Madhu_Lover

Madhu_Lover ❤️ හිතට දැනෙන දේ අකුරට ✍️

අවුරුදු හතරකට පස්සේ ආයේත් මං මාව ම දරාගත්ත දවස ... 😔   2021/09/21 වෙනිදා එයා මගෙන් සදහටම යනකොට හරියටම අවුරුදු හතරකට පස්ස...
28/12/2024

අවුරුදු හතරකට පස්සේ ආයේත් මං මාව ම දරාගත්ත දවස ... 😔
2021/09/21 වෙනිදා එයා මගෙන් සදහටම යනකොට
හරියටම අවුරුදු හතරකට පස්සේ
2024/12/21 වෙනිදා එයාව දකින්නේ වත් නැතුව එයා මාව දාලා යනවා .... 😔

Madhu_ ✍

31/12/2023

Happy Anniversary My love ❤️

15/12/2023
01/12/2023
23/11/2023
කියා ගන්න බැරි දේවල් හිතේ හිර කරගෙන මිනිස්සු කොයිතරම් අසරණ වෙනවා ඇද්ද ... පුංචීම පුංචි සවන් දීමක්වත් නැති වෙනකොට මිනිස්ස...
07/11/2023

කියා ගන්න බැරි දේවල් හිතේ හිර කරගෙන මිනිස්සු කොයිතරම් අසරණ වෙනවා ඇද්ද ...

පුංචීම පුංචි සවන් දීමක්වත් නැති වෙනකොට මිනිස්සු ඒක කොහොම දරා ගන්නවා ඇද්ද ...

කොච්චර ලස්සන හිත් දැක්ක ද ඒවා දැකපු දේවල් මිසක අත්විදපු දේවල් නොවෙනකොට මොන තරම් හිත් රිදිම්
දැනෙනවා ඇද්ද ...

කුමක් හෝ හේතුවකට දුක් විදින මිනිහෙක්ට දරාගන්න පුලුවන් සීමාව තව තවත් දික් කරන්න දෙවියනේ ... 🙏

Madhu_✍🏻

31/10/2023

Address

4 Patumaga
Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Madhu_Lover posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category