Dance With Krish

  • Home
  • Dance With Krish

Dance With Krish joing us to move your soul to the rhythm of life

කාලෙක ඉදලා බලාපොරොත්තු වුන දෙයක් හැමෝටම ගොඩක් ස්තූති. 1000+ (1M) views Ramod Malaka thal you so much my guru🙏🥺
15/05/2026

කාලෙක ඉදලා බලාපොරොත්තු වුන දෙයක් හැමෝටම ගොඩක් ස්තූති. 1000+ (1M) views
Ramod Malaka thal you so much my guru🙏🥺

12/05/2026

තබන තබන අඩියක් ගානෙ පිරිසිදු හැඩයක් මැවෙනකන් පුහුනුව අතහරින්න එපා🙏 එයයි කැප කිරිම
DANCE KRISH 🪈
By Akash D Yapa
📞 ⁨076 799 6328⁩
🚩Dance krish Studio , Pannala

04/05/2026

ඔන්න අපෙන් videos ඉල්ලපු අයට යක්ඛ නැටුමක්. Comment එකක් දාගෙනම යන්න❤️ මේක එයාගෙම උත්සහයක්🙏
DANCE KRISH 🪈
By Akash D Yapa
📞 ⁨076 799 6328⁩
🚩Dance krish Studio , Pannala

01/05/2026

කලාවට හිතැති මිනිසුන් හැමදාම උත්සාහ කලේ තවකෙකුගෙ හිතක් සනසන්න. ඒ සුන්දර හිත් ඇති සෑම කලාකරුවෙකුටම ආයුබෝහෝ වේවා!!
DANCE KRISH 🪈
By Akash D Yapa
📞 ⁨076 799 6328⁩
🚩Dance krish Studio , Pannala

26/04/2026

My talented girls
ඉගෙන ගන්න හැමදෙයක්ම කියලා දෙන්න ආස හිතෙන අඩම්බර ලමයි ටිකකගෙ චුටි සර් කෙනෙක් ඔයත් එන්න අපිත් එක්ක enjoy කරන ගමන් dance ඉගෙන ගන්න
DANCE KRISH 🪈
By Akash D Yapa
📞 ⁨076 799 6328⁩
🚩Dance krish Studio , Pannala

Dance Krish Studioපලවෙනි කණ්ඩායමෙන් විශිෂ්ඨ ජයක්🙏මෙය ජයග්‍රහණය වෙනුවෙන් කල කැප කිරිම් අපමණයිආත්ම තෘප්තිය💯DANCE KRISH 🪈By...
01/04/2026

Dance Krish Studio
පලවෙනි කණ්ඩායමෙන් විශිෂ්ඨ ජයක්🙏
මෙය ජයග්‍රහණය වෙනුවෙන් කල කැප කිරිම් අපමණයි
ආත්ම තෘප්තිය💯
DANCE KRISH 🪈
By Akash D Yapa
📞 ⁨076 799 6328⁩
🚩Dance krish Studio , Pannala

ජිවිත ගමනෙ දි  තමන් උගත් දෙ තවත් කෙනෙකුට උගන්වලා ඒ දෙ මල්ඵල ගැන්වුනු දවසට දැනෙන සතුට ආඩම්බර ය මෙච්චරයි කියන්න බැ .. 🥺 ඉත...
01/04/2026

ජිවිත ගමනෙ දි තමන් උගත් දෙ තවත් කෙනෙකුට උගන්වලා ඒ දෙ මල්ඵල ගැන්වුනු දවසට දැනෙන සතුට ආඩම්බර ය මෙච්චරයි කියන්න බැ .. 🥺

ඉතින් අද මං ඒ සතුට භුක්ති විදිනවා . මගෙ ආදරණිය මුල්ම ගෝලයා යෝහාසී දුව , "ආරම්භ යෙ සිටම මේ තාක් රැදි සිටින එකම ගෝල රත්නය " හදවතින් ම ස්තුතී වන්ත වෙනවා පුතේ මං ඔයාට මාව ව්ශ්වාස කරලා මං ළඟ ගුරුහරුකම් ලබන්න ආවාට . ❤️ අද ඔයා උසස් පෙළ විභාගයෙන් නර්තන ව්ශය ට 'A' සමාර්ථයක් ලබා ගෙන විශිෂ්ට ලෙස සමත් වෙලා තියෙනවා . මගෙ නර්තන ජිවිතේ ආලෝකමත් කරපු ඔයාට ගුරුවරයෙක් විදිහට මම සුභ පා‍ර්ථනා කරනවා ආශිර්වාද කරනවා ලස්සන ගමනක් යන්න ලැබේවා කියලා ....!
" බුදු සරණයි "

DANCE KRISH 🪈
By Akash D Yapa
📞 ⁨076 799 6328⁩
🚩Dance krish Studio , Pannala

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Dance With Krish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Dance With Krish:

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share