RADIO Music

RADIO Music RADIO music is an audio production company which has been
established locally to provide music compo

~Coming Soon~Song | Kandula (කඳුළ)Vocals | Pasindu MadusankaMelody | Nisal Gamage / Pasindu MadusankaLyrics | Nisal Gama...
17/08/2022

~Coming Soon~

Song | Kandula (කඳුළ)
Vocals | Pasindu Madusanka
Melody | Nisal Gamage / Pasindu Madusanka
Lyrics | Nisal Gamage @ RADIO music
Music , Mix & Mastered by Lahiru De Costa @ LAV
Guitar | Prakash Ranasinghe

7. කතාවේ හත්වෙනි කොටස "රිදෙන තරම්"❤️එක කතාවක් අස්සෙ, අළුත් සිංදු හතක් තියෙන “හතේ හත” කතාවේ හයවෙනි සහ අවසාන කොටස "රිදෙන ත...
08/06/2022

7. කතාවේ හත්වෙනි කොටස "රිදෙන තරම්"❤️

එක කතාවක් අස්සෙ, අළුත් සිංදු හතක් තියෙන “හතේ හත” කතාවේ හයවෙනි සහ අවසාන කොටස "රිදෙන තරම්", සංඛ දිනෙත් එක්ක

හෙට (09) හවස 6 ට ~ Sanka Dineth Youtube Channel එකෙන්.

රටටම හතේ හත වැදිල ඉන්න වෙලාවක , පුංචි හරි මානසික සතුටක් අරන් ඔබ ළඟට එන එක, මේ මොහොතෙ අපිට කරන්න පුලුවන් දෙයක්. අලුත් සිං...
23/05/2022

රටටම හතේ හත වැදිල ඉන්න වෙලාවක , පුංචි හරි මානසික සතුටක් අරන් ඔබ ළඟට එන එක, මේ මොහොතෙ අපිට කරන්න පුලුවන් දෙයක්. අලුත් සිංදු හතක් එක්ක, එක පෙලට දිවෙන "හතේ හත" කතාමාලාව, මැයි 28 වෙනිද ඉඳන් පහත යූටියුබ් චැනල් හත ඔස්සේ ඔබ ළඟට එනවා.

1st Episode - Dinesh Gamage
https://www.youtube.com/c/DineshGamage94

2nd Episode - Supun Perera
https://www.youtube.com/c/SupunPereraMusic

3rd Episode - Anushka Udana
https://www.youtube.com/channel/UCMQYRNX1Fg-HJ8Ey7Z3WPrA

4th Episode - Sahan Chamikara
https://www.youtube.com/c/SahanChamikara

5th Episode - Samanalee Fonseka
https://www.youtube.com/channel/UCRe40yNj7aSsCe9kdZ7p7Zg

6th Episode - Kanchana Anuradhi
https://www.youtube.com/channel/UCNdPhHla8uFW4Ah6jhGy6bg

7th Episode - Sanka Dineth
https://www.youtube.com/c/SankaDinethOfficial

👆සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න👆

👇ට්‍රේලරය මෙතැනින් 👇
https://www.youtube.com/watch?v=AxjiyyXCk_k

ස්වරානුරාගයලෝක තරුණ දිනයට සමගාමීව Us Against Hunger Volunteers වෙනුවෙන්ම, - ස්වරානුරාගය - දිවි ගමනේ සොඳුරු තැන් ස්පර්ෂ ක...
10/08/2021

ස්වරානුරාගය

ලෝක තරුණ දිනයට සමගාමීව Us Against Hunger Volunteers වෙනුවෙන්ම,

- ස්වරානුරාගය -

දිවි ගමනේ සොඳුරු තැන් ස්පර්ෂ කරන්නට, මේ අඟහරුවාදා 6 කණිසමට මුණගැසෙමු - Zoom හා FB live ඔස්සේ..

Zoom Link සඳහා
දැන්ම ලියාපදිංචි වන්න(සීමිත පිරිසක් සදහා පමණක් විවෘතයි) :-
https://forms.gle/BQmxih3WXPc5GxUE8

සංවිධානය :- Food for All Kadamandiya Food Bank

2021 අගෝස්තු 1 සිළුමිණ - රසඳුන✍️
01/08/2021

2021 අගෝස්තු 1
සිළුමිණ - රසඳුන
✍️

ජීවිතයේ විඳීම ,විඳවීමතීරණය කළේ වැස්ස වගේ වැටෙන ආදරයයි... 👇👇👇👇https://youtube.com/channel/UCeeTxQjRV7bm4tRpijam9kg"වැහිබි...
27/07/2021

ජීවිතයේ
විඳීම ,විඳවීම
තීරණය කළේ
වැස්ස වගේ වැටෙන
ආදරයයි...

👇👇👇👇
https://youtube.com/channel/UCeeTxQjRV7bm4tRpijam9kg

"වැහිබිඳු වැටෙනවා නම්" මේ සිකුරාදා ට ♥️

16/09/2020

🎧

31/07/2020
GINDARA(Dhanith Sri) - Dance Cover | The Dance Zone | Liza Felsinger, Achintha Kalana & Lumbini Avarjana WeeramanSubscri...
31/07/2020

GINDARA(Dhanith Sri) - Dance Cover | The Dance Zone | Liza Felsinger, Achintha Kalana & Lumbini Avarjana Weeraman

Subscribe for more ❤️

Audio Artist - Dhanith Sri ft. Randhir Witana Lyrics/Melody - Dhanith Sri Rap Lyrics - Randhir Witana Music - Sanjula Hima...

30/07/2020

15/07/2020

Address

102/10/A, Arawwala Road
Pannipitiya
10230

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94719529864

Alerts

Be the first to know and let us send you an email when RADIO Music posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to RADIO Music:

Share

WAYO අපි කවුරුද Live in concert Ft. Sanuka & Wasthi

24th of February 2018 - from 6.30 PM onwards At Kumudu Valley Resort - Wennappuwa TICKETS 5000LKR & 2000LKR Call 0772597468 - Nuwan 0772638314 - Dilum

Organized by RADIO music