Pravee Kalaa Nikethanaya

Pravee Kalaa Nikethanaya its all about music

10/02/2025

නිල් අහස් තලේ ගීතය අපි හිතනවට වැඩිය ලොකු පරාසයක් පෙන්වන්න පුලුවන් ගීතයක්. පුංචි සෙනුල්‍යා ගේ voice identification එක කර ගන්න අපි ඒක western touch එකෙන් sing කරලා බැලුවා....😊

03/02/2025

Pitching lessons

At Panadura
28/01/2025

At Panadura

11/10/2024

ජාතික යොවුන් සේනාංකයේ ආදරනීයයන්ට මා විසින් කල ප්‍රාසාංගික කලා පුහුණුවීම් මාලාව අතරතුර ලැබුණු සොඳුරු නිමේශයක්....

19/08/2024
Art is universal.         When it becomes the life style,                                 IT'S LIFE
01/07/2024

Art is universal.
When it becomes the life style,
IT'S LIFE

"ටවර් ප්‍රභාශ්වර " සොඳුරු මතක.අපට දිනෙන් දින අහිමි වන නූර්ති සම්ප්‍රදාය...නූර්ති, සොකරි, කෝලම්, නාඩගම් යන මේ සම්ප්‍රදායන...
27/05/2024

"ටවර් ප්‍රභාශ්වර " සොඳුරු මතක.
අපට දිනෙන් දින අහිමි වන නූර්ති සම්ප්‍රදාය...

නූර්ති, සොකරි, කෝලම්, නාඩගම් යන මේ සම්ප්‍රදායන් වලට දායක වන රංගන ශිල්පී ශිල්පිනියන්ගේ සුවිශේශී වන දක්ශතාවය වන්නේ, ඔවුන්ගේ ගායන කුසලතාවයයි. මේ සම්ප්‍රදායන් වලදී ගායනය හා රංගනය එකසේ පිහිටා තිබිය යුතු වීම අනිවාර්ය වීම මේවායේ සුන්දරත්වය සහ දුශ්කර බව පෙන්නුම් කරන ලක්ශනයකි.

10/05/2024

ප්‍රාවී සූර්ය මංගල්‍යයේ ප්‍රධාන ඇදුරු තුමන් ලෙසින් සපැමිනි ලලිත කලාවේදී ශාස්ත්‍රපති සංගීත විශාරද සුදත් සමරසිංහ ගුරු දේවයන් සමග ගයන්නට ඇරයුමක්....

26/04/2024

ප්‍රාවී සූර්ය මංගල්‍යයේ එක් විශේශාංගයක්. හෙළ ජන ගීයේ සොඳුරු සන්නාමය වන රෝහන බැද්දගේ ශූරීන්ට උපහාරයක් ලෙසින්.🙏

💜️💙🩵💚
24/04/2024

💜️💙🩵💚

💚🩵💙💜️
24/04/2024

💚🩵💙💜️

Address

Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Pravee Kalaa Nikethanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share