Artzme

Artzme Buddha Pooja Pathra ,

ඇණවුමකට අනුව සකස් කරන ලද මුතු කුඩය🪷🙏🙏🙏🪷දැක බලා අනුමෝදන් වේවා...!!! 🌸🙏🙏🙏🌸🌸 කුඩ ( ඡත්‍ර ) පිදීමේ ආනිසංස 🌸🌸ඡත්‍ර දායක හිමි ...
25/08/2025

ඇණවුමකට අනුව සකස් කරන ලද මුතු කුඩය🪷🙏🙏🙏🪷

දැක බලා අනුමෝදන් වේවා...!!! 🌸🙏🙏🙏🌸

🌸 කුඩ ( ඡත්‍ර ) පිදීමේ ආනිසංස 🌸

🌸ඡත්‍ර දායක හිමි පෙර ජීවිතයක තම පුතා පැවිදිව රහත්ව පිරිනිවී ය. සෑය දැක වැඳ සුදු රෙදි කෑල්ලකින් සෑයට කුඩයක් කොට නැංවූ පිනින් කල්ප අනූ හතරක් සැප විපාක ලැබුණු අතර ඒ පිනින් තෙවරක් සක්විති රජ විය.
(අපදාන පාලි 293 වන අපදානය)

🌸ඒක ඡත්ත හිමි පෙර ජීවිතයක අත්ථදස්සී බුදු හිමිට සුදු කුඩයක් දරා සිටි පිනින් කල්ප හැත්තෑ හතක් සැප ලැබී ඇත. එසේම කුසල බලයෙන් හැත්තෑ හත් වතාවක් සක් දෙවිඳු වූ අතර දහස් වතාවක් සක්විති රජ විය.
(412 වන අපදානය)

🌸පිළින්‍දිවච්ඡ හිමියන්ට ඡත්‍ර දානයේ අනුසස් අටක් ලැබී ඇත.
🙏ශීතලෙන් පීඩා නො ලැබේ.
🙏තම ශරීරයෙහි කුණු නො ඇලෙයි.
🙏උපද්‍රව නැත්තෙක් වේ.
🙏 අන්‍යයන් ගේ ගෞරවයට පත් වේ.
🙏 සියුම් වූ සමක් ඇත්තෙක් වේ.
🙏සිත පිරිසිදු වේ.
🙏ඌෂ්ණයෙන් පීඩා නො ලැබේ.
🙏 බොහෝ විචිත්‍ර කුඩ ලැබේ.

මෙවැනි පූජා භාණ්ඩ නිම කරවා ගැනීමට එක්වන්න අප සමඟ..🙏

https://m.facebook.com/109334543992279/

ඇණවුම් කිරීමට ඔබට අවශ්‍ය දිනට සති දෙකකට පමණ පෙර දැනුම් දෙන්න...

විස්තර සඳහා... " Artzme "

ඇණවුම් කිරීම සඳහා ( 075 1 542 210 ) 📞📞

දිවයින පුරා බෙදා හැරීම 🚛🚚

🙏🙏🙏

ඒ.ජී. පේමසිරි මහතාගේ ඇණවුමකට අනුව ආදරණීය මෑණියන්ට සහ සහෝදරියට පිං පිණිස පූජා කිරීම සඳහා ධර්මදේශනමය පරිෂ්කාර ලෙසින් අප අත...
06/04/2025

ඒ.ජී. පේමසිරි මහතාගේ ඇණවුමකට අනුව ආදරණීය මෑණියන්ට සහ සහෝදරියට පිං පිණිස පූජා කිරීම සඳහා ධර්මදේශනමය පරිෂ්කාර ලෙසින් අප අතින් සාදා නිමකරවා ගන්නා ලද පිත්තල කරඬුන් වහන්සේ... 🌸🙏🙏🙏🌸

දැන් බලා අනුමෝදන් වේවා...!!! 🌸🙏🙏🙏🌸

මෙවැනි පූජා භාණ්ඩ නිම කරවා ගැනීමට එක්වන්න අප සමඟ..🙏

https://m.facebook.com/109334543992279/

ඇණවුම් කිරීමට ඔබට අවශ්‍ය දිනට සති දෙකකට පමණ පෙර දැනුම් දෙන්න...

විස්තර සඳහා... " Artzme "

ඇණවුම් කිරීම සඳහා ( 075 1 542 210 ) 📞📞

දිවයින පුරා බෙදා හැරීම 🚛

🙏🙏🙏

ඇණවුම් වලට අනුව සකස් කරන ලද මුතු කුඩ🌸🙏🙏🙏🌸දැක බලා අනුමෝදන් වේවා...!!! 🌸🙏🙏🙏🌸🌸 කුඩ ( ඡත්‍ර ) පිදීමේ ආනිසංස 🌸🌸ඡත්‍ර දායක හිම...
24/10/2024

ඇණවුම් වලට අනුව සකස් කරන ලද මුතු කුඩ🌸🙏🙏🙏🌸

දැක බලා අනුමෝදන් වේවා...!!! 🌸🙏🙏🙏🌸

🌸 කුඩ ( ඡත්‍ර ) පිදීමේ ආනිසංස 🌸

🌸ඡත්‍ර දායක හිමි පෙර ජීවිතයක තම පුතා පැවිදිව රහත්ව පිරිනිවී ය. සෑය දැක වැඳ සුදු රෙදි කෑල්ලකින් සෑයට කුඩයක් කොට නැංවූ පිනින් කල්ප අනූ හතරක් සැප විපාක ලැබුණු අතර ඒ පිනින් තෙවරක් සක්විති රජ විය.
(අපදාන පාලි 293 වන අපදානය)

🌸ඒක ඡත්ත හිමි පෙර ජීවිතයක අත්ථදස්සී බුදු හිමිට සුදු කුඩයක් දරා සිටි පිනින් කල්ප හැත්තෑ හතක් සැප ලැබී ඇත. එසේම කුසල බලයෙන් හැත්තෑ හත් වතාවක් සක් දෙවිඳු වූ අතර දහස් වතාවක් සක්විති රජ විය.
(412 වන අපදානය)

🌸පිළින්‍දිවච්ඡ හිමියන්ට ඡත්‍ර දානයේ අනුසස් අටක් ලැබී ඇත.
🙏ශීතලෙන් පීඩා නො ලැබේ.
🙏තම ශරීරයෙහි කුණු නො ඇලෙයි.
🙏උපද්‍රව නැත්තෙක් වේ.
🙏 අන්‍යයන් ගේ ගෞරවයට පත් වේ.
🙏 සියුම් වූ සමක් ඇත්තෙක් වේ.
🙏සිත පිරිසිදු වේ.
🙏ඌෂ්ණයෙන් පීඩා නො ලැබේ.
🙏 බොහෝ විචිත්‍ර කුඩ ලැබේ.

මෙවැනි පූජා භාණ්ඩ නිම කරවා ගැනීමට එක්වන්න අප සමඟ..🙏

https://m.facebook.com/109334543992279/

ඇණවුම් කිරීමට ඔබට අවශ්‍ය දිනට සති දෙකකට පමණ පෙර දැනුම් දෙන්න...

විස්තර සඳහා... " Artzme "

ඇණවුම් කිරීම සඳහා ( 075 1 542 210 ) 📞📞

දිවයින පුරා බෙදා හැරීම 🚛🚚

🙏🙏🙏

ඇණවුමකට අනුව සකසන ලද.,                   මහ සෑ රඳුන් අභියස පවත්වනු ලබන කිරිපිඬු දානයෙහි පරිෂ්කාර ලෙසින් අප අතින් සාදා නි...
12/08/2024

ඇණවුමකට අනුව සකසන ලද.,
මහ සෑ රඳුන් අභියස පවත්වනු ලබන කිරිපිඬු දානයෙහි පරිෂ්කාර ලෙසින් අප අතින් සාදා නිම කරවා ගන්නා ලද මුතුකුඩය..!!! 🌸🙏🙏🙏🌸

දැක බලා අනුමෝදන් වේවා...!!! 🌸🙏🙏🙏🌸

🌸 කුඩ ( ඡත්‍ර ) පිදීමේ ආනිසංස 🌸

🌸ඡත්‍ර දායක හිමි පෙර ජීවිතයක තම පුතා පැවිදිව රහත්ව පිරිනිවී ය. සෑය දැක වැඳ සුදු රෙදි කෑල්ලකින් සෑයට කුඩයක් කොට නැංවූ පිනින් කල්ප අනූ හතරක් සැප විපාක ලැබුණු අතර ඒ පිනින් තෙවරක් සක්විති රජ විය.
(අපදාන පාලි 293 වන අපදානය)

🌸ඒක ඡත්ත හිමි පෙර ජීවිතයක අත්ථදස්සී බුදු හිමිට සුදු කුඩයක් දරා සිටි පිනින් කල්ප හැත්තෑ හතක් සැප ලැබී ඇත. එසේම කුසල බලයෙන් හැත්තෑ හත් වතාවක් සක් දෙවිඳු වූ අතර දහස් වතාවක් සක්විති රජ විය.
(412 වන අපදානය)

🌸පිළින්‍දිවච්ඡ හිමියන්ට ඡත්‍ර දානයේ අනුසස් අටක් ලැබී ඇත.
🙏ශීතලෙන් පීඩා නො ලැබේ.
🙏තම ශරීරයෙහි කුණු නො ඇලෙයි.
🙏උපද්‍රව නැත්තෙක් වේ.
🙏 අන්‍යයන් ගේ ගෞරවයට පත් වේ.
🙏 සියුම් වූ සමක් ඇත්තෙක් වේ.
🙏සිත පිරිසිදු වේ.
🙏ඌෂ්ණයෙන් පීඩා නො ලැබේ.
🙏 බොහෝ විචිත්‍ර කුඩ ලැබේ.

මෙවැනි පූජා භාණ්ඩ නිම කරවා ගැනීමට එක්වන්න අප සමඟ..🙏

https://m.facebook.com/109334543992279/

ඇණවුම් කිරීමට ඔබට අවශ්‍ය දිනට සති දෙකකට පමණ පෙර දැනුම් දෙන්න...

විස්තර සඳහා... " Artzme "

ඇණවුම් කිරීම සඳහා ( 075 1 542 210 ) 📞📞

දිවයින පුරා බෙදා හැරීම 🚛🚚

🙏🙏🙏

ඇණවුමකට අනුව සකසන ලද.,                    ඇසළ පොහොය දින ධර්මදේශනාමය පිංකම සඳහා පරිෂ්කාර ලෙසින් අප අතින් සාදා නිම කරවා ගන...
20/07/2024

ඇණවුමකට අනුව සකසන ලද.,
ඇසළ පොහොය දින ධර්මදේශනාමය පිංකම සඳහා පරිෂ්කාර ලෙසින් අප අතින් සාදා නිම කරවා ගන්නා ලද මුතුකුඩය..!!! 🌸🙏🙏🙏🌸

දැක බලා අනුමෝදන් වේවා...!!! 🌸🙏🙏🙏🌸

🌸 කුඩ ( ඡත්‍ර ) පිදීමේ ආනිසංස 🌸

🌸ඡත්‍ර දායක හිමි පෙර ජීවිතයක තම පුතා පැවිදිව රහත්ව පිරිනිවී ය. සෑය දැක වැඳ සුදු රෙදි කෑල්ලකින් සෑයට කුඩයක් කොට නැංවූ පිනින් කල්ප අනූ හතරක් සැප විපාක ලැබුණු අතර ඒ පිනින් තෙවරක් සක්විති රජ විය.
(අපදාන පාලි 293 වන අපදානය)

🌸ඒක ඡත්ත හිමි පෙර ජීවිතයක අත්ථදස්සී බුදු හිමිට සුදු කුඩයක් දරා සිටි පිනින් කල්ප හැත්තෑ හතක් සැප ලැබී ඇත. එසේම කුසල බලයෙන් හැත්තෑ හත් වතාවක් සක් දෙවිඳු වූ අතර දහස් වතාවක් සක්විති රජ විය.
(412 වන අපදානය)

🌸පිළින්‍දිවච්ඡ හිමියන්ට ඡත්‍ර දානයේ අනුසස් අටක් ලැබී ඇත.
🙏ශීතලෙන් පීඩා නො ලැබේ.
🙏තම ශරීරයෙහි කුණු නො ඇලෙයි.
🙏උපද්‍රව නැත්තෙක් වේ.
🙏 අන්‍යයන් ගේ ගෞරවයට පත් වේ.
🙏 සියුම් වූ සමක් ඇත්තෙක් වේ.
🙏සිත පිරිසිදු වේ.
🙏ඌෂ්ණයෙන් පීඩා නො ලැබේ.
🙏 බොහෝ විචිත්‍ර කුඩ ලැබේ.

මෙවැනි පූජා භාණ්ඩ නිම කරවා ගැනීමට එක්වන්න අප සමඟ..🙏

https://m.facebook.com/109334543992279/

ඇණවුම් කිරීමට ඔබට අවශ්‍ය දිනට සති දෙකකට පමණ පෙර දැනුම් දෙන්න...

විස්තර සඳහා... " Artzme "

ඇණවුම් කිරීම සඳහා ( 075 1 542 210 ) 📞📞

දිවයින පුරා බෙදා හැරීම 🚛🚚

🙏🙏🙏

ඇණවුමකට අනුව සකසන ලද.,                   පියාණන් ඇතුළු පවුලේ මියගිය ඥාතීන්ට පිං පිණිස සූදානම් කරනු ලබන දානමය පිංකම සඳහා ...
18/07/2024

ඇණවුමකට අනුව සකසන ලද.,
පියාණන් ඇතුළු පවුලේ මියගිය ඥාතීන්ට පිං පිණිස සූදානම් කරනු ලබන දානමය පිංකම සඳහා පරිෂ්කාර ලෙසින් අප අතින් සාදා නිම කරවා ගන්නා ලද මුතුකුඩය..!!! 🌸🙏🙏🙏🌸

දැක බලා අනුමෝදන් වේවා...!!! 🌸🙏🙏🙏🌸

🌸 කුඩ ( ඡත්‍ර ) පිදීමේ ආනිසංස 🌸

🌸ඡත්‍ර දායක හිමි පෙර ජීවිතයක තම පුතා පැවිදිව රහත්ව පිරිනිවී ය. සෑය දැක වැඳ සුදු රෙදි කෑල්ලකින් සෑයට කුඩයක් කොට නැංවූ පිනින් කල්ප අනූ හතරක් සැප විපාක ලැබුණු අතර ඒ පිනින් තෙවරක් සක්විති රජ විය.
(අපදාන පාලි 293 වන අපදානය)

🌸ඒක ඡත්ත හිමි පෙර ජීවිතයක අත්ථදස්සී බුදු හිමිට සුදු කුඩයක් දරා සිටි පිනින් කල්ප හැත්තෑ හතක් සැප ලැබී ඇත. එසේම කුසල බලයෙන් හැත්තෑ හත් වතාවක් සක් දෙවිඳු වූ අතර දහස් වතාවක් සක්විති රජ විය.
(412 වන අපදානය)

🌸පිළින්‍දිවච්ඡ හිමියන්ට ඡත්‍ර දානයේ අනුසස් අටක් ලැබී ඇත.
🙏ශීතලෙන් පීඩා නො ලැබේ.
🙏තම ශරීරයෙහි කුණු නො ඇලෙයි.
🙏උපද්‍රව නැත්තෙක් වේ.
🙏 අන්‍යයන් ගේ ගෞරවයට පත් වේ.
🙏 සියුම් වූ සමක් ඇත්තෙක් වේ.
🙏සිත පිරිසිදු වේ.
🙏ඌෂ්ණයෙන් පීඩා නො ලැබේ.
🙏 බොහෝ විචිත්‍ර කුඩ ලැබේ.

මෙවැනි පූජා භාණ්ඩ නිම කරවා ගැනීමට එක්වන්න අප සමඟ..🙏

https://m.facebook.com/109334543992279/

ඇණවුම් කිරීමට ඔබට අවශ්‍ය දිනට සති දෙකකට පමණ පෙර දැනුම් දෙන්න...

විස්තර සඳහා... " Artzme "

ඇණවුම් කිරීම සඳහා ( 075 1 542 210 ) 📞📞

දිවයින පුරා බෙදා හැරීම 🚛🚚

🙏🙏🙏

Address

Bemmulle Gedara
Narammala
60100

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Artzme posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Artzme:

Share

Category