SANNI Production

SANNI Production 𝕺𝖚𝖗 𝖘𝖜𝖊𝖊𝖙𝖊𝖘𝖙 𝖘𝖔𝖓𝖌𝖘 𝖆𝖗𝖊 𝖙𝖍𝖔𝖘𝖊 𝖙𝖍𝖆𝖙 𝖙𝖊𝖑𝖑 𝖔𝖋 𝖘𝖆𝖉𝖉𝖊𝖘𝖙 𝖙𝖍𝖔𝖚𝖌𝖍𝖙.

සන්නි PRODUCTION 🎵
31/12/2022

සන්නි PRODUCTION 🎵

සන්නි.. new work
04/05/2022

සන්නි.. new work

Adarawanthi | ආදරවන්තී | Chanuka Baddage ft Rangika & Tutu | New Trending Official Music VideoTittle : AdarawanthiArtist : Chanuka Baddage ft Rangika S & Tut...

Our Next Product  #ආදරවන්තී Coming soon
30/04/2022

Our Next Product #ආදරවන්තී Coming soon

01/02/2022

Today Work 🤟 New Music Video #ආදරවන්තී ❤️
SANNI Production on the way ❤️

14/11/2021

🎹❤🤘

වරෙන් යකා නටන්න 🤘 මේක වෙනස්ම එකක් වෙයි අහල බලන්න 👉 https://youtu.be/tO-10vyV3D4
05/11/2021

වරෙන් යකා නටන්න 🤘 මේක වෙනස්ම එකක් වෙයි
අහල බලන්න 👉 https://youtu.be/tO-10vyV3D4

ඔන්න එහෙනම් කට්ටියම ලෑස්තිවෙලා ඉන්න 🤗හෙට හවස 05 ට දෙන්නම් උණු කැවුම් වගේ එකක් 🎶
06/09/2021

ඔන්න එහෙනම් කට්ටියම ලෑස්තිවෙලා ඉන්න 🤗
හෙට හවස 05 ට දෙන්නම් උණු කැවුම් වගේ එකක් 🎶

සන්නි කොල්ලො ටික.. සා වෑව් කියම්න ළමායී...😘  ලායික්ස්ස්... කමෙන්ට්ස්ස්ස් ඕනේ
01/06/2021

සන්නි කොල්ලො ටික.. සා වෑව් කියම්න ළමායී...
😘 ලායික්ස්ස්... කමෙන්ට්ස්ස්ස් ඕනේ

උපන්දින්නේ🎂සුපුන් දුලංග අපේ සන්නි team එකේ ඉන්න, ඕනම කෙනෙක් ගෙ කරදරේකදි හදවත ඉක්මනින් ම උනු වෙන කෙනෙක්. අපේ කාටම හරි කරද...
30/05/2021

උපන්දින්නේ🎂
සුපුන් දුලංග

අපේ සන්නි team එකේ ඉන්න, ඕනම කෙනෙක් ගෙ කරදරේකදි හදවත ඉක්මනින් ම උනු වෙන කෙනෙක්. අපේ කාටම හරි කරදයක්, ප්‍රශ්නයක් උනොත් ඉස්සෙලම එතනට යන්නෙ මෙයා. ඒ ප්‍රශ්නෙ තමන්ගෙ ප්‍රශ්නයක් කරගෙන හදවතිම උදව් කරන. වචන වලින් කියන්න බැරි තරම් මනුස්සකම් පිරුනු කෙනෙක්.
මෙයාට අසාධාරණ පේන්න බෑ. දෙකට ගනින්න බෑ වගේ දත් 32 ම දාන් හිනා වෙලා උන්නට අසාධාරණ ක් වෙන තැනදි අවංකව ඒකට ඉදිරිපත් වෙන කෙනෙක්.
රගපෑම් නම්, අම්මෝ ඒ ගැන නොලියා ඉන්නම්.😏😂.
එයාව නිකමට බලන කෙනෙක්ට නම් පේන්නෙ කුඩු ගංජා ගහන, tatoo ගහපු හෙන පෝරිසාදයෙක් වගේ, ඒත් එයාව ලගින් ආස්‍රය කරපු ඕනම කෙනෙක් දන්නවා. එයා ආගම දහමට ලැදි, හොද හදවතක් තියන නිහතමානී මනුස්සයෙක් කියලා.
ඉතින් බේස් 🎸 මහත්තයො. ඔයා අපේ team එකට වෙනමම එළියක් ගේන කෙනෙක්.
ඔයාගෙ හැම යහපත් ප්‍රාර්ථනයක් ඉටුවෙන, නිදුක් නිරෝගී සුවය ලැබෙන, සුබ ම සුබ උපන්දිනයක් වෙන්න කියලා සන්නි අපි හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.
ජය.❤️

Address

Nainamadama West

Alerts

Be the first to know and let us send you an email when SANNI Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to SANNI Production:

Share