16/04/2026
O/L Drama Practical Workshop - 2026
🎭🫅🦹🧟🎭🫅🦹🧟🎭🫅🦹🧟🎭🫅🦹🧟
මෙය අපොස සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණය වෙනුවෙන් පැවැත්වෙන වැඩමුළුවකි.
✨️පෙළ ආශ්‍රිත භාෂණය
✨️නාට්‍ය ගීතය
✨️ක්ෂණික නිරූපණය
✨️කතන්දර කථනය
✨️නිර්මාණාත්මක රංග රචනය
✨️කෙටි නාට්‍ය නිර්මාණය
සදහා වන මූලික සිද්ධාන්තයන් කියා දී ප්‍රායෝගිකව ඔබව මෙහෙයවීම මෙයින් අපේක්ෂා කෙරේ.
මීළග වැඩමුළුව
අප්‍රියෙල් 17 සිකුරාදා
දවල් 12.00 - සවස 4.00 දක්වා
මීගමුව රුක්මණී දේවී රගහලේදී...
නිසි අධීක්ෂණය හා පුහුණුව උදෙසා මේ සදහා තෝරාගනු ලබන්නේ සීමිත සිසුන් ප්‍රමාණයක් වන බැවින් මෙම වැඩමුළුව සදහා සහභාගි වීමට අපේක්ෂා කරන්නේනම් 077 618 3569 / 0778810663 අංකයට whtsapp පණිවිඩයක් එවන්න.
ඔබගේ කණ්ඩායම් ක්‍රියාකාරකමේ පහසුව සදහා එහි සෙසු සාමාජිකයින් හටද මේ පිළිබදව දැනුවත් කරන්න.
🎭🫅🦹🧟🎭🫅🦹🧟🎭🫅🦹🧟🎭🫅🦹🧟
Call now to connect with business.