Education.lk

Education.lk Explore your knowledge

🚨 RECORD ALERT 🚨ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ශ්‍රි ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ලකුණු 50+ ඉනිම් 20ක් වාර්තා කල පිතිකරුවා...
02/08/2024

🚨 RECORD ALERT 🚨

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ශ්‍රි ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ලකුණු 50+ ඉනිම් 20ක් වාර්තා කල පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංක සමත් වුණා.

ඒ සදහා පැතුම්ට වැය වූයේ එක්දින ඉනිම් 55ක් පමණයි.

55 innings - Pathum Nissanka ****
77 innings - Marvan Atapattu
81 innings - Upul Tharanga
81 innings - Kusal Mendis
86 innings - Lahiru Thirimanne

Credit - Thurunu Jayasiri

Pathum Nissanka

02/07/2024

නුවනක්කාරයට බොරු බෑ 😎
#මෝඩ මල්ලි

Ane 🥲
03/06/2024

Ane 🥲

Test champions 🏆 😂
03/06/2024

Test champions 🏆 😂

02/06/2024

🚫 අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් රට පුරා සියලුම පාසල් හෙට දිනයේ වැසේ.
Follow us
Education.lk

ලගදීම...
01/06/2024

ලගදීම...

නිදහස් අධ්‍යාපනයට ජය ❤
01/06/2024

නිදහස් අධ්‍යාපනයට ජය ❤

මෙවර උසස් පෙළ විභාගයෙන්ජිව විද්‍යා අංශයෙන් පළමු ස්ථානයගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේපහන්මා උපනි ලෙනෝරා ශිෂ්‍යාව හිමික...
01/06/2024

මෙවර උසස් පෙළ විභාගයෙන්
ජිව විද්‍යා අංශයෙන් පළමු ස්ථානය
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ
පහන්මා උපනි ලෙනෝරා ශිෂ්‍යාව හිමිකරගනි.
-Copied-

මොකද් ද මේ Starlink කියන්නේ?SpaceX has recently been making waves in the technology industry with its satellite internet...
28/05/2024

මොකද් ද මේ Starlink කියන්නේ?

SpaceX has recently been making waves in the technology industry with its satellite internet service, Starlink.

With Starlink, SpaceX aims to provide high-speed internet to areas where traditional broadband providers cannot reach. One industry that has already taken advantage of Starlink’s benefits is the cruise ship industry, and businesses are starting to follow suit.

Starlink’s Benefits

Starlink’s primary benefit is that it offers internet service in areas where traditional broadband providers cannot. This includes rural areas, remote locations, and even areas affected by natural disasters. Since Starlink’s service is delivered via satellites, it is not dependent on terrestrial infrastructure, making it a reliable option for people with limited internet access.

Additionally, Starlink’s internet speeds are much faster than traditional satellite internet. Starlink’s internet speeds can reach up to 300 Mbps, whereas traditional satellite internet providers typically only offer speeds up to 100 Mbps. With Starlink’s service, users can stream videos, browse the web, and download files much faster.

Fresh graduates 🎓 ❤
24/04/2024

Fresh graduates 🎓 ❤

How saad.. 😂❤   #2024
25/03/2024

How saad.. 😂❤
#2024

14/03/2024

Hehe රස්නෙත් වැඩී 🫠

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Education.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share