Elite Events Rental

Elite Events Rental 🌟 Elite Events Rental Creative Studio 🌟
For Clientele Who Appreciate Sophisticated Celebrations!

"යුරෝපා ට ඔයාගේ නම යවන්න දැන් පුළුවන්" 🛰️ 🛰️ 🛰️🛰️ පෘථිවියෙන් එහා ජීවය සොයා ගෙන යන ගමනේ නාසා ආයතනයේ මීළඟ නැවතුම වන්නේ ‍බ්...
02/12/2023

"යුරෝපා ට ඔයාගේ නම යවන්න දැන් පුළුවන්" 🛰️ 🛰️ 🛰️
🛰️ පෘථිවියෙන් එහා ජීවය සොයා ගෙන යන ගමනේ නාසා ආයතනයේ මීළඟ නැවතුම වන්නේ ‍බ්‍රහස්පතිගේ උපග්‍රහයෙක් වන යුරෝපා යි.
🛰️ අයිස් ස්ථරයකින් වැසුණු මුහුදකින් සමන්විත වෙන යුරෝපා හි ජීවය පත්වාගෙන යා හැකි වෙන ජලය, රසායනික මූලද්‍රව්‍ය සහ උෂ්ණත්වය ඇති බවට සාක්ෂි මේ වනවිටත් නාසා ආයතනය විසින් එක් රැස් කරගෙන අවසන්.
🛰️ යුරෝපා උපග්‍රහයා තවදුරටත් ළඟින් නිරීක්ෂණය කිරීම සඳහා නාසා ආයතනය විසින් චන්ද්‍රිකාවක් යැවීමට මේ වනවිට කටයුතු සිදු කරමින් පවතිනවා.
🛰️ ඒ Europa Clipper.
🛰️ නාසා ආයතනය විසින් නිර්මාණය කරන විශාලතම චන්ද්‍රිකාව ලෙස ඉතිහාසගත වෙන Europa Clipper යුරෝපා බලා ගමන් ආරම්භ කරන්නේ 2024 ඔක්තොම්බර් මාසයෙයි.
🛰️ මෙය මීටර් 30 ක් දිග වන අතර, බර කිලෝග්‍රෑම් 6000 කට වඩා වැඩියි.
යානය එන්ජින් 24කින් සමන්විත වෙනවා.
🛰️ එය 2030 වන විට යුරෝපා වෙත ළඟා වීමට නියමිතයි.
🛰️ පෘථිවියේ මිනිසුන්ගේ නම් ඇතුළත් වෙන චිප් එකක් මෙම යානයේ අන්තර්ගත කිරීමේ සැලැස්මක් තියෙනවා. ඒ සඳහා ඔබටත් අවස්ථාවක් තියෙනවා.
🛰️ කරන්න තියෙන්නේ පල්ලෙහා ලින්ක් එකට ගිහින් ඔයාගේ නම ඇතුළත් කරන්න තමයි.
ඔයාගේ විතරක් නෙමෙයි ඔයාට අවශ්‍ය ඕන තරමක් අයගේ නම් ඇතුලත් කරන්න පුළුවන්.
https://europa.nasa.gov/message-in-a-bottle/sign-on/
🛰️ මේ වනවිට ලෝකය පුරා නම් 1,313,732 ක් මෙහි ඇතුලත් වෙනවා.
ඉන් නම් 24425 ක් ලංකාවේ අයගේ.
🛰️ ඔයාගේ නම ඇතුලත් කරායින් පස්සේ සිහිවටනයක් ලෙස හම්බෙන මැසේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න අමතක කරන්න එපා.
- විකුම් හර්ෂණ -

You're invited to to Jupiter's moon Europa by signing a poem by U.S. Poet Laureate Ada Limón that will travel aboard NASA's spacecraft.

🎈🌟 Elevate Your Celebrations with Elite Events Rental! 🌟🎈Looking to add an extra pop of fun and color to your upcoming c...
30/10/2023

🎈🌟 Elevate Your Celebrations with Elite Events Rental! 🌟🎈

Looking to add an extra pop of fun and color to your upcoming celebrations? Look no further! Elite Events Rental is your one-stop destination for all things balloon-tactic and event magic. 🎉🎈

🌼 From birthdays that leave you feeling young at heart, to honoring the wonder of motherhood, celebrating love's timeless journey at anniversaries, and ushering in the brightness of new beginnings, we've got your special moments covered! 💖

Why Choose Us?
🔮 Creative Balloon Designs: We take your dreams and inflate them with style! From elegant and sophisticated to whimsical and playful, our balloon designs will leave you and your guests mesmerized.

✨ Comprehensive Rental Services: Beyond balloons, we offer a treasure trove of event equipment and services to make your special day stress-free. From tables and chairs to lighting and decor, we've got it all!

🧡 Customer-Centric Approach: We're here to turn your visions into vibrant reality. Our team is dedicated to making your celebration unforgettable and stress-free.

🌈 Customized Decorations: Your event is unique, and your decorations should be too! We offer tailor-made designs that reflect your personal style and the spirit of your celebration.

🎂👶🌸 Let's turn your special moments into unforgettable memories! Whether you're celebrating a birthday, a new addition to the family, an anniversary of love, or a bright future, we're here to make your event shine! 🌟

Get in touch today:
📞 Call us at (077) 083-3798
📧 Email us at [email protected]
💻 Visit our website at www.eliteeventsrental.com

Let's bring the magic of balloons and unforgettable moments to your next celebration! 🎉🎈✨

From DIY event rentals to day of setup, we make planning your own event easier. We do this everyday, we are here to help. Give us a call or stop by the showroom in Lincoln, Nebraska to get started planning your event. You don't need to know final numbers to get started. You can change your count and...

Designed by : Elite Events RentalCall up Events by Elite Events Rental to make all your upcoming events more elegant & m...
29/07/2023

Designed by : Elite Events Rental

Call up Events by Elite Events Rental to make all your upcoming events more elegant & memorable .......🎉️🥳🎉️🥳🎉

⭐ Birthday Parties
⭐ First Holy Communion
⭐ Baptism
⭐ Anniversary celebrations
⭐ Surprise party
⭐ Big girl party ( puberty ceremony )
⭐ mom to be
⭐ Batch party
⭐ Engagement decorations
⭐ concert stage deco
⭐ Gender reveal
⭐ Opening Ceremonies

Our stunning & elegant party rental collection

• Light up numbers
• Number table's
• letter tables
• Photo shoot items
• All balloon item's
• Plinths, Backdrops
• Grass carpet
• Wooden crates
• Photo shoot item

to reserve please WhatsApp or reach us through page

ඔබගේ සුවිශේෂී උත්සව අවස්ථාවන් අලංකාරව සිදුකර ගැනීමට විමසන්න. 👇

WhatsApp only 077 155 7161 - 076 083 3798





Elite Events Rental

Designed by : Elite Events RentalCall up Events by Elite Events Rental to make all your upcoming events more elegant & m...
29/07/2023

Designed by : Elite Events Rental

Call up Events by Elite Events Rental to make all your upcoming events more elegant & memorable .......🎉️🥳🎉️🥳🎉

⭐ Birthday Parties
⭐ First Holy Communion
⭐ Baptism
⭐ Anniversary celebrations
⭐ Surprise party
⭐ Big girl party ( puberty ceremony )
⭐ mom to be
⭐Batch party
⭐Engagement decorations
⭐concert stage deco
⭐Gender reveal
⭐Opening Ceremonies

ඔබගේ සුවිශේෂී උත්සව අවස්ථාවන් අලංකාරව සිදුකර ගැනීමට විමසන්න. 👇

WhatsApp only 077 155 7161 - 076 083 3798

Elite Events Rental

Designed by : Elite Events Rentalඔබගේ සුවිශේෂී උත්සව අවස්ථාවන් අලංකාරව සිදුකර ගැනීමට විමසන්න.  👇WhatsApp only 077 155 71...
28/07/2023

Designed by : Elite Events Rental

ඔබගේ සුවිශේෂී උත්සව අවස්ථාවන් අලංකාරව සිදුකර ගැනීමට විමසන්න. 👇
WhatsApp only 077 155 7161

Events Rental


Designed by : Elite Events Rental Creative Studio 🌟
28/07/2023

Designed by : Elite Events Rental Creative Studio 🌟

🎊🎉Balloon Menus🎊
28/07/2023

🎊🎉Balloon Menus🎊

27/07/2023

Address

No97, Peshakarma Gammanaya, Demanhandiya Negombo
Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Elite Events Rental posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share