Shasthra Dancer's Guild

Shasthra Dancer's Guild නර්තන ප්‍රතිභාවයේ උන්මාදය ශාස්ත්‍රා

26/05/2025

ශාස්ත්‍රා රංගාභිෂේක මංගල්‍යය 2024 මතකයන්

08/02/2025
24/06/2024

"Celebrate your love story and make your dream day with Shasthra Dancer's Guild . Where your wedding dreams come true!" 🥰💐

Location - Araliya Green City
Sounds - Mash crush entertainment

ශාස්ත්‍රා රංගාභිෂේක මංගල්‍යය පිටුපසින් සිටි ශිල්පීන් සියලුම චාරිත්‍ර හා පුද පූජා කටයුතු - tharindu     kavinda 075 708 0...
09/06/2024

ශාස්ත්‍රා රංගාභිෂේක මංගල්‍යය පිටුපසින් සිටි ශිල්පීන්
සියලුම චාරිත්‍ර හා පුද පූජා කටයුතු - tharindu kavinda 075 708 0029/0704212824

Makeup and hair - SALON EKVIN PVT LTD nalin aiya 0777 848401

Girls costume - Rangasilu costume - sineth malli 071650 2845

Boys wes costume - 0756563937

වෙස් ආභරණ හා ශීර්ෂාභරණ කට්ටල New sampath brassware and son's

Sounds - Buddika Prasanna Mash crush entertainment 071 7317314/ 077 4648075

Female announcer - Nayumika Anuradhini Piliyandala 0778661506
Male announcer - buddika ekanayake

සමරු තිළිණ - මහනර ආට්ස් 0773260549 / 0714854712

Flower decorations - Sithuliya Flora 0767667986

ශාලා පහසුකම් - Sino event management 0775306073

Event lighting - tharindu lighting events 0761077189 / 0776070189

"ශාස්ත්‍රාභිමාණි" පුරා වසර ගණනාවක් තම කාලය ශ්‍රමය ධනය කැප කරමින් සමාජ,ආධ්‍යාත්මික , සංස්කෘතික  අභිවෘද්ධිය උදෙසා සිදුකල අ...
09/06/2024

"ශාස්ත්‍රාභිමාණි"
පුරා වසර ගණනාවක් තම කාලය ශ්‍රමය ධනය කැප කරමින් සමාජ,ආධ්‍යාත්මික , සංස්කෘතික අභිවෘද්ධිය උදෙසා සිදුකල අප්‍රතිහත සේවය අගයනු වස් ශාස්ත්‍රා නර්තන සංසදය මඟින් පිරිනමනු ලැබූ " ශාස්ත්‍රාභිමාණී " ඇගයුමෙන් පිදුම් ලැබූ විශිෂ්ඨයින් 🙏

කාටත් අමතක වෙන නමුත් කල යුතුම අවස්ථාවක් ශිල්ප ප්‍රගුණ කරලා කලඑළි මංගල්‍යය වෙනුවෙන් කැප වෙච්චි දරුවන්ගේ ඒ මහන්සි උන දෑත් ...
09/06/2024

කාටත් අමතක වෙන නමුත් කල යුතුම අවස්ථාවක් ශිල්ප ප්‍රගුණ කරලා කලඑළි මංගල්‍යය වෙනුවෙන් කැප වෙච්චි දරුවන්ගේ ඒ මහන්සි උන දෑත් කකුල් කැවුම් වල තවන අවස්ථාව 🙏❤️

දරුවන් ගේ ලස්සන දවසේ මතක හිටින සිහිවනය 🥺❤️Photo enlargement - Eshan Ranukge Photography
09/06/2024

දරුවන් ගේ ලස්සන දවසේ මතක හිටින සිහිවනය 🥺❤️
Photo enlargement - Eshan Ranukge Photography

ශාස්ත්‍රා නර්තන සංසදය සංවිධාන කරනු ලැබූ ප්‍රථම හිසවෙස් හා ශීර්ෂාභරණ පැළඳවීම හා කලඑළි මංගල්‍යය ශාස්ත්‍රා රංගාභිෂේක මංගල්‍...
09/06/2024

ශාස්ත්‍රා නර්තන සංසදය සංවිධාන කරනු ලැබූ ප්‍රථම හිසවෙස් හා ශීර්ෂාභරණ පැළඳවීම හා කලඑළි මංගල්‍යය
ශාස්ත්‍රා රංගාභිෂේක මංගල්‍යය - 2024
කලඑළි මංගල්‍යයෙන් අනතුරුව මල් බලි ශාන්තිකර්ම අවස්ථාව 🙏

සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක ගුරුපියාණන්ගේ ආශිර්වාදය අපේ දරුවන්ට පුදකල මොහොත 🙏ශාස්ත්‍රා නර්තන සංසදය සංවිධාන කරනු...
09/06/2024

සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක ගුරුපියාණන්ගේ ආශිර්වාදය අපේ දරුවන්ට පුදකල මොහොත 🙏

ශාස්ත්‍රා නර්තන සංසදය සංවිධාන කරනු ලැබූ ප්‍රථම හිසවෙස් හා ශීර්ෂාභරණ පැළඳවීම හා කලඑළි මංගල්‍යය
ශාස්ත්‍රා රංගාභිෂේක මංගල්‍යය - 2024

Address

Kudaoya
Nuwara Eliya
20592

Telephone

+94767667986

Website

Alerts

Be the first to know and let us send you an email when Shasthra Dancer's Guild posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category