Rajatha TV

Rajatha TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rajatha TV, Arts and entertainment, 190/33u, Weera Mawatha, Pannipitiya.

16/10/2025

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, වාස්තු උපදේශක, පයිරා වාස්තු විශේෂඥ රන්දෙව් මහතා,
සම්පූර්ණ වැඩසටහන නැරඹීම සඳහා පහත ලින්ක් එකට පිවිසෙන්න...

https://youtu.be/ju70s4TFcK0?si=YslqJIOBUxhm9vYv

සුන්දර වූ රජත ගමනකට එක් වූ ලෙංගතු ඔබට ස්තූතියියූටියුබ් අවකාශයේ රිදී රේඛාව - රජත TV
14/10/2025

සුන්දර වූ රජත ගමනකට එක් වූ ලෙංගතු ඔබට ස්තූතියි

යූටියුබ් අවකාශයේ රිදී රේඛාව - රජත TV

14/10/2025

ලග්නය කුමක් උනත් ග්‍රහයින්ගේ පිහිටීම අනුව පලාපලයක්

චතුර උමගිලිය මහතා සම්භන්දකර ගැනීම සඳහා 071 09 50 303 අංකයෙන් වට්ස්අප් පණිවිඩයක් තබන්න චතුර මහතා පැය 24 ක් ඇතුලත ඔබට ඇමතුමක් ලබාගනීවි.

ස්තූතියි

සම්පූර්ණ වැඩසටහන නැරඹීම සදහා
https://youtu.be/OV50gLM69FA

14/10/2025

කොළඹ ජාතික රෝහලේ
ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුරත් මුණසිංහ මහතා, ඔබ දන්නවාද වර්ථමාන ශ්‍රී ලංකාවේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු සිටිනුයේ 25 ටත් අඩු ප්‍රමාණයකි.. වෛද්‍ය සුරත් මුණසිංහ මහතා මඩකලපුව රත්නපුර වැනි රෝහල් හි මින් පෙර සේවය කොට ඇත.
ඔබගේ රෝගීතත්වයන් පිළිබද ගැටලු ඇත්නම් හෝ වෛද්‍ය සුරත් මුණසිංහ මහතා හමුවීමට අවශ්‍ය නම් පහත අංකයන් අමතන්න
විමසීම් - 076 66 21 502
සැත්කම් පිළිබදව වැඩි විස්තර දැන ගැනීම සදහා අමතන්න 071 20 78 648

සම්පූර්ණ වැඩසටහන නැරඹීම සදහා
https://youtu.be/w0lO3gJ4Ing

06/10/2025

විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් මහතා රජතTV සමග සිදුකල පලමු වැඩසටහන නැරඹීම සදහා පිවිසෙන්න
https://youtu.be/IeV64gbqCY8

Address

190/33u, Weera Mawatha
Pannipitiya
10230

Website

Alerts

Be the first to know and let us send you an email when Rajatha TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share