Ink Solutions

Call Directions Contact the establishment

Ink Solutions Collect your loving memories
(1)

🚨 WE ARE HIRING! 💼✨🎨 Trainee Graphic Designers – Full-Time Opportunitiesඔයා creative, enthusiastic & willing to learn කෙ...
08/10/2026

🚨 WE ARE HIRING! 💼✨
🎨 Trainee Graphic Designers – Full-Time Opportunities

ඔයා creative, enthusiastic & willing to learn කෙනෙක්ද? 💻🎨
Graphic Design & Printing field එකේ career එකක් build කරගන්න අපිත් එක්ක එකතු වෙන්න! ❤️

✨ Professional Training
🖨️ Printing Industry Experience
💻 Digital & Large Format Printing Training
📈 Career Growth Opportunities

📩 071 404 4305 / 070 623 7500

සුභ ගුරු දිනයක් වේවා! 🌸අපේ ජීවිතයට දැනුම පමණක් නොව, ජීවිතය ජයගන්නට මඟ පෙන්වූ සියලුම ගුරු මව්පියන්ට අපගේ හෘදයාංගම උපහාරය!...
06/10/2026

සුභ ගුරු දිනයක් වේවා! 🌸

අපේ ජීවිතයට දැනුම පමණක් නොව, ජීවිතය ජයගන්නට මඟ පෙන්වූ සියලුම ගුරු මව්පියන්ට අපගේ හෘදයාංගම උපහාරය!❤️🙏

අපේ හැකියාවන් විශ්වාස කරමින්,
අපේ සිහිනවලට පියාපත් දෙමින්,
අපේ අනාගතය හැඩගැස්වූ ඔබගේ කැපවීම කිසිදා අමතක නොවේ.

ඔබ කියා දුන් එක් වචනයක්,
ඔබ ලබා දුන් එක් මඟපෙන්වීමක්,
ජීවිතයක් වෙනස් කළ හැකියි. ❤️

🎓💐 ලොවක් ගොඩනඟන ගුරු මව්පියන්ට උපහාරයක් වේවා!

ආදරයෙන් හා ගෞරවයෙන්,
✨ Ink Solutions ✨

Teachers’ Day Special Sale! ✨ ❤️ඔයාගේ ආදරණීය ගුරු මව්පියවරුන්  වෙනුවෙන් ලස්සන, meaningful gift එකක් හොයනවද? මේ ලස්සන Cus...
02/10/2026

Teachers’ Day Special Sale! ✨ ❤️

ඔයාගේ ආදරණීය ගුරු මව්පියවරුන් වෙනුවෙන් ලස්සන, meaningful gift එකක් හොයනවද?
මේ ලස්සන Customized Teacher’s Day Key Tag එක ඒකට perfect! 🎀🔑

💥 Special Sale Price Available!

Custom Design
Perfect Gift for Teachers
Limited Orders Available!

📲 Order Now & Reserve Yours!

❤️ Ink Solutions Pvt Ltd

🌕🙏 පින්බර පොහෝ  දිනයක් වේවා!ධර්මයේ ආලෝකයෙන් සිත් සැනසේවා,මෙත් සිතින් පිරි සතුටුබර දිනයක් වේවා. 🪷✨Ink Solutions Pvt LtdQu...
26/09/2026

🌕🙏 පින්බර පොහෝ දිනයක් වේවා!

ධර්මයේ ආලෝකයෙන් සිත් සැනසේවා,
මෙත් සිතින් පිරි සතුටුබර දිනයක් වේවා. 🪷✨

Ink Solutions Pvt Ltd
Quality • Creativity • Trust ❤️

🎁 Teachers’ Day & Children’s Day Special! 💙💚පුංචි තෑග්ගකින් ඔවුන්ගේ දවස තවත් ලස්සන කරමු! 🥰✨☕ Customized Mugs | 🖼️ Photo ...
25/09/2026

🎁 Teachers’ Day & Children’s Day Special! 💙💚
පුංචි තෑග්ගකින් ඔවුන්ගේ දවස තවත් ලස්සන කරමු! 🥰✨

☕ Customized Mugs | 🖼️ Photo Frames | 🔑 Keychains | 💎 Crystal Gifts & More!

📞 Order Now: 038 22 37 770 / 072 511 5566
Ink Solutions Pvt Ltd ❤️

19/09/2026

Something New Is Joining the Ink Solutions Family… 👀✨
A new chapter is about to begin. 🤫🔥
Stay Tuned… The Reveal Is Coming Soon! 🚀

Ink Solutions 💜️

18/09/2026

Something BIG is on the way… 👀🔥
අපේ ගමනේ තවත් අලුත් පියවරක්… ✨
Stay Tuned… 💜 COMING SOON

Ink Solutions 💜️

14/09/2026

🌸 ජීවිතයේ ලස්සනම මතකයන් අතරින්, හදවතට දැනෙන වටිනාම මතකයක්… ❤️

කාලය ගෙවී ගියත්, මතකයන් කිසිදා මැකී නොයයි. ✨

ඔබේ විශේෂ අවස්ථා Granite Print එකක් ලෙස සදාකාලික මතකයක් කරගන්න. 🖼️✨

📸 Ink Solutions

ඔබේ මතකයන්ට වටිනාකමක් එක් කරන අපේ සේවය. ❤️

අපේ වැඩේ ලස්සන වෙන්නේ Final Finish එක දැක්කමයි 🥹💎✨ඔබේ වටිනා මතකයන්ට, ලස්සනම Crystal Finish එකක් එක් කරන්න ❤️Quality Prin...
12/09/2026

අපේ වැඩේ ලස්සන වෙන්නේ Final Finish එක දැක්කමයි 🥹💎✨

ඔබේ වටිනා මතකයන්ට, ලස්සනම Crystal Finish එකක් එක් කරන්න ❤️
Quality Printing • Beautiful Finish • Trusted Service 🖨️✨

💎 Crystal Prints by Ink Solutions Pvt Ltd ❤️

11/09/2026

ගුණාත්මක Printing එකක්… අලංකාර Finish එකක්… විශ්වාසනීය සේවාවක්! 🖨️✨

ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන Printing Solutions එකම තැනකින්! 🖨️

Ink Solutions Pvt Ltd

Address

No. 49, Grace Peries Road
Panadura
12500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+94714237500

Website

Alerts

Be the first to know and let us send you an email when Ink Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Ink Solutions:

Shortcuts

Share

Category