Cambrians spirit

Cambrians spirit මිතුදමට එහා ගිය සහෝදරත්වයෙන්

19/07/2019
ගොඩක් අය කිවුවා අපි ඩිසයින් කරපු T SHIRT එකේ පාට වැඩි කියලා අපි එ නිසා කුමර ,කුමරියන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දේමින් එම Disig...
05/03/2019

ගොඩක් අය කිවුවා අපි ඩිසයින් කරපු T SHIRT එකේ පාට වැඩි කියලා අපි එ නිසා කුමර ,කුමරියන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දේමින් එම Disign එක වෙනස් කරා

තව සමහරු ඇහුවා මේකේ සල්ලිවලින් මොනවද කරනේ කියලා
අපි CAMBRIANS spirit සමුහය විසින් කරන් යන්නට බලාපොරොත්තුවේන් සිටින "නැණ පුබුදුව" දේශන මාලවට මේයින් ලැබේන යම් හෝ මුදලක් යොදවන්න අපි බලාපොරොත්තුව සිටිනවා

පොඩි ප්‍රමාණයක් T සකසා ඇති හේයින් ඔබට අවශ්‍යනම් ඔබේ ප්‍රමානය අපිව දැනුවත් කර මුදල් ලබාදෙන මේන් කරුනිකව ඉල්ලාසිටිනවා
එක් T එකක මුදල
RS 1100/= වන් අතර
2019.03.10 පසුව අපි මේය ලබාදිමටඅප බලාපොරොත්තුව සිටින්නේමු

මෙය මිලදි ගැනිමේන් අපි කරන් යන්නාවූ සමාජ සත්කාරයන් සදහා ඔබයද දායක විය හැක

*Wathsapp*
Sularaka 0716549674
Bimal 0718825921
Chrishanthi 0711195573
Senali 0775417244

💐️සියලුම 👑️කුමර 👑️කුමරියන්ගේ හා 💜️💛❤️Cambrians spirit💜️💛❤️අප කණ්ඩායමේ සුභ පැතුම් අද දින තරග වදින අප කංඩායමට උතුම් තෙරුවන...
30/01/2019

💐️සියලුම 👑️කුමර 👑️කුමරියන්ගේ හා
💜️💛❤️Cambrians spirit💜️💛❤️
අප කණ්ඩායමේ සුභ පැතුම්
අද දින තරග වදින අප කංඩායමට
උතුම් තෙරුවන් සරණයි
ජේසු පිහිටයි

එක්වන්න සැම අද සවසට 5 ට  K zone එක ඉදිරිපිටට
19/01/2019

එක්වන්න සැම අද සවසට 5 ට K zone එක ඉදිරිපිටට

බැන්ඩ් ද බැන්ඩ් තරගාවලියට ඉදිරිපත්ව සිටින අපේ මල්ලීලා හෙට (අපේ බැන්ඩ් එක) 5ට K-zone  අසල සෙල්ලම් කරනවා පුලුවන් අය අපේ කො...
18/01/2019

බැන්ඩ් ද බැන්ඩ් තරගාවලියට ඉදිරිපත්ව සිටින අපේ මල්ලීලා හෙට (අපේ බැන්ඩ් එක) 5ට
K-zone අසල සෙල්ලම් කරනවා පුලුවන් අය අපේ කොල්ලනට සහය දෙන්න එන්න කියලා අපි ආරාධනා කරනවා .!

ඒ වගේම ඉරිදා සවස 7 පසුව
ITN (space) BB (space) PWM & send කරන්න 9922ට
අප පාසල් කංඩායමට සහය දෙන්න ඔබත් එක්වන්න 💜️💛❤️

බැන්ඩ් ද බැන්ඩ් තරගාවලියට ඉදිරිපත්ව සිටින අපේ මල්ලීලා හෙට (අපේ බැන්ඩ් එක) 4ට  මොරටුව දුම්රිය පොල අසල සෙල්ලම් කරනවා පුලුව...
17/01/2019

බැන්ඩ් ද බැන්ඩ් තරගාවලියට ඉදිරිපත්ව සිටින අපේ මල්ලීලා හෙට (අපේ බැන්ඩ් එක) 4ට මොරටුව දුම්රිය පොල අසල සෙල්ලම් කරනවා පුලුවන් අය අපේ කොල්ලනට සහය දෙන්න එන්න කියලා අපි ආරාධනා කරනවා

ඒ වගේම ඉරිදා සවස 7 පසුව
ITN (space) BB (space) PWM & send කරන්න 9922ට
අප පාසල් කංඩායමට සහය දෙන්න ඔබත් එක්වන්න 💜️💛❤️

Address

Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Cambrians spirit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category