DREAM KNOTS

DREAM KNOTS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DREAM KNOTS, Arts and entertainment, Padukka.

04/08/2024

Hurry up gys🦋🌸

🚫විදුලි බිලට තිත🚫නිවසේ එළියට,පාරට පැය 10 වඩා දැල්වෙන ලයිට් එකක්💡💥 •100w • 90°ක විහිදුම් පරාසය •3-6m දක්වා දුර විහිදීමලයි...
16/06/2024

🚫විදුලි බිලට තිත🚫
නිවසේ එළියට,පාරට පැය 10 වඩා දැල්වෙන ලයිට් එකක්💡💥 •100w • 90°ක විහිදුම් පරාසය •3-6m දක්වා දුර විහිදීම
ලයිට් කණුවට සවි කරන bar එක් නොමිලේ ලබා දේ
මිල රු.7400

ඔයාගේ I Phone එක charge කර ගන්න හොදම power bank එක📱😎වගකීමක් සහිත REMAX brand එකෙන්.• 22.5w •20000MHA •2USB out putගොඩක් ...
15/06/2024

ඔයාගේ I Phone එක charge කර ගන්න හොදම power bank එක📱😎
වගකීමක් සහිත REMAX brand එකෙන්.
• 22.5w •20000MHA •2USB out put
ගොඩක් අඩු power bank නිසා ඔබේ වටිනා phone එක damage කර ගන්න එපා🤚
අදම අමතන්න.
මිල රු.9800

09/06/2024

⭕Solar sensor light⭕
ලයිට් බිල වැඩි ද? හොරු අල්ලමු ද? කැමරාවක් වගේ පෙන්නමු ද?😎
➤Sensor light එකක් නිසා කවුරු හරි යනකොට දැල්වෙනවා.
➤Remote එකෙන් වැඩ කරන්නත් පුළුවන් (120°)
➤ගෙදර ඉදිරිපස පිටුපස ඕනම තැනකට පහසුවෙන් සවි කරගත හැක.
➤රාත්‍රී කාලයේ දැල් වී උදෑසන ඉබේ නිවී යයී.
➤මිල රු: 1990
අදම අමතන්න
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.

09/06/2024

⭕පොඩි ග්‍රයින්ඩරයක්⭕
➤විදුලිය අඩුවෙන් හීනියට ඕන ම දෙයක් කුඩු කර ගන්න.
➤මල නොබැදෙන වානේවලින් සෑදූ.
➤200W
➤මිල රු: 1990
අදම අමතන්න
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න

Embroidery hair bands🌸😻 Customized කර ගන්නත් පුළුවන්🫣🪡 ඕන අය මැසේජ් එකක් දාන්න👉messenger📲
24/05/2024

Embroidery hair bands🌸😻
Customized කර ගන්නත් පුළුවන්🫣🪡

ඕන අය මැසේජ් එකක් දාන්න👉
messenger📲

මේක කලින් ගියපු ඕඩර් එකක්💌🫣💙upload කරන්න අමතක උන 🫤🖐️
09/05/2024

මේක කලින් ගියපු ඕඩර් එකක්💌🫣💙
upload කරන්න අමතක උන 🫤🖐️

Embroidery designe දාපු අලුත් hair bands & hair bowටිකක් ඔන්න අපි අරන් ආවා ඔයාලට🎀😍👣 ඕන අය මැසේජ් එකක් දාන්න💌🪻
09/05/2024

Embroidery designe දාපු අලුත්
hair bands & hair bow
ටිකක් ඔන්න අපි අරන් ආවා ඔයාලට🎀😍👣
ඕන අය මැසේජ් එකක් දාන්න💌🪻

𝗛𝗔𝗣𝗣𝗬 𝗡𝗘𝗪 𝗬𝗘𝗔𝗥!🌼🌈🥰ඔයා තව කෙනෙක් අතින් හදලා තියන, ඒ කියන්නේ හෑන්ඩ් මේඩ් දෙයක් සල්ලි දීලා ගන්නකොට ඔයා ඒ ගන්න දේට වඩා දෙයක්...
14/04/2024

𝗛𝗔𝗣𝗣𝗬 𝗡𝗘𝗪 𝗬𝗘𝗔𝗥!🌼🌈🥰
ඔයා තව කෙනෙක් අතින් හදලා තියන, ඒ කියන්නේ හෑන්ඩ් මේඩ් දෙයක් සල්ලි දීලා ගන්නකොට ඔයා ඒ ගන්න දේට වඩා දෙයක් එතන තියනවා කියලා ඔයා දැනගෙන හිටියද..???

තව කෙනෙක්ගේ පැය ගානක මහන්සියට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නේ....

තව කෙනෙක්ගේ දවස් ගානක් කැප කරපු නින්දට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නේ....

තව කෙනෙක්ගේ අසාර්ථකත්වයන් සීයකට විතර පස්සේ තිබුන සාර්ථකත්වයට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නේ....

තව කෙනෙක් ජීවිතේ ගොඩනගාගන්න කරන උත්සහයට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නේ....

ඉතින්...... මට හිතෙන විදිහට ඔයා ඒ සල්ලි දීලා ගන්නේ ඒ භාණ්ඩයම නෙවෙයි.... ඒක හදපු කෙනාගේ හදවත සහ ආත්මය... ❤️

When you buy something handmade, you are buying more than one object....

You are buying hours of experimentation and failure; you are buying days, weeks, and months of work.

You are NOT buying anything, you are buying a piece of the heart and soul of the craftsman.

Copied✍️

සියළු පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා ☀️🙏♥️📸 credit goes to respective owners 🫶🏻
14/04/2024

සියළු පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා ☀️🙏♥️

📸 credit goes to respective owners 🫶🏻

Today orders 😍♥️Thank you loving customers 🍄🥰
05/04/2024

Today orders 😍♥️
Thank you loving customers 🍄🥰

Thank for your order lovely customer😍♥️🪡🌼 ゚
02/04/2024

Thank for your order lovely customer😍♥️🪡🌼

Address

Padukka

Website

Alerts

Be the first to know and let us send you an email when DREAM KNOTS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share