22/07/2026
🎯 Graphic Designers | Video Editors
අපි හොයන්නේ සාමාන්‍ය විදිහට හිතන්නේ නැති "පෝස්ට් මැවුම්කරුවන්ව!" 🚀💥
Hiroon Creations අපේ කණ්ඩායමට එකතු වෙලා අලුත්ම විදියේ වැඩ ටිකක් කරන්න ඔයාත් කැමතිද? අපි හොයනවා සුපිරි වැඩකාරයෝ සෙට් එකක්!
ඔයාගේ ඇඟේ Creative ගතිය තියෙනවා නම්, සාමාන්‍ය රාමුවෙන් පිට හිතලා වැඩ කරන්න පුළුවන් නම් විතරක් අපිට සෙට් වෙන්න. අපේ Team එකත් එක්ක එකතු වෙලා Digital ලෝකෙම හොල්ලන සුපිරි වැඩ ටිකක් කරමු! 🔥
👉 එහෙනම් පරක්කු වෙන්නෙ නැතුව දැන්ම ඔයාගේ CV එක (හදපු නිර්මාණ තියෙනවා නම් ඒවත් එක්කම) අපිට WhatsApp කරන්න.
📲 WhatsApp: 077 452 0901
© 2026 Hiroon Creations (Pvt) Ltd.