Bhasha Alindaya

Bhasha Alindaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bhasha Alindaya, 96, Rajangana Road, Peradeniya.

2028 උසස් පෙළ සිංහල : නව පන්ති ආරම්භය. කටපාඩම් ගිරවුන් නොව, සබුද්ධික මිනිසුන් තනන පන්තිය 🧠✨ඔබේ විශ්වවිද්‍යාල සිහිනයට පාර...
26/06/2026

2028 උසස් පෙළ සිංහල : නව පන්ති ආරම්භය.
කටපාඩම් ගිරවුන් නොව, සබුද්ධික මිනිසුන් තනන පන්තිය 🧠✨

ඔබේ විශ්වවිද්‍යාල සිහිනයට පාර කියන ලස්සනම විෂය-
සිංහල විෂයයට අනිවාර්ය 'A' සාමාර්ථයක් සහතික කරන 'භාෂා ආලින්දය' 2028 (Theory) Online පන්තියට දැන්ම ලියාපදිංචි වන්න. ✨

🎯 අපේ ඉගෙනුම් සැලැස්ම:

📚 උසස් ප්‍රමිතියේ මුද්‍රිත නිබන්ධන: සෑම පාඩමක් සඳහාම සම්පූර්ණ නිබන්ධන සෑම මසකම ඔබේ නිවසටම.

✍️ විචාර සහ රචනා පුහුණුව: කටපාඩම් කිරීම සම්පූර්ණයෙන්ම නවතා, ඕනෑම ප්‍රශ්නයකට ස්වාධීනව තර්ක ගොඩනඟමින් ඉහළම ලකුණු ලබාගන්නා නිවැරදි ආකෘති පුහුණු කිරීම.

🧠 විශේෂිත කෙටි සටහන් (Short Notes): අමාරු ව්‍යාකරණ රීති සහ සිද්ධාන්ත පහසුවෙන් මතක තබා ගැනීමට විශේෂිත ක්‍රමවේද.

🎥 Class Recordings: දිනක් මඟහැරුණත්, විභාගය දක්වාම ඕනෑම වාර ගණනක් පාඩම් නැවත නැරඹීමේ
පහසුකම.

📖 විෂය නිර්දේශය 100% ක් ආවරණය.

මෙහෙයවීම:
සම්මානනීය ලේඛක,
පවන් අංජන කොහොලංගොඩ
ශාස්ත්‍රවේදී (ගෞරව) විද්‍යාර්ථි - පේරාදෙණිය විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල සිහිනයට අදම මුල පුරන්න. පහත Link එකෙන් අපේ නිල WhatsApp සමූහයට දැන්ම සම්බන්ධ වන්න: ☺️🤝

👉 [ https://chat.whatsapp.com/DKDCWyJDezp5QA4iLopufJ?s=cl&p=i&mlu=0&amv=1 ]

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම Whatsapp පණිවිඩයක් යොමු කරන්න:

📞 070 505 5301
🌐 www.bhashaalindaya.com
ලංකාවටම Online | භාෂා ආලින්දය

🎯 O/L සිංහල සාහිත්‍යය විචාර ලියන්න තවමත් අමාරුද? 😥සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල සාහිත්‍යයට ඉහළම ලකුණු ගන්න නම්, හරියට විච...
13/06/2026

🎯 O/L සිංහල සාහිත්‍යය විචාර ලියන්න තවමත් අමාරුද? 😥

සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල සාහිත්‍යයට ඉහළම ලකුණු ගන්න නම්, හරියට විචාරයක් ලියන විදිහ දැනගන්නම ඕනේ! 💯

ඒ වෙනුවෙන්ම, 10 සහ 11 ශ්‍රේණිවල සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන ඔයාට,

✨ "*මුල සිට හරියට විචාර ලියමු*" - විශේෂ නොමිලේ මාර්ගගත (Online) සම්මන්ත්‍රණය ✨

📅 දිනය: ජූනි 17 බදාදා
⏰ වේලාව: සවස 6.30 සිට 8.30 දක්වා
💻 මාධ්‍යය: Online (ලංකාවටම)

සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන මෙම සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
👉 070 5055301

11/06/2026

Address

96, Rajangana Road
Peradeniya
50240

Alerts

Be the first to know and let us send you an email when Bhasha Alindaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Bhasha Alindaya:

Shortcuts

Share