Sewing with sandu

Sewing with sandu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sewing with sandu, Gaming Video Creator, Nuwara Eliya.
(2)

අලුතෙන් එන ඇදුම් මෝස්තර ගැන අප්ඩේට් වෙන්නත්,මැහුම් ගැන පුංචි පුංචි දැනුම බෙදාගන්නත් මාත් එක්ක එකතු වෙන්න
என்னுடன் இணைந்து புதிய ஆடை வடிவமைப்புகளைப் பற்றி அறிந்து கொள்ளவும், தையல் பற்றிய சிறிய அறிவைப் பகிர்ந்து கொள்ளவும்

බලන්නකො❤ මේ ටික ❤️🤓    #2026
27/05/2026

බලන්නකො❤ මේ ටික ❤️🤓
#2026

හැමදාම එකම විදියට සාරි බ්ලවුස් අදින්නෙ නැතිව මේ වගේ පොඩි වෙනසක් කරලා අදිමුද ❤️      #2026
26/05/2026

හැමදාම එකම විදියට සාරි බ්ලවුස් අදින්නෙ නැතිව මේ වගේ පොඩි වෙනසක් කරලා අදිමුද ❤️
#2026

චෙක් රෙද්දෙන් මහන්න පුලුවන් ලස්සන ගවුම් මෝස්තර බලන්න අදහසක් ගන්න පුලුවන්ද කියලා    #2026
25/05/2026

චෙක් රෙද්දෙන් මහන්න පුලුවන් ලස්සන ගවුම් මෝස්තර බලන්න අදහසක් ගන්න පුලුවන්ද කියලා
#2026

පොඩ්ඩන්ගේ ගවුම්පවලට ලස්සන කොලර් මෝස්තර ටිකක් බලමුද☺️     #2026
24/05/2026

පොඩ්ඩන්ගේ ගවුම්පවලට ලස්සන කොලර් මෝස්තර ටිකක් බලමුද☺️
#2026

24/05/2026

සිංගල් නීඩ්ල් මැෂිමේ ඉදිකටු ගැන දැනගමුද

ඉදිකටුවේ size දැක්වෙන විධි 2කි.

යුරෝපීය ඇමරිකානු

65 9
70 10
75 11
80 12
90 14
100 16
110 18

ඉදිකටු ඇසුරැමේ මේ විධි 2 යටතේම සදහන් වුනත් ඉදිකටුවෙ මේ එක විධියකට සදහන වේ

තුඩ අනුව ඉදිකටු වර්ග
R Round point
B Ball point
LR leather point

නෝර්මල් රවුන්ඩ් පොයින්ට් ඉදිකටුව භාවිතය
සාමාන්‍ය රෙදි මැසීමට

Size 70/10
සැහැල්ලු රෙදි
එනම් වොයිල්, ෂිපෝන්, ඔගැන්සා, සැහැල්ලු සිලික්

Size 80/12
ෂර්ටින්,පොප්ලින් ,රෙයෝන්

Size 90/14
මධ්‍යස්ථ ඝනකම රෙදි, අමුරෙදි, ලිනන්

100/16
ඝනකම් රෙදි, ඩෙනිම්, කැන්වස්

110/18
ඉතා ඝනකම රෙදි, ඝනකම ඩෙනිම් ,සොෆ්ට් ලෙදර්

බෝල් පොයින්ට් ඉදිකටු භාවිතය
ගෙතුම් රෙදි සදහ⁣ා

සිංගල් ජර්සි,ඩබල් ජර්සි, ලේස්, ලයික්රා, ඉන්ටරලොක්

70/10 ඉතා සැහැල්ලු ගෙතුම් රෙදි සදහා
80/12 සැහැල්ලු ගෙතුම් රෙදි සදහා
90/14 මධ්‍යස්ථ ගෙතුම් රෙදි සදහා
100/16 ඝනකම ගෙතුම් රෙදි සදහා
110/18 ඉතා ඝනකම ගෙතුම් රෙදි සදහා

ලෙදර් පොයින්ට්

100/16 සොෆ්ට් ලෙදර්, රෙක්සින්
110/18

120/19
125/20 මධ්‍යස්ථ ඝනකම ලෙදර්

130/21
140/22
160/23 ඉතා ඝනකම ලෙදර්

ඉදිකටු ගැන මේ ලිපිය වැදගත් නම් තව කෙනෙක්ට බලන්න share කරන්න

with sandu

පොඩ්ඩන්ට ගවුම් මහන අයට අදහසක් ගන්න පුලුවන්ද බලන්න❤️❤️         #2026
22/05/2026

පොඩ්ඩන්ට ගවුම් මහන අයට අදහසක් ගන්න පුලුවන්ද බලන්න❤️❤️
#2026

20/05/2026

Leg of mutton sleeve එක මහමුද ❤️
#2026

16/05/2026

බිෂෝප් අත
පරණ වීඩියෝ එකක්❤️
#2026

16/05/2026

කලින් කරපු වීඩයෝ එකක් මේක.❤️
#2026

මම ඊයේ දාපු පොඩ්ඩන්ගේ ගවුම් වලටත් වඩා ලස්සන ගවුම් මොස්තර ටිකක් දැම්මා බලන්න.කොයි එකද වැඩිය ලස්සන කියලා ❤️        #2026
15/05/2026

මම ඊයේ දාපු පොඩ්ඩන්ගේ ගවුම් වලටත් වඩා ලස්සන ගවුම් මොස්තර ටිකක් දැම්මා බලන්න.කොයි එකද වැඩිය ලස්සන කියලා ❤️
#2026

Address

Nuwara Eliya

Telephone

+94766450179

Website

Alerts

Be the first to know and let us send you an email when Sewing with sandu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share