Mech 21

Mech 21 Official page of the Mechanical Engineering Department 21 batch, UoM

21 යාන්ත්‍රිකයන්ගෙ මතක පොතට තවත් පිටුවක් එක් කරමින්, ආසිරි වසන්තය සාර්ථකව නිමාව දුටු වගයි! ✨
02/05/2026

21 යාන්ත්‍රිකයන්ගෙ මතක පොතට තවත් පිටුවක් එක් කරමින්, ආසිරි වසන්තය සාර්ථකව නිමාව දුටු වගයි! ✨

ආසිරි වසන්තය සඳහා සාඩම්බර අනුග්‍රහය...• Kumbalathara Construction• Cooque• Chakra Visuals• Skyway Solutions• ClaymanLk• ...
01/05/2026

ආසිරි වසන්තය සඳහා සාඩම්බර අනුග්‍රහය...
• Kumbalathara Construction
• Cooque
• Chakra Visuals
• Skyway Solutions
• ClaymanLk
• The Project Mechanic
• Physics From Tidas
• Sachin Rathnapriya - Physics

වසන්තයේ මිහිරියාව මැදින් 🌼සිනහවෙන් පිරි මතක අහුරන්නට 💖21 යාන්ත්‍රිකයන්ගේ ප්‍රයත්නයආසිරි වසන්තය 🌾මැයි මස පළමුවනදා,ලෝසක ගා...
29/04/2026

වසන්තයේ මිහිරියාව මැදින් 🌼
සිනහවෙන් පිරි මතක අහුරන්නට 💖

21 යාන්ත්‍රිකයන්ගේ ප්‍රයත්නය

ආසිරි වසන්තය 🌾

මැයි මස පළමුවනදා,
ලෝසක ගාර්ඩ්න්ස් පරිශ්‍රයේදී

07/04/2026

🖤🤍

A beautiful beginning, where two souls become one 💍✨May your journey together be woven with love, joy, and forever 🤍🌸Wis...
19/01/2026

A beautiful beginning, where two souls become one 💍✨

May your journey together be woven with love, joy, and forever 🤍🌸

Wishing Lakmina & Hansini endless happiness and cherished moments 💐💕

With love,
Mech 21 ⚙️❤️

As we wrap up Semester 7, we cherish the laughs , the late nights, and the memories we made along the way ✨.Lessons lear...
27/12/2025

As we wrap up Semester 7, we cherish the laughs , the late nights, and the memories we made along the way ✨.
Lessons learned, friendships forged, and moments that will stay with us forever ❤️.
Just one semester to go, the final chapter awaits 🎓🚀!

Final Year Memories ✨❤️🥹
14/10/2025

Final Year Memories ✨❤️🥹

03/10/2025

සැදෑ යාමයේ හමුවක් සදහා ඇයගෙන් ඔහුට ඇරයුමක් 💌

හදවතේ තනු වයාලන සැදෑවකට ඔහුගෙන් ඇයට ඇරයුමක් 🎻

සිලිලාර හැන්දෑව,
හමුවෙමු අපි ළගදීම✨

#2025

❤️
30/09/2025

❤️

සසල සිත්
නිසල කෙරුමට 🌊
යාන්ත්‍රිකයින්ගේ
ස්වර සිත්තම🍃

සිලිලාර හැන්දෑව✨

🔸 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා
🔸 සවස 6.00 ට
🔸 ලගාන් පරිශ්‍රයේදී

#සිලිලාරහැන්දෑව2025

25/09/2025

වෙහෙසකර දිවියේ ✨
🕊️ විඩාබර නිවාලන

සංගීතයේ නවමු මානයන් සොයා යන
ඒ සොදුරු සැදෑව ළගදීම🍃

Address

Bandaranayake Mawatha, Katubedda
Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Mech 21 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share