RES Arts & Crafts

RES Arts & Crafts Coconut shell items,Traditional Art, Wooden and Canvas Painting & Crafts...

08/08/2026

ඉල්ලීමකට සාම්පල් හැටියට කැනඩාව බලා පිටත්ව යන එ නිර්මාණ ටික 🇱🇰 ✈️ 🇨🇦 ස්තුතියි ඇන්ජලා මිස් එ වැඩේ බාරදුන්නට coconut shell items to Canada, Thank you for order Angela miss 💐🙏

04/08/2026

පොල්කටුවෙන් නිමවන කෝප්ප 🥥🖌️🥣 coconut shell cup

29/07/2026

පොල්කටු සහ අතු කැබැල්ලක් උපයෝගි කරගෙන කළ කැස්බෑ නිර්මාණය 🥥🖌️ coconut shell Tortoise

29/07/2026

පාරම්පරික චිත්‍ර කලාවට අයත් බිත්ති සැරසිල්ලක් , ලී රවුමක අදින ලද 🖌️ wooden Art work

24/07/2026

ඉල්ලීමකට අනුව ෆින්ලන්තය බලා පිටත්වගිය පොල්කටු කීටැග්ස් ටික 💐ස්තුතියි දිලංකා අක්කා❤️🙏 ඒ වැඩේ බාර දුන්නට 🥥🖌️✝️ went to finland ✈️ new coconut shell order Thank you for the order Dilanka Akka

19/07/2026

අලුතින් කරගෙන යන වැඩක්, කැනඩාව බලා පිටත් වෙන්න ලැහැස්ති වෙන කැස්බැ යාළුවො🖌️🐢 තාම ඉවර නෑ (පොල්කටු සහ වියළී අතු කැබලි උපයෝගි කරගෙන)

18/07/2026

දිරාපත්ව ගිය අතුකැබැල්ලක් මත පිස්ටාචියෝ පොතුවලින් කළ ඈයා හෙවත් කබල්ලෑවා 🖌️

12/07/2026

🥥🖌️🐘 එහෙම දෙයක් නෑ 🤔උත්සහ කලොත් අහක දාන පොල්කටුවෙන් උනත් වැඩක් ගන්න පුළුවන් , ටිකක් නිර්මාණශීලිව හිතන්න විතරයි තියෙන්නේ අපි හැමෝගෙම සැගවුණ හැකියාවක් තියෙනවා ඒක ඉස්මතු කරගන්න මොනාහරි දෙයක් කරන්න පුළුවන් වෙයි 💐

05/07/2026

ඉල්ලීමකට අනුව ගිනිසපු ලීයෙන් හදලා , ඇණවුමකට පිටත්ව යන එයා 🖌️🐎 wooden horse

Coconut shell keytags 🥥🖌️🐘 available whatsapp no :- 0775442807
03/07/2026

Coconut shell keytags 🥥🖌️🐘 available whatsapp no :- 0775442807

Address

No. 01, Mallika Mawatha
Mount Lavinia
10370

Website

Alerts

Be the first to know and let us send you an email when RES Arts & Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share