16/07/2021
සීමා වැටුනු ලොවකට එපිට සිට
හදවතේ රිද්මයෙන් නාදනූපා රටා අඳිනට,
වෙහෙස වී නොපැකිලිව දිරිදුන්,
ඔබ නමට ගුරු පඬුරු විලසින්,
පුදමි මේ තුති කුසුම් මල් මිට....
~ සිව් දින අංගාරී නර්තන වැඩමුළුව මෙහය වූ ඔබට අපගෙ හදපිරි ස්තූතිය පුද කර සිටිමු.~
Akila Palipana Dance Studio ♥