01/08/2026
මගේ මුල්ම ගෝලයන් ... මිනෝලි ,අමායා
අමායා දුව සාමාන්‍ය පෙළ දක්වා නර්තනය හදාරා ගණිත අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටි..
මිනෝලි දුව උසස් පෙළට නර්තනය විශය හදාරා ඉතා හොදින් සමත් ව සෞන්දර්ය විශ්වවිද්‍යාලය ට තේරී පත්වනවා.
ආදරණීය දුව මිනෝලි ,
පන්තියට ආ මුල් දිනය අද වාගේ මතකයි මට
බෙරෙ තාලෙට ,තාලම් හඬ ට නැටුවා හරි හරියට
පා සරඹ ද අත් සරඹ ද හැඩ වුණි අලංකාරව
සරසවි වරම් ලැබුනා කියද්දි දැනුනා මට හරියට .....
හරිම ආදරණීය දියණියක්, මට හරිම ආඩම්බරයි,
පුතේ ඔයාට මම සුබ පතනවා හදවතින්ම , ඉදිරි අනාගතයට මම සුබ පතනවා ❤️✨️
God Bless You!
ජුඩිත් ටීචර්