Dew Music

Dew Music 🎶 Welcome to Dew Music! Explore music from 🎤 pop to 🎻 classical with captivating lyric videos and stunning visuals.

We celebrate diverse genres 🌍 and collaborate with talented creators. Follow us for a unique blend of sound, rhythm, and creativity✨

18/09/2024

Ma Deneth Piyawila | මා දෙනෙත් පියවීලා (Lyric Video) - Saranga Disasekara

Original Song: https://www.youtube.com/watch?v=uXzh3STmrD0

Song Lyrics:

මා දෙනෙත් පියවීලා
මා සුසුම් සිරවෙලා
යනතුරා දිවි මගේ
ඔබ පමණයි සිහිනේ සදා //

තුරුලේ නැළවී එදා
කීව පෙම් ගී කතා
සුලඟේ මුසුවී ගියා
ඔබව මතකේ තියා

මා දෙනෙත් පියවීලා ........

ලදළු මල් පෙති පවා
මිහිමතේ සැතපිලා
ඔබත් යලි නෑ කියා
හිරුත් අවරට ගියා

මා දෙනෙත් පියවීලා ........

Address

Ernest Place
Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Dew Music posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category