02/04/2026
ජපානයේ පැවැත්වෙන මෙවර අවුරුදු කුමරා තරගයට මාත් සහභාගි වෙනවා ඔයාලා like එකක් දාගෙන යන්න 🩷👈
https://www.facebook.com/share/p/1DsouU8c1p/?mibextid=wwXIfr
Sachee Salon අවුරුදු කුමරා 2026🎌❤️
"Most popular" තරඟ කාණ්ඩයේ වඩාත්ම ජනප්රිය අවුරුදු කුමරා තෝරා ගැනීමේ ක්රියාන්විතය දැන් ඇරඹුනා. මෙවර Sachee Salon ජනප්රියම අවුරුදු කුමරා තොරාගැනීම සඳහා ඔබේ ඡන්දය ප්රකාශ කරන්න.
තම Facebook ඡායාරූපයේ වැඩිම like සහ share සංඛ්යාවක් ලබා ගන්නා තරඟකරු ජනප්රියම අවුරුදු කුමරා ලෙස ජයග්රහණය කරනු ලැබේ.
තරඟ කොන්දේසි:
1. සියලුම සහභාගිවන්නන් සහ ආධාරකරුවන් පහත link එක මඟින් Sachee Salon අවුරුදු කුමරිය 2026 page එකේ ඇති Post එකට like කළ යුතුය.
2. එම පිටුවෙහි ඇති like, comment, සහ shares පමණක් වලංගු ලෙස සලකනු ලැබේ.
🔴 අප්රේල් මස 04 වන දින දක්වා මනාප පළ කළ හැක. ජයග්රාහකයින්ට තරිඳු වෙල්හේනගේ සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ද හිමි වේ.
Leyon Restaurant & Supermarket
Kioko Japanese Language Center キオコ日本語センター