Saaranya Record Bar

Saaranya Record Bar Downloading, Recording, Editing, Burning Music, DVD Movies, Software, Games, Educational Packs, TV Series, Pen Drives, Memory chips etc.

Downloading, Recording, Editing, Burning Music

🎯🎯🎯ඔබත් අදායමක් උපයන්න පුළුවන් හැකියාවක් දියුණු කරගන්න!!!!🎁🎁 🎁මෙහෙම Chance එකක් ආයෙත් එන්නේ නෑ !!!!ග්‍රැෆික් ඩිසයිනින් ඉ...
08/10/2022

🎯🎯🎯ඔබත් අදායමක් උපයන්න පුළුවන් හැකියාවක් දියුණු කරගන්න!!!!
🎁🎁 🎁මෙහෙම Chance එකක් ආයෙත් එන්නේ නෑ !!!!
ග්‍රැෆික් ඩිසයිනින් ඉගෙන ගන්න කැමති හැමෝටම ප්‍රයෝජනවත් Photoshop වල ජනප්‍රියම වැඩ කෑලි ටික පහසුවෙන් ඉගෙන ගන්න හදපු හරිම සරල පැහැදිලි වීඩියෝ (MP4) පාඩම් 100 ක් සමග බෝනස් වීඩියෝ 20 ක් !!!! 🍉🍉🍉🍉
එච්චර ද, නෑ !!!! 🌤🌤
වැඩ ටික ඉගෙන ගන්න Adobe Photoshop Software එක නැත්නම් මුදලක් අය නොකරම ඒකත් මේ සමග ලබාදෙනවා !!!! 🎈🎈
තව මොනව ද? 📢📢📢
Photoshop Basic ටික සිංහලෙන් ඉගෙන ගන්න E-book එකකුත් ඔබට මේ සමග නොමිලේ හම්බ වෙනවා !!! ඉතින් මේ ටික හරියට පාවිච්චි කළොත් මාසයක් යද්දි ඔයාට තනියෙන් ම Photoshop ගොඩදාගන්න පුළුවන් !! ⚡⚡ ⚡⚡
♦🌤🌤💥✅💥💥
🔥🔥 List of Video Lessons 🔥🔥
✅Letter Portrait
✅ Glass Shatter Effect
✅Neon Text Effect
✅Animated Smoke Effect
✅Animal Double Color Exposure Effect
✅Create Realistic Cracked Skin
✅Disintegrate into ASH Effect
✅Blur Backgrounds in Photoshop
✅Animated Silhouette Effect
✅Soft Focus Effect
✅Paint Text Effect
✅Powerful Fracture Dispersion Effect
✅Powerful Ink, Smoke Portrait
✅Beautiful Watercolor Portrait Effect
✅Chilling, Decay Effect
✅Beauty Skin Retouch – Remove Blemish and Acne
✅make 3D Text
✅Fire Text Effect
✅Glowing Space Text Effect
✅Parallax Photo Effect
✅Transparent Text Effect
✅Face Slide Effect
✅Fractal Mirror Effect in Photoshop
✅Pixelated Effect
✅Glitch Portrait Effect
✅Galaxy Portrait Effect
✅Smoke Text Effect With Skulls
✅Comic Book Cartoon Effect
✅Creative Paint Splash Effect
✅Double Exposure Effect
✅Photoshop Manipulation
✅Grunge Portrait Effect
✅3 Easy Photo Effects For Beginners
✅Create an Apocalypse Scene
✅Amazing Water Splash Effect
✅Create an Elegant Text Portrait
✅Fantasy Effects – Sail
✅Photoshop Manipulation Tutorial_ Solitude
✅Realistic Painting Effect
✅Manipulation Tutorial_ Dreamscape
✅Double Exposure Effect_2
✅Fantasy Scene _ Blur Background
✅Dispersion Effect
✅Newspaper Photo Effect
✅Autumn Colors in Photoshop
✅Unique Glitch Effect
✅Beautiful Underwater Scene
✅Dreamy Glow Effect
✅Creative Ink Drop Effect
✅Radioactive Ghost Scene Effect
✅The Lost Chapter_ Photo Manipulation
✅Exploding Text Effect
✅Believe_ Manipulation
✅Simplicity_ Photoshop Manipulation
✅Fantasy Dispersion Effect
✅Lost At Sea_ Photoshop Manipulation
✅Double Exposure Effect 3
✅Retro Comic Book Effect
✅Manipulation Tutorial_ LOST
✅Manipulation Tutorial ( Foggy Night )
✅Light Burst Text Effect
✅Manipulation Tutorial _ Dark Rainy Night
✅Disintegration Effect
✅Magic Forest_ Photoshop Manipulation
✅Realistic NEON Text Effect
✅3 Easy Photo Effects
✅Image into Drawing Effect
✅Create Snow Effect
✅Elegant Lighting Effect
✅Fiery Portrait ? Photoshop Manipulation
✅Create An Easy 3D Effect
✅Create A Moon In Photoshop
✅Create a Star Diffusion Effect
✅Quick Dreamy Effect
✅Vintage Color Tones Effects
✅Fire Text Effect
✅Bokeh Effect
✅Non Destructive Lens Flare Effects
✅Abstract Lighting Effect
✅Watercolor Effect
✅Pixel Explosion Effect
✅Soft Dreamy Effect
✅Creative Light Effects
✅Dispersion Effect [Smoke]
✅Airbrush Skin Retouch
✅Old Photo Effect
✅Dragan Effect
✅Double Exposure Effect
✅Create Vertical Panels Effect
✅Basic Neon Lines
✅Text Portrait Effect
✅Light Leaks Effect
✅Enhance Eyes
✅Create a Collage Effect
✅Abstract Lighting [ Glowing Lines ]
✅Sin City Effect [Color Splash]
✅Out Of Bounds Effect [3D]
✅Vintage Effect [Basic Way]
✅Blend or Fade Two Images Together
✅Snow Effect
✅Shape Cluster Effect
✅Tattoo Tutorial [ Digital Tattoos ]
✅Create A Shadow
✅Whiten Teeth – Quick Tip For Beginners
✅Tilt Shift Effect
✅Starburst Effect
✅Crop An Image ( Easy )
✅Blur Out A Face Or Object [Less Than 1 Minute]
✅Creating Borders
✅Soft Skin Tutorial – [ Beginners ]
✅Color Splash Effect – [ Beginners ]
✅Changing Eye Color (Easy)
✅Adding 3D Text Materials
✅Angel Transformation [ Speed Art ]
✅Oil Paint Effect
✅3D Text Tutorial
✅Content Aware
✅Change Hair Color
✅Remove Backgrounds
✅Glowing Text Effect_Quick Tips
✅Realistic Grass Text Effect
✅Retro Photo Effect
✅Living Dead Girl Transformation [ Speed Art ]
✅Gold Text Effect
✅Glowing Text Effect _ Quick Tips
✅Realistic Grass Text Effect
✅Retro Photo Effect
මිල දී ගැනීම සඳහා පහත ලින්ක් එක Click කරන්න.
https://is.gd/ndLtL4
ඔබගේ ගෙවීම කිරීමෙන් පැය 24 ක් ඇතුළත ඔයාට මේ ඔක්කෝටම Life time Access හම්බවෙනවා. ඔයාට email එකකින් ලැබෙන ලින්ක් එකෙන් මේක ජීවිත කාලයටම බලන්නත්, ඩවුන්ලෝඩ් කරන්නත් අවස්ථාව හිමි වෙනවා
මෙම දීමනාව වලංගු වන්නේ මෙම සතිය සඳහා පමණි.!!!! ඔබගේ අවස්ථාව දැන්ම ලබා ගන්න !!!
කෙටි කාලයකට දෙන මේ Chance එක miss කරගන්න එපා !!!
Call / Whatsapp – 0777131233

01/10/2022
මොආනා’ යනු ‘මොටුනුයි’ දිවයිනේ ප්‍රධානියාගේ සිඟිති දියණියයි. ඇය ඉතා නිර්භීත කෙළිලොල් දැරියකි. දූපතේ ප්‍රධානියාගේ දියණිය ව...
19/07/2022

මොආනා’ යනු ‘මොටුනුයි’ දිවයිනේ ප්‍රධානියාගේ සිඟිති දියණියයි.
ඇය ඉතා නිර්භීත කෙළිලොල් දැරියකි. දූපතේ ප්‍රධානියාගේ දියණිය වන ඇය අනාගත නායිකාව ලෙස පුහුණු කිරීම ඇයගේ පියාගේ උවමනාවයි. කෙටි කලකින් දූපත්වාසීන්ට අභාග්‍ය සම්පන්න කාලයකට මුහුණ දීමට සිදු වේ. දූපතේ බෝග විනාශ වීම මාලු අස්වැන්න හිඟ වීම ආදී කරුණු වලින් දූපත්වාසී පීඩා වීඳීමට පටන් ගනී. මෙය වසර මිලියනයකට පෙර ජීවයට හා මුහුදට අධිපති දෙවඟන වන ‘ටි ෆිටි‘ ගේ හදවත වන වටිනා මැණිකක් ‘මාඋයි’ නම් අර්ධදේවතාවා විසින් සොරකම් කිරීම හේතුවෙන් බලපැවැත්වෙන සාපයක් ලෙස දූපත්වාසීන් හඳුනාගනී. එම මැණික මාඋයි විසින් සොරකම් කළ ද එය ඔහුට ලබා ගැනීමට නොහැකි වන සේ සාගරයේ සැඟව ගොස් ඇත. දිනක් මහසයුර විසින් එසේ සැඟවුණු මැණික මොආනා අතට පත් කරන්නේ එම මැණික නැවත ‘ටිෆිටි’ නම් දේවතාවියගේ හදවතෙහි තැම්පත් කිරීම සඳහා සුදුස්සා ඇය බවට තෝරා ගනිමිණි. එහෙත් ඇයට ඒ සඳහා හැකියාවක් ඇතැයි කිසිවෙකුත් විශ්වාස නොකරයි. නිර්භීත, ධෛර්යය සම්පන්න මොආනා නැවත ලෝකය වෙත ජීවය හා සෞභාග්‍යය ගෙන ඒමට අධිෂ්ඨානශීලීව ආරම්භ කරන වීර චාරිකාව මෙම චිත්‍රපටයට පසුබිම්වන කතා පුවතයි. සියලු අසීරු බාධක හමුවේ තම ජීවිතය පරදුවට තබමින් තම අරමුණ කරා ළඟාවන මොආනා චරිතය කුඩා දරුවන්ගේ සිත් සතන්හි පරාර්ථය වෙනුවෙන් ස්වාර්ථය කැප කිරීමේ මහඟු ආදර්ශය මුද්‍රාවක් ලෙස සටහන් කරයි. තම හැකියාවන් පිළිබඳ ආත්ම විශ්වාසය ඇති කරගැනීම, බාධක හමුවේ පසු නොබැස කටයුතු කිරීමේ වැදගත් කම දරුවන්ට ඒත්තු ගන්වන මෙම චිත්‍රපටය ලොකු කුඩා කාටත් එකසේ රස විඳිය හැකි බව නොරහසකි. වරක් නරඹන්න. ජීවිතය විඳගන්න.
• Size - DVD 5 (4300MB)
• Video System - PAL
• Aspect ratio - 16:9 (LETTER BOX)
• Resolution - 1080 X 720
• Display – Wide Screen
• Sound – Dolby Digital
• Language – English
• Subtitle – English / Sinhala
DVD - LKR : 200/=
Cash On Delivery Available
Buy Online - https://saaranya.lk/product/moana-children-movie/

ඔයාගේ බිස්නස් එක දියුණු කරන්න ඔයාගේ ෆේස්බුක් Profile  එකට කරන්න බැරි ගොඩක් දේවල් ෆේස් බුක් පේජ් එකකට කරන්න පුළුවන් බව ඔය...
18/07/2022

ඔයාගේ බිස්නස් එක දියුණු කරන්න ඔයාගේ ෆේස්බුක් Profile එකට කරන්න බැරි ගොඩක් දේවල් ෆේස් බුක් පේජ් එකකට කරන්න පුළුවන් බව ඔයා දන්නවද?

ඔයාගේ බිස්නස් එකේ සේල්ස් වැඩිකරලා බිස්නස් එක Online කරගන්න මුල් පියවර ෆේස්බුක් පේජ් එකකින් පටන් ගන්න.

පේජ් එක හදන තැන ඉඳන් නඩත්තුව දක්වා සියලු දේ අප කියලා දෙනවා ! එතනින් එහාට අවශ්‍ය ඕනෑම උදව්වක් කරන්නත් අපි ඉන්නවා ! ආවට ගියාට හදන පේජ් වෙනුවට බිස්නස් එකේ Sales වැඩිකරගන්න අවශ්‍ය විදිහට වෘත්තීය මට්ටමින් ඔබේ පේජ් එක හදාගන්න අපිට භාර දෙන්න.

Saaranya.lk
Your Trusted E-Commerce Partner
Awissawella Road,
Pannipitiya

0777131233

17/07/2022

NATIONAL FUEL PASS REGISTRAION WITH NO FEE BY
SAARANYA.LK, YOUR TRUSTED E-COMMERCE PARTNER
CALL- 0777131233

Pen Drives අතර අලුත්ම හා වේගවත් ම Pen Drive මාදිලිය Kingston USB 3.2 Gen Exodia Pen Drives දැන් වසර 5 ක වගකීමක් සහිතව අඩ...
08/07/2022

Pen Drives අතර අලුත්ම හා වේගවත් ම Pen Drive මාදිලිය
Kingston USB 3.2 Gen Exodia Pen Drives දැන් වසර 5 ක වගකීමක් සහිතව අඩුම මිලට අපෙන් ඔබට !
පැවති සියලු USB සම්බන්ධතාවලට වඩා වේගවත් 3.2 Gen
සම්බන්ධතාව ඔබගේ දත්ත වඩාත් වේගයෙන් හසුරුවන බැවින්
ඔබගේ වැඩකටයුතුවල දී කාලය ඉතිරි කර දේ.
Pen Drives සඳහා හොඳම Kingston වෙළඳනාමය යටතේ
එන නිෂ්පාදන මිලට වෙනස අත්විඳින්න.

DataTraveler Exodia USB Flash Drive
with Protective Cap and Keyring in Multiple Colors
Kingston’s DataTraveler® Exodia features USB 3.2 Gen 1
performance for easy access to laptops, desktop PCs,
monitors and other digital devices.
DT Exodia allows quick transfers and
convenient storage of documents, music, videos and more.
Its practical design and fashionable
colors make it ideal for everyday use at work,
home, school or wherever you need to take your data.
DT Exodia is available in capacities up to 256GB1 and is
backed by a five-year warranty, free technical support and
legendary Kingston® reliability.

Large loop easily attaches to key rings

Practical cap protects the USB plug

Multiple color options by capacity

Price LKR 3200/=
CALL - 0777131233

මේක වෙන්නේ මෙහෙමයි,මේක තනිකරම රජය විසින් මෙරට වාහන හිමියන් වෙන සපයනු ලබන සේවාවක්. ඔයාගේ වාහනය දිවයිනේ මොන පළාතක ලියාපදිං...
01/07/2022

මේක වෙන්නේ මෙහෙමයි,
මේක තනිකරම රජය විසින් මෙරට වාහන හිමියන් වෙන සපයනු ලබන සේවාවක්.
ඔයාගේ වාහනය දිවයිනේ මොන පළාතක ලියාපදිංචි කරලා තිබ්බත් සතියේ දින 07 පැය 24 පුරාවට ඔයාට මාර්ගගත (Online) ක්‍රමය හරහා වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මේකට ඔයාට e-mail ලිපිනයක් සහ විද්‍යුත් ගෙවීම් කිරීමට හැකියාව ඇති Debit හෝ Credit කාඩ්පතක් තිබීම අත්‍යාවශ්‍යයි. මේ පහසුකම් තියෙනවා නම් ඔබට ඔබගේ වාහනයේ ලියාපදිංචි අංකය, ලියාපදිංචි පළාත, චැසි අංකය හා අවසන්වරට ලබා ගත් ආදායම් බලපත්‍රයේ අංක යන තොරතුරුවලින් ආදායම් බලපත්‍රය සඳහා Online ක්‍රමයට අයදුම් කරන්න පුළුවන්. එහි දී ඔබට ඔබගේ වාහනයේ යාවත්කාලීන කරන ලද දුම් සහතිකයේ සහ රක්ෂණ සහතිකයේ විස්තර ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. මෙම කාර්යය ඉහත පහසුකම් ඇත්නම් ඔබට තනිවම නිවසේ දී උනත් සිදු කර ගැනීමට හැකියාවක් පවතිනවා. එහෙම පහසුකම්, දැනුම හෝ කාලය නොමැති ඕනෑම කෙනෙකුට සාධාරණ ගාස්තු යටතේ ඔබගේ වාහනයේ ආදායම් බලපත්‍රය ලබා ගැනීමට උදව් කරන්න අපට පුළුවන්. ඔයාට කැමැති හා පුළුවන් වෙලාවකට අපේ Shop එකට ඇවිල්ල හරි, ගෙදර ඉඳන් අවශ්‍ය තොරතුරු ටික අපට දීල හරි මේ වැඩේ කරගන්න පුළුවන්. මේ දවස්වල තියෙන තෙල් ප්‍රශ්න හා සීමා සහිත කරපු රාජ්‍ය සේවය නිසා රස්තියාදු නොවී ගෙදර ඉඳන්ම මේ වැඩේ කරගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙළක් අපි ගාව තියෙනවා. අපි මේ සඳහා යතුරුපැදි හා ත්‍රී රෝද රථවලට රජයේ ගාස්තුවලට අමතරව රු. 250/= ක් මුදලකුත් අනෙකුත් වාහන සඳහා (කාර්, වෑන් ආදී) රු. 300/= මුදලකුත් අය කරනවා. ඕයගොල්ලෝ අපෙන් බලපත්‍ර ලබාගත්තේ නැතිව තනිවම ගෙදරදි බලපත්‍රය ගත්ත උනත් මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට උදව්වක් ඕනෙ නම් අපට කථා කරන්න අපට පුළුවන් ඔයාලට උදව් කරන්න.

වාහන සඳහා වන ආදායම් බලපත් නිකුත් කරන්නේ වාහනය ලියාපදිංචි පළාතේ මෝටර් රථ වාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුවි විසිනුයි. ඔබ මෙම සේවාව යටතේ මාර්ගගත ක්‍රමයට (Online)ආදායම් බලපත්‍රය ලබා ගත් සැණින් ඔබට මාස 02 ක් හෝ මාස 01 ක කාලයක් සඳහා වලංගු තාවකාලික ආදායම් බලපත්‍රයක් ඔබට නිකුත් කරනවා. ඔබගේ ස්ථිර ආදායම් බලපත්‍රය සති දෙකක කාලයක් ඇතුළත වාහනයේ පොතෙහි සඳහන් ලිපිනය වෙත ලියාපදිංචි තැපැල් මගින් යොමු කරනු ලබනවා. මෙතනදි තමයි ඔයගොල්ලො ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොක ද ඔයාගේ වාහනයේ තියෙන්නේ ඔයාගේ ගෙදර ලිපිනය නෙමෙයි නම් හරි, දැනට ඔයා පදිංචිව සිටින්නේ ඒ ගෙදර නෙමෙයි නම් හරි, ඔයා මේක අයදුම් කරන්න ඕනේ අර තැපෑලෙන් එන ආදායම් බලපත්‍රය මෙකක් හරි ක්‍රමයකින් ගෙන්න ගන්න පුළුවන් නම් විතරයි. නැත්නම් ඔයාට අනවශ්‍ය අවධානමක් ගන්න වෙනවා.

තව දෙයක්, වසර 5 කට පමණ එහා අලුත් කරලා නැති වාහනවල බලපත්‍ර තාම මෙකෙන් ලබාගන්නත් බෑ. මේ වෙනකොට වෙන පළාතකින් ට්‍රාන්ස්ෆර් කරන්න ඉල්ලීමක් කරලා තියෙන වාහනත්, ට්‍රාන්සර්කරලා ආවට පස්සේ අලුත් පළාතේ එක සැරයක්වත් ආදායම් බලපත්‍රයක් අරගෙන නැති වාහනවලටත් මේ යටතේ ආදායම් බලපත්‍ර ලබා ගන්න බැහැ. තව බර වාහන සඳහා ද මේ මගින් ආදායම් බලපත්‍ර නිකුත් කරන්නේ නෑ. මොකට ඒවාට යෝග්‍යතා සහතික අවශ්‍ය වෙන නිසා. ඉතින් මේ තොරතුරු ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් උනා නම්, අපේ Page එක follow කරලා like එකක් දාල යන්න අමතක කරන්න එපා.
අපගේ දුරකථන අංකය - +94 77 713 1233

Team Saaranya.lk

SANDISK ULTRA 16GB SD CARD අඩුම මිලට !!!!!වසර10 ක වගකීමක් සහිතව, කැමරා සඳහා කැමරා සඳහා අංක එකේ වෙළඳ නාමයකින් එන  SANDISK...
04/06/2022

SANDISK ULTRA 16GB SD CARD අඩුම මිලට !!!!!
වසර10 ක වගකීමක් සහිතව, කැමරා සඳහා කැමරා සඳහා අංක එකේ වෙළඳ නාමයකින් එන SANDISK ULTRA 16GB SD CARD මිල දී ගන්න.

මිල රු. 2700/=

ඔබ දිවයිනේ කොතැනක සිටියත් ඔබට අවශ්‍ය දේ වසර ගණනක විශ්වාසය රැඳි PANNIPITIYA SAARANYA ONLINE MARKETING වෙතින් CASH ON DELIVERY සේවාව යටතේ ඔබගේ නිවසටම ගෙන්වා ගන්න !
(Delivery Charges - කොළඹ දිස්ත්‍රික්කය තුළ රු. 200/=, අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා රු. 300/=)

🛑🛑🛑🛑🛑SPECIFICATIONS 🛑🛑🛑🛑🛑

💥 Card Type - SDHC
💥Storage Capacity - 16 GB
💥Bus Type - UHS-I
💥Speed Class - 10
💥Read Speed - Maximum- 80 MB/s
💥Write Speed - Minimum- 10 MB/s
💥Durability - Magnet-Proof, Shockproof, Temperature Extremes, Waterproof, X-Ray Proof
💥Operating Temperature - -13 to 185°F / -25 to 85°C
💥Storage Temperature - -40 to 185°F / -40 to 85°C
💥Built-in Write-Protect Switch - Yes

පැමිණ මිල දී ගැනීමටSaaranya Online store, 479A, High Level Road,Pannipitiya (සතියේ දින විවෘත ව තැබෙන්නේ ප.ව. 5.30 සිට ප.ව. 8.30 දක්වා පමණි, සති අන්තයේ දී පෙ.ව. 9.30 සිට ප.ව. 8.30 තෙක් විවෘතයි.) පැමිණීමට පෙර CALL කරන්න.
දැන්ම ඇණවුම් කරන්න ! තොග සීමිතයි ! මිල ගණන් වෙනස් විය හැකි ය !!!

ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය හා ඇණවුම් කරන අයිතමය සඳහාන් කරන ලද Email පණිවිඩයක් විද්‍යුත් තැපෑල වෙත එවීම මගින් හෝ 0777131233 අංකය වෙත ඉහත විස්තර කෙටි පණිවිඩයක් හෝ Whatsapp පණිවිඩයක් මගින් යොමු කිරීමෙන් ඇණවුම භාර දිය හැකි ය.

🛑🛑🛑🛑🛑100 % වගකීම🛑🛑🛑🛑🛑

අප විසින් ඔබ වෙත ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුත් භාණ්ඩ පමණක් අළෙවි කරන ලබන අතර එසේ අළෙවි කරනු ලබන භාණ්ඩවල කිසියම් දෝෂයක් ඇතොත් වගකීම් කාළය තුළ දී අදාළ දෝෂ සහිත භාණ්ඩ අප වෙත ඉදිරිපත් කර 1 ක්ට 1 ලබා ගැනීමේ සහතිකය අප විසින් ඔබ වෙත පිරිනමන්නෙමු.

MS Office සහ  මූලික පරිගණක දැනුම සහිත වයස 18-30 අතර අයෙකු අප ආයතනයේ පරිගණක පුහුණුව සඳහා බඳවා ගනු ලැබේ (වැටුප් සහිත යි) ....
21/05/2022

MS Office සහ මූලික පරිගණක දැනුම සහිත වයස 18-30 අතර අයෙකු අප ආයතනයේ පරිගණක පුහුණුව සඳහා බඳවා ගනු ලැබේ (වැටුප් සහිත යි) . ඔබගේ අයදුම්පත් +94 77 713 1233 අංකයට Whats app මගින් යොමු කරන්න. පරිගණක දෘඪාංග (Hard Ware) දැනුම ඇත්නම් වඩාත් යෝග්‍ය වේ.

64GB MEMORY CHIPS/ MICRO SD CARDSතත්පරයට මෙගා බයිට් 100 ක සුපිරි වේගයෙන් යුතු Class 10 Memory chip වසර 05 ක වගකීමක් සහිත...
06/11/2021

64GB MEMORY CHIPS/ MICRO SD CARDS

තත්පරයට මෙගා බයිට් 100 ක සුපිරි වේගයෙන් යුතු Class 10 Memory chip වසර 05 ක වගකීමක් සහිතව දැන් අපෙන් ඔබට. ඔබ දිවයිනේ කොතැනක සිටියත් ඔබට අවශ්‍ය දේ වසර ගණනක විශ්වාසය රැඳි Pannipitiya SAARANYA RECORD BAR වෙතින් CASH ON DELIVERY සේවාව යටතේ ඔබගේ නිවසටම ගෙන්වා ගන්න ! භාණ්ඩ ඔබ වෙත ලැබුණු පසු මුදල් ගෙවන්න ! අඩුම මිල !
Capacities - 64GB
Performance - 100MB/s Read, UHS-I Speed Class, U1, V10
Dimensions - 11 mm x 15 mm x 1 mm (microSD)
24 mm x 32 mm x 2.1 mm (with SD adapter)
Operating temperature - -25 °C~85 °C
Storage temperature - -40 °C~85 °C
Voltage - 3.3 V
Warranty/support - 5 Years
වේගයෙන් හා ගුණාත්මක බවින් වැඩි CLASS 10 MEMORY CHIP ඒකක් ම මිල දී ‌ගෙන ‌වෙනස වටහා ගන්න. ගෙන ඔබගේ කාලයත් මුදලුත් ඉතිරි කරනන්න. තත්ත්වයෙන් අඩු MEMORY CHIP ඔබගේ ජංගම දුරකථනයට දැමීමෙන් දත්ත ගබඩා කිරීමටත් හුවමාරු කරගැනීමටත් අධික කාලයක් ගත වේ. MEMORY CHIP මිල දී ගැනීමට හොඳම තැනට පැමිණෙන්න.
පැමිණ ලබා ගැනීමට Saaranya Online store, 479A, High Level Road,Pannipitiya පැමිණීමට පෙර CALL කරන්න.
දැන්ම ඇණවුම් කරන්න. තොග සීමිතයි !
ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය හා ඇණවුම් කරන අයිතමය සඳහාන් කරන ලද Email පණිවිඩයක් විද්‍යුත් තැපෑල වෙත එවීම මගින් හෝ 0777131233 අංකය වෙත ඉහත විස්තර කෙටි පණිවිඩයක් හෝ Whatsapp පණිවිඩයක් මගින් යොමු කිරීමෙන් ඇණවුම භාර දිය හැකි ය.
100 % වගකීම +++++++++++++++++++++++++++++++++++++++++++++
අප විසින් ඔබ වෙත ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුත් භාණ්ඩ පමණක් අළෙවි කරන ලබන අතර එසේ අළෙවි කරනු ලබන භාණ්ඩවල කිසියම් දෝෂයක් ඇතොත් වගකීම් කාළය තුළ දී අදාළ දෝෂ සහිත භාණ්ඩ අප වෙත ඉදිරිපත් කර 1 ක්ට 1 ලබා ගැනීමේ සහතිකය අප විසින් ඔබ වෙත පිරිනමන්නෙමු.

KARAOKE VIDEO TRACK - SINHALAලංකාවේ අතිශයින් ජනප්‍රිය ජොතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, මෙහිදීන් බෙග් ආදීන් ...
06/11/2021

KARAOKE VIDEO TRACK - SINHALA

ලංකාවේ අතිශයින් ජනප්‍රිය ජොතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, මෙහිදීන් බෙග් ආදීන් ගේ මෙන් ම නව පරපුරේ ගායක ගායිකාවන්ගේ ගීත ද ඇතුළත් ජනප්‍රියතම ගීත එකතුවකි. ළමා හා බොදු බැති ගීත එකතුවක් ද මෙම ගීත තුළ අන්තර්ගත වේ.

ගීත ගැයීම සඳහා උනන්දු ඔබට මෙන් ම එවැනි හැකියාවක් සහිත ඔබගේ දරුවන්ට ද ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීමට මෙම ගීත මහත් පිටුබලයක් ලබා දෙයි.

මෙම Karaoke Tracks පෙන් (Pen Drive) එකකට හෝ Memory chip එකකට ඇතුළත් කර ඔබ සතුව ඇති කුමන හෝ USB Support කරන TV ඒකකට හෝ DVD Player එකකට සම්බන්ධ කිරීමෙන් ‌මෙම ගීත වාදනය කිරීමේ හැකියාව ඇත.

සෑම ගීතයකම ගායන ‌කොටස් වාදනය වීමේ දී ඊට අදාළ වචන තිරය මත දර්ශනය වන අයුරින් ‌මෙම Video සකස් වී ඇත.

එසේ වාදනය වන සංගීත ඛණ්ඩ යටතේ ඔබගේ ජනප්‍රියම ගීත ගායනා කිරීම සඳහා ඔබට මෙමගින් අවස්ථාව සැලසේ. ගායන තරඟ සඳහා සහභාගීවන ඔබට ඔබගේ පුහුණුවීම් සඳහා ද මෙම Tracks භාවිතා කළ හැකි ය.

ගායන හැකියාවන් සහිත ඔබගේ පෙම්වතාට පෙම්වතියට තෑගි දීමට ද මෙය කදිම ය.

මෙම ගීත ඔබගේ ජංගම දුරකථනයෙහි ගබඩා කර තබා ඔබ කැමති ඔ්නෑම ස්ථානයක දී වාදනය කරමින් ගීත ගායනා කිරීෆම් අවස්ථාව ඇත. ගීතවල වචන තිරයේ දිස් වන බැවින් කිසිඳු අපහසුතාවයකට පත් ‌නොවී ඔබ කැමතිම ගීත ගායනා කිරීමට ‌මෙමගින් ඔබට අවස්ථාව හිමි ‌වේ.

ඔබගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණෙන පාරිභෝගිකයන් එහි වැඩි කාලයක් රඳවා තබා ගැනීමට ඔබ ව්‍යාපාරික ස්ථානයේ ‌වෙනම තැනක ‌මෙම VIDEO KARAOKE LOUNGE ඒකක් සකස් කිරීමෙන් ඔබට අමතර ආදායකම ද ලබා ගැනීමට හැකිය විශේෂයෙන් Saloon, Restaurant, Spa, Auto Service Centers ආදී පාරිභෝගිකයින් වැඩි ‌‌වේලාවක් ගත කරන ස්ථාන සඳහා වඩාත් ‌ෙහොඳින් ගැලපේ.

ඔබගේ අවශ්‍යතාව අනුව මෙම ගීත Pen Drive එකකට හෝ Memory Chip එකකට ලබාගැනීමේ හැකියාව පවතී. GB 5 කට මදක් වැඩි ඉඩක් ‌මේ සඳහා ‌වෙන් කළ යුතු ‌වේ. (Pen හා Chip සඳහා අමතරව අය කෙරේ.)

ගීත ලැයිස්තුව බැලීමට අවශ්‍ය නම් ඔබගේ Email ලිපිනය අප වෙත යොමු කිරීමෙන් අදාළ ලැයිස්තුව ඔබ වෙත ලබා දිය හැකිය.

Address

479A, High Level Road
Pannipitiya
10230

Opening Hours

Monday 17:30 - 20:30
Tuesday 17:30 - 20:30
Wednesday 17:30 - 20:30
Thursday 17:30 - 20:30
Friday 17:30 - 20:30
Saturday 09:30 - 20:30
Sunday 09:30 - 20:30

Telephone

+94777131233

Alerts

Be the first to know and let us send you an email when Saaranya Record Bar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Saaranya Record Bar:

Share