31/05/2026
Desawana Music නිෂ්පාදනයක්
✨ දවසින් දවස අලුත් වෙන ආදරයත් සහ භක්තිය සමඟ... ✨
TikTok Videos ලක්ෂ 8කට අධික ප්‍රමාණයක් පසු කරමින්, ශ්‍රාවක හදවත් තුළ නොමැකෙන මතකයක් බවට පත් වූ ගීතය. 🎶
🙏 "බුදු බණ පදයක්" 🙏
ඔබ සැමගේ ආදරය හා සහයෝගයට හෘදයාංගම ස්තූතිය. ❤️