Naduni Dancing Academy

Naduni Dancing Academy නර්තනයට හොදම පාසල (Kandyan/ Bharatha natyam/Kathak /Fresstyle Class/ western Dance / Creative Dance)

27/08/2026

මල් මල් සාරිය Dance Cover | Naduni Dancing Academy
DC 😍
Naduni Ishaka Dias
Thejan Kavintha
💄Salon Liyo (Panadura)
🎥Modern Pictures (Panadura)

Special Thanks to ❤️
Lakshan Janendra, Gayashi
Sanjana and Esandi Anathema

fans
Naduni Dancing Academy

26/08/2026

ටීචර්ගේ කීකරු ගෝලබළයෝ ටික 🥰 ゚viralシfypシ゚ fans Naduni Ishaka Dias Sadeeks Kalpani Lasanthi Gunathilake Chandima Ranaweera Lakshan Janendra Thiran Dinuka Ẫsanka Pubudu Nakandala Thejan Kavintha Tharidu Prasad @

25/08/2026

මේ වගේ ආදරයක් ලබන්න මම කොච්චර වාසනාවන්තියක් ද 🥰🌹❤️🫡 # fyp fans Naduni Ishaka Dias Naduni Dancing Academy Lasanthi Gunathilake Lakshan Janendra Chandima Ranaweera Sadeeks Kalpani Thiran Dinuka Ẫsanka Pubudu Nakandala

මගේ ආදරණීය NDA පවුල ❤️පන්තියේදී මං එක්ක ඉඳලා පුංචි රණ්ඩු වෙවී, මං පන්තියේ පුංචි පැටවුන්ට ආදරෙන් කතා කළත් ඉරිසියා වෙවී, ම...
25/08/2026

මගේ ආදරණීය NDA පවුල ❤️
පන්තියේදී මං එක්ක ඉඳලා පුංචි රණ්ඩු වෙවී, මං පන්තියේ පුංචි පැටවුන්ට ආදරෙන් කතා කළත් ඉරිසියා වෙවී, මට ආදරේ කරන අක්කලා ටිකක් මගේ වටේ ඉන්නවා. 🥹❤️

ඒ ආදරේ නම් කිසිම බොරුවක් නෑ… පුංචි හිත් වලින් මට දෙන ඒ ආදරේ හරිම අවංකයි. 🫶🏻

මං වෙනුවෙන් මෙච්චර දෙයක් සර් එක්ක එකතු වෙලා, හරිම ආදරණීය විදිහට බොරු කියලා මාව ගෙන්නලා, මාව surprise කරයි කියලා නම් මං හීනෙකින්වත් හිතුවේ නෑ… 🥹🎁❤️

ඇත්තටම මේ තරම් ආදරයක් මට ලැබෙයි කියලා මං හිතුවේ නෑ.
මට ආදරේ කරන මේ පුංචි පවුලට මං ගොඩක් ආදරෙයි. ❤️🥹🫂

මගේ හිත පිරෙන්න තරම් ලස්සන මතකයක් දුන්නට ස්තූතියි මගේ ආදරණීය NDA පවුලේ අයට. ❤️✨

20/08/2026

ගිගිරි ජගරි හඩවනා 🥰 fans Naduni Ishaka Dias Naduni Dancing Academy Sadeeks Kalpani @

Address

575/C Galle Road
Panadura
12500

Telephone

+94752450721

Website

Alerts

Be the first to know and let us send you an email when Naduni Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Naduni Dancing Academy:

Shortcuts

Share