The VOICE ROOM

The VOICE ROOM Become the BEST, We can be!

14/05/2026

එකක් දෙකක් නෙවෙයි, කුණුහරුප හතක්ම කියවුණාම🤣

මේ VoiceRoom එකේදි අපි කරන Feelings distribution activity එක.

ඕනම performance එකකදි...
Singing Presenting Acting Dubbing. මොනදේ කළත්,
අපේ වචනවල feelings apply වෙලා තිබුණොත් කෙනෙක්ගෙ heart එකටම අපේ performance එක රිංගන ප්‍රමාණය වැඩියි.

Try කරමු මේ activity එක...

゚viralシ

14/05/2026

තමන්ට පුළුවන් බව දැන දැනත් Soul එකේ හිර කරගෙන ඉඳපු passion එකත් එක්ක...
Talents හැම එකක්ම බය නැතුව එළියට එන,
අපේ VoiceRoom session එකක් මේ....🎤🔥

Step එකෙන් step එකට,
practice එකත් එක්ක වැරදි අඳුරගෙන හදාගත්තොත් තමයි,
perfect තැනකට ළං වෙන්නෙ.

VoiceRoom එකේ අපේ entertainers ල දවසින් දවස confidence එක වැඩි කරගන්නවා.
Studio එකේ ගෙවෙන හැම තත්පරයක්ම alive...❤️

Join us - 077 548 542 8

゚viralシ

13/05/2026

Practice එක කොච්චර දේවල් වෙනස් කරනවද...
බලන්න අන්තිම වෙද්දි කට්ටියගෙම confidence එක strong වෙන විදිය....🤩

“Fresh fish fried rice”
මේක්ද් හරියටම pronounce කරන්න පුළුවන්ද?
Try කරල බලමු...

සිංදු කිව්වත්, presenting dubbing මොනව කළත් pronunciation කියන්නෙ හරියටම තියෙන්න ඕන දෙයක්.
මේ VoiceRoom එකේදි අපි කරන pronunciation activity එකක්... 🎤

゚viralシ

22/04/2026

ඉවර වෙනකන්ම තියෙන්නෙ විවිධත්වය 🤣🤣
VoiceRoom එකේදි අපි කරන fun activity එකක් තමයි මේක.🙈

පණිවිඩයක් තමයි pass කරන්නෙ.
වැඩේ කියන්නෙ අන්තිම වෙද්දි pass වෙලා එන පණිවිඩය ලැබෙන්නෙ නව නිර්මාණයක් විදියට.

Artist කෙනෙක් කියල කියන්නෙ credible personality එකක්. කරන කියන හැමදෙයක්ම හැම වචනයක්ම මාර responsible වෙන්නම ඕන.

තමන්ට හම්බවෙන හැම detail එකක්ම මනස නිරවුල්ව තියාගෙන clearly හඳුනගෙන,
ඇත්ත ඇති සැටියෙන් තව කෙනෙක්ට pass කරන්න පුළුවන් වෙන්නත් ඕන.

゚viralシ

හීන හැබෑ කරගමු!Life එක upgrade කරගමු!ජීවිතේ දිනන්න හිතේ තියෙන හැම plan එකක්ම ගොඩදාගමු!අනිවා පුළුවන් !💪අලුත් අවුරුද්ද අපි...
14/04/2026

හීන හැබෑ කරගමු!
Life එක upgrade කරගමු!
ජීවිතේ දිනන්න හිතේ තියෙන හැම plan එකක්ම ගොඩදාගමු!

අනිවා පුළුවන් !💪
අලුත් අවුරුද්ද අපි හැමෝටම සතුට සැනසීම උතුරන එකක්...🔥

සුබ අලුත් අවුරුද්දක් වේවා අපි හැමෝටම!!!
❤️❤️❤️

30/03/2026

මේ song එකට කියන තවත් නමක් තමයි "Life" ❤️

ඒත් සමහරුන්ට ඒක හැබෑවක්,
සමහරුන්ට ලස්සන හීනයක්!!

සින්දුව පුරාම එකම mind focus එකක් තියාගෙන ඉඳපු,
අපේ ශාරධ ගෙයි මහීෂ ගෙයි Vibe dance එකේ ලස්සන 😍

රහට ගෙවෙන VoiceRoom sessions 🔥

The Squad! 🔥ඊයෙ අපේ,VoiceRoom Team Party - Vol 02 තිබුණා.මේ Last minute click එක 📷Skills ගොඩාක් තියෙන Super Talented sou...
22/03/2026

The Squad! 🔥

ඊයෙ අපේ,
VoiceRoom Team Party - Vol 02 තිබුණා.
මේ Last minute click එක 📷

Skills ගොඩාක් තියෙන Super Talented souls ගොඩාක් එකට සෙට් වෙලා ලස්සන vibe එකකින් ගෙවපු,
Happy flavored දවසක් ❤️

24/02/2026

මිනිස්සුන්ගෙ lifestyle එකට දැනෙන්න කරන හැම performance එකකටම වැදගත්, feelings හරියටම deliver කරන එක.

අපි ඒකට VoiceRoom එකේදි activities කරනවා.

මේ ඉන්නෙ අපේ අඬන බබා

මේක 2026 එන්න කලින්,
ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ දෙසැම්බර් අන්තිම දවස් ටිකේ දවසක Video එකක්...

22/02/2026

මුරලි උපහාර රෑ - පටාන් ගත්තා, වරෙල්ලා 😁

MMEB Night 🤣

මැච් එකෙන් පස්සෙ අපේ සෙට් එක 💔

Sri Lanka Cricket 😥

18/02/2026

Mic එකක් ඉස්සරහදි create වෙන barriers ඔක්කොම එකින් එක ගලවල විසි කරන්න අපි Activities ගොඩාක් කරනවා, VoiceRoom එකේදි...

මේකත් එහෙම activity එකක්.

'Feelings Distribution activity'

අපි හැම වචනයක්ම deliver කරන්නෙ practice කරන්නෙ,
අදාළ real feeling එකේ ජීවත් වෙන ගමන්.❤️

Y FM එකෙන් රටටම කථා කරන...අපේ කටකාර ඉහාරා ට,Wish කරන්න බැරි වුණානෙ.ඔන්න වේලාසනින්ම අපේ wish එක😉 තව තව හැඩ වැඩ හඬ එක්කShi...
06/02/2026

Y FM එකෙන් රටටම කථා කරන...
අපේ කටකාර ඉහාරා ට,
Wish කරන්න බැරි වුණානෙ.

ඔන්න වේලාසනින්ම අපේ wish එක😉

තව තව හැඩ වැඩ හඬ එක්ක
Shine වෙන්න ලැබේවා!

Happy Birthday Ihara!❤️
Have a great one...

Ihara IJ

Address

48/1, Pepiliyana Road
Nugegoda
10250

Alerts

Be the first to know and let us send you an email when The VOICE ROOM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to The VOICE ROOM:

Share