13/04/2026
✨ මෙච්චර Super Cool Dancing Dreams + Memories තියෙන BESTම Dancing Class එක අපි කියලා කියන්න ඕන නෑ 😉 Photos බැලුවම ඔයාලට තේරෙන්න ඕන 😊
✅ ඔයාලා COOL STEPS ආපු or ඉන්න කෙනෙක් නම් පොඩි වැඩක් තියෙනවා කරන්න ! අපි ගැන පොඩි Comment එකක් එක්ක ඔයාලා ඉන්න Photos ගාන Count කරලා Sure Comment එකක් දාන්න 👍🥳
COOL STEPS අපේ හොදම දවස් 150ක් තමයි මේ Photos වල තියෙන්නේ 💫 තව ගොඩක් තියෙනවා මේ ටිකයි. මුල ඉදන්ම අපිත් එක්ක හිටපු දැන් ඉන්න හැමෝම වගේ මහන්සි උනා මේ ලස්සන Memories වලට ❤️ Specially THANK කරන්න ඕන Main Crew හිටපු ඉන්න ඔක්කොටම, Teachers, Parents, Students, අපේ Fans, Sangeeth & all the other photographers for making our best days perfect like this 💜💫
දිගටම අපිත් එක්ක ඉන්න ! ඔක්කොම Photos බලන්න ! Comment එකක් දාන්න ❤️