25/02/2020
2020 පෙබරවාරි 22දා සිට 25දා දක්වා මුන්දලම කමත කදවුරු භූමියේදී පවත්වන ලදි. Rhythm of worship අප ආයතනය මගින් සංවිධානය කළ අතර දේවගැති සහන්ගේ නායකත්වයෙන් කොරියානු Lanka suppoter කණ්ඩායමේ ගුරුවරුන් 9කුගේ මෙහෙයවීමෙන් පවත්වන ලදි. විවිධ සභා නියෝජනය කරමින් සිසුන් 40ක් මෙම කදවුරට සහභාගීවිය.