසලට....🌟

Address

Kandy
Peradenya

Website

Alerts

Be the first to know and let us send you an email when Pera Theatre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

නාට්‍ය බලන සෙට් එක

එක්වන්න අප සමග