LOLA Studio

LOLA Studio Minimalist and Aesthetic Home Decor ✨Made in SriLanka🇱🇰
(6)

සන්සුන්කමට පිරුණු ලස්සන තෑග්ගක්…💫🙏🏻 ඔබට හෝ ඔබේ  ආදරණීයයෙකුට Zen Buddha Set එකක් ගෙදරට ගන්න.🎁😇📩 DM to Order | 🚚  07514836...
13/08/2026

සන්සුන්කමට පිරුණු ලස්සන තෑග්ගක්…💫🙏🏻

ඔබට හෝ ඔබේ ආදරණීයයෙකුට Zen Buddha Set එකක් ගෙදරට ගන්න.🎁😇

📩 DM to Order | 🚚 0751483613 ☎️
Island-wide Delivery
💳 COD & Bank Transfer Available

11/08/2026

New Flower vase 🏺

Available now📥

09/08/2026

ඔබේ මංගල දිනයේදී, ඔබේ ආදරණීය අමුත්තන්ට ආශිර්වාදයේ සුන්දර මතකයක් තිළිණ කරන්න💫🎁💐

වැඩි විස්තර සදහා 0751483613 ☎️

05/08/2026

ඔයා කැමති දේ කරන්න..🤩

හැම නිර්මාණයක්ම උසස් තත්ත්වයෙන්, පිළිවෙළට සහ ආදරයෙන් නිමවෙන්නේ ඔබේ විශේෂ මොහොත තවත් ලස්සන මතකයක් කිරීමටයි.💫♥️

18/07/2026

ආදරයෙන් ඇරඹෙන නව ජීවිතයට සුබ පැතුම් සහ ආශිර්වාදය රැගෙන යන පුංචි තිළිණයක්. ♥️💫

Customer කෙනෙක් අපෙන් customize කරලා ගත්ත Engagement Gift Order එකක්..😍✨

16/07/2026

ලස්සන Wedding එකකට…
ලස්සනම Wedding Favor එකක්. 🤍✨

* 🌿 Handmade with Love
* ✨ Elegant & Minimal Design
* 🤍 Premium Quality
* 💍 Customized for Your Special Day
* 💌 Now Accepting Wedding Favor Orders 0751483613 📞

15/07/2026

අද දෙන පුංචි තෑග්ගක්, හෙටත් ආශිර්වාදයක් ලෙස මතකයේ රැඳේවී. ✨✝️

0751483613 📞

#

13/07/2026

අපේ Floral Collection එකට ලැබෙන ආදරය අපිට ලොකු සතුටක් 💫😍

අපි නිර්මාණය කරන්නේ තෑගි පමණක් නොවෙයි ඔබේ ජීවිතයේ විශේෂ මොහොතක් සදහටම මතකයේ රැඳෙන ආදරණීය මතකයක් 🌸♥️✨

ඔබත් මේ වගේ unique handmade gifts වලට කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. 💌

11/07/2026

ඔබේ Business Space එකට ලස්සන, unique touch එකක් එක් කරන්න මේ වගේ Decor set එකක් අදම Order කරන්න..♥️💫

✨ Handmade with Love
✨ Customized to Your Brand
✨ Premium Quality & Beautiful Finishing

📩 ඔබේ Business එකට ගැලපෙන design එකක් සඳහා අදම අපිට message එකක් එවන්න. 🤍

#

04/07/2026

Customer සතුටින් LOLA Studio අපිත් සතුටින්..😍

Address

Negombo

Telephone

+94751483613

Website

Alerts

Be the first to know and let us send you an email when LOLA Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to LOLA Studio:

Shortcuts

Share