DilRooo

DilRooo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DilRooo, Arts and entertainment, Peradeniya road,, Peradeniya.

09/07/2026

මේ දවස්වල
වැඩිපුරම ටයිප් කරන්නෙ
Congratulations ,Thankyou
😌🫶

මේ ගානනම් ඇති 💐💐💐🎁
26/06/2026

මේ ගානනම් ඇති 💐💐💐🎁




18/06/2026

බොහෝවිට මගේ
ඊලඟ Profile picture එක
Graduation photo එකක් වේවි
😌👩‍🎓

13/06/2026

මධ්‍යම පළාතෙන්
කසාදයක් කරගන්නවා නම්,
හොඳම නගරය මොකක්ද ?
😌

28/05/2026

මේ දවස් දෙකේ කසාද බඳින තරඟයක් එහෙම තියනව කියල කිවුවද කවුරුහරි
🥲🙂

27/05/2026

අසීරුම දෙය නම්,
වාරයේ වෙන්වීම නොව
අවාරයේ යළි හමුවීමයි
🤍🥀

07/05/2026

ශනුද්‍රියි දිනේෂුයි
නම් බැන්ඳා..
දැන් තියෙන්නෙ
ඔයාටයි මටයි බඳින්න

03/05/2026

අර පොඩි ළමයයි, මහ එකයි ඉන්න photo එක හදන්නෙ කොහොමද
😒

09/04/2026

රබන් හඬට බඹරු නටන ලස්සන ගම්මැද්දේ...
සුදූ උඹත් මගේ වෙයන් සිංහල අවුරුද්දේ.. 😼🙈

Address

Peradeniya Road,
Peradeniya
20442

Website

Alerts

Be the first to know and let us send you an email when DilRooo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share