කයිවාරු - kaivaru

කයිවාරු - kaivaru Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කයිවාරු - kaivaru, Arts and entertainment, diganela Road, Pannala.

21/01/2026

දැනෙන මිනිස්සු ලග නතරවෙලා ඉදලා
අයින් වෙන්න උනාම
අපි හරි අසරණයි 🥺

10/01/2026

යූස් උනා කියන්නේ විනාශ උනා කියන එකට නෙමේ
හැබැයි දැන දැනම යූස් වෙනව කියන්නේ
තමන් තමන්වම මරාගෙන කනවා වගේ වැඩක්

Vedio credit - ලුසිෆර් බ්‍රදර්
ගැඹුරුමය සංවාදයක මටවත් නොදැනීම මාව කැප්චර් කරලා තිබ්බ තත්පර ගානක් මිසක් සමස්ත සම්පූර්ණම සිද්ධාන්තය මෙය නොවේ.

04/12/2025

"මතක"
අවුස්සන කොනිත්තන විරිත්තන රවට්ටන
හැම තැනකදිම ජීවිතේ ඉතුරු වෙන්නේ
මොකක්දෝ මන්දන් නෑ හෙන අමුතු හැගීමක්

තත්පරෙන් තත්පරේ ඒ හැගීම් පරණ වෙන්න වෙන්නම
ඒවා මතක වෙනවා

අපි ඒවා භාරගන්න සහ භාර දෙන විදිහ අනුව සමහර ඒවා සුන්දර ලස්සන මතක වෙනකොට තවත් සමහර ඒවා මහ මූසල මතක වෙනවා තවත් සමහර ඒවා ජිවිතේ තුරාවටම අත්වාරු වෙනවා

හූම්ම්ම්ම්

එහෙව් මතක
අපිව
නිවනවා
දවනව
දව දවා නිවෝනවා
නිව නිවා දවෝනවා

&මාරි

කැලැත්තෙන්නම ඕනේ ලව් !!!!! 💔💔
05/07/2025

කැලැත්තෙන්නම ඕනේ ලව් !!!!! 💔💔

28/02/2025

මම දැන් ඉන්නෙ Love නෙවෙයි ගේමක් ගහල ජීවිතේ ගොඩ දාගන්න ඕනි කියල හිතෙන වයසක…
😌🤍

19/11/2024

සියල්ල දරාගත් මටම ස්තුතියි.💔💔💔💔🥺🥺🥺🥺

Address

Diganela Road
Pannala

Website

Alerts

Be the first to know and let us send you an email when කයිවාරු - kaivaru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share