Diaries by Epa

Diaries by Epa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Diaries by Epa, Arts and entertainment, Nugegoda.

Capturing little joys, big dreams
& everyday magic 🍃🧿

🖋️ Thoughts | Memories | Moments | Positive Vibes
🌸 Life through my lens, one diary at a time
💫 Everything is Art 🎶🎨🖌️

🌸✨ Just a Simple Girl ✨🌸Not into the fancy things… just loving the little joys of life 💛A cup of tea 🍵, a good book 📖, c...
18/11/2025

🌸✨ Just a Simple Girl ✨🌸

Not into the fancy things…
just loving the little joys of life 💛
A cup of tea 🍵, a good book 📖, cozy moments 🌿, and a little bit of creativity ✍️ — that’s my kind of happiness.

Simple, happy, and grateful for every small moment 💫

මෙන්න මේ වගේ!
පුංචි පුංචි දේවල් සාමාන්‍ය කෙල්ලෙක්ගේ
සතුටු මන්තරේ වෙන්න පුලුවන්..!
මහලොකු දේවල් අස්සේ හොයන.;
සතුටු දේවල් වලට වඩා!
දුම් දාන තේ කෝප්පෙක!
අලුත් පොතක පිටු අස්සේ!
මතක පින්තාරුවක!
අපි අකුරු කරන සිතුවිල්ලක් අස්සෙ!
තියෙන්න පුළුවන්නේ...!
"ඔව්! තියෙනවා!"
🥹🍂💃
✍️-P.P.Epa-

සමහර වෙලාවට අපට සිද්ද වෙනවා..මේ හැල්මේ දුවන ලෝකෙන් මොහොතකට.. දුවලා ගිහින් හරී විරාමයක් ගන්න...ඒ වෙලාවට මම නම් කැමති ම කො...
18/11/2025

සමහර වෙලාවට අපට සිද්ද වෙනවා..
මේ හැල්මේ දුවන ලෝකෙන් මොහොතකට..
දුවලා ගිහින් හරී විරාමයක් ගන්න...

ඒ වෙලාවට මම නම් කැමති ම කොල පාට, නිල් පාට ලෝකයක් මැද්දේ ඔහේ අතරමං වෙන්න..

මේ තියෙන කොළ පාට ලෝකේ සොබා චමත්කාරය හිත් අස්සේ තියෙන බොහොමයක් තුවාල සනීප කරන්න පුළුවන් බලයක් තියෙනවා..!

දන්නවද ඒක ඔයා?...
අනේ ඒක මැජික් එකක්!!

ඉතිං ළමයෝ, ඔන්න ඔහේ හිතන එක දමලා ගහලා යමුද සිලි සිලියක් මුහු වෙච්ච කොළපාට නිල්පාට ලෝකෙක රවුමක්!

මට ඉන්තේරුවට ම කියන්න පුලුවන් ඔයාගේ ඔය මැලවෙච්ච මූණට ලා පාටට හරි එළියක් වැටෙනවා ම තමයී..!!!!!

🌬️🍃 💧☁️🌀🍂👣👣

✍️-P.P.Epa-

#කොළනිල්පාටලෝකය

දියඹ තුළ ධවල රළ බඳින..රැලි අතර නිබඳ තනි රකින..සහක් සිත් මැද ඔද තෙද වඩන..බල මිතුර, එහි ඇති රඟ කුළු උසින..     ✍️-p.p.epa-
05/11/2025

දියඹ තුළ ධවල රළ බඳින..
රැලි අතර නිබඳ තනි රකින..
සහක් සිත් මැද ඔද තෙද වඩන..
බල මිතුර, එහි ඇති රඟ කුළු උසින..
✍️-p.p.epa-

05/11/2025
ජොනී ඩෙප් වරක් මෙසේ පැවසීය: 🥀 ඔයා එකම දෙයක් එක වතාවකට වඩා ඉවසන් ඉන්න තීරණය කළොත් ඒ  දෙයම නැවත නැවත රටාවක් විදියට ඔයාට සි...
21/11/2024

ජොනී ඩෙප් වරක් මෙසේ පැවසීය: 🥀

ඔයා එකම දෙයක් එක වතාවකට වඩා ඉවසන් ඉන්න තීරණය කළොත් ඒ දෙයම නැවත නැවත රටාවක් විදියට ඔයාට සිද්ධ වෙන දෙයක් බවට පත්වෙන එක වළක්වන්න බෑ.
ඔයා ඔයාගෙ සීමාව නිවැරදිව දැනුම් නොදෙන එකෙන්, සීමාවන් ඉක්මවා එන්න අනික් අයට ඉඩ දෙන එකෙන් ; ඔයා වක්‍රාකාරව ඒ අයට කියනවා
ඒ අයගේ හැසිරීම් හෝ තත්වයන් ඔයාව අපහසුතාවයට පත් කළත් ඔයාට හානි කළත් ඔයා ඒවා භාර ගන්න බව.

ඔයාගෙ ප්‍රතිපත්තිවලට ඔයාගෙ යහ පැවැත්මට පටහැනි දෙයකට ඔයා ඉඩ දෙන සෑම මොහොතකම , ඒ දේ නැවත නැවත කරන්න ඒ අයට දොර ඇරලා දෙන්නෙ ඔයාමයි.
සීමාව සළකුණු කරන එක( Set boundaries ) ඔයාගෙ ආත්ම ගෞරවය ආරක්ෂා කර ගැනීමක්!

උපේක්ෂා ගලප්පත්ති.

17/10/2024

"දුෂ්ටයන්ගේ ඉතිහාසය හැදෑරීම වීරයන්ගේ ඉතිහාසය හැදෑරීමට වඩා බෙහෙවින් විනෝදජනකය; කුතුහලයෙන් පරිපූර්ණය.

මන්ද යත් රාක්ෂයන් ඉපදෙන්නේ නැත, ඔවුන් නිර්මාණය වනවා පමණි. ඔවුන් හිස් අවකාශයෙන් හෝ අන්ධකාරයෙන් ස්වකීය කැමැත්තෙන් මතු වන්නේ නැත. ඔවුන්, සමාජ බලපෑම හමුවේද සිය කුඩා ලෝකවලට සිදුවන තුවාල වල වේදනාවෙන්ද හැඩගැසෙන උන් ය.

දුෂ්ටයන් , මිනිසුන්ගේ වේදනාවේ ද, ප්‍රතික්ෂේප කිරීම්වලද, තනිකමේද, වරදවා වටහාගැනීම්වලද කැපුම් පහරවල් කොතෙක් ගැඹුරට යන්නේදැයි පිළිබිඹු කරයි.

වීරත්වය නිර්භීතබවේ ප්‍රතිඵලයක් වුවද දුෂ්ටයකු යනු වරෙක පිරිසුදුව තිබුණු හදවතක් දූෂණයට ලක්වීමේ ප්‍රතිඵලයකි.

ඛේදවාචකයක් හමුවේ , ලෝකයා අපට පිටුපෑවහොත්, අප සැමට කුමක් සිදු විය හැකිද යන්න රාක්ෂසයන් තරම් අපට කියා දෙන අන් කවරෙක්වත් නොමැත.

-මේරි ෂෙලී
ෆ්‍රැන්කන්ස්ටයින් කතුවරිය

©️Himesh Sandun

17/10/2024

මා මේ ලෝකයේ දකින මිලෙන් අධිකම දියරය නම්,
මිනිසෙකුගේ ඇස් වලින් වැටෙන කඳුළුයි. ❤️‍🩹

ඒ එහි 1%ක් ජලයෙන්ද, 99%ක් හැඟීම් වලින්ද
සමන්විත වී ඇති බැවිනි... 💛🌻

17/10/2024

| ඒ වගේ කෙනෙක් 💜

💔
17/10/2024

💔

සමහර තුවාල සුව නොවන තරම් ගැඹුරුයි...

-පෙපරමින්ට්

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Diaries by Epa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share