Sarasavi Gee Sisila 2023

Sarasavi Gee Sisila 2023 The 25th chapter of annual musical extravaganza in University of Moratuwa

Grab your tickets soon ✌️  🎶✨
21/01/2024

Grab your tickets soon ✌️
🎶✨

Tickets Out for the premiere classical musical experience at the University of Moratuwa! 🎼✨

Anticipation is building for the most awaited classical music event, Sarasavi Gee Sisila 2024 🎻

Grab your tickets at the Goda Canteen Ticket Encounter. The online ticket portal will be available soon at www.sarasavigeesisila.live

Join us on the 23rd of February 2024 at the Sumanadasa Courtyard, University of Moratuwa.

Don't miss the chance, hurry and reserve your seats now for a night filled with enchanting melodies!🎻🎼

Ticket Inquiries:
0775142127-Thiran
0761045319- Kevin

Sarasavi Gee Sisila 2024 ❤️✨Keep the day locked 🔐🎶Feb 2️⃣3️⃣
20/01/2024

Sarasavi Gee Sisila 2024 ❤️✨
Keep the day locked 🔐🎶
Feb 2️⃣3️⃣

A magical night of classical melodies awaits, marking the pinnacle of classical entertainment this year with Sarasavi Gee Sisila 2024! ✨️ Immerse yourself in a musical extravaganza featuring legendary maestros to emerging sensations:

🎤 T.M. Jayarathne
🎤 Karunarathna Divulgane
🎤 Jagath Wickramasinghe
🎤 Nirosha Virajini
🎤 Sanka Dineth
🎤 Ridma Weerawardena

Join us under the musical baton of Susil Amarasighe and the delightful guidance of host Wasantha Rohana.

Save the date for a night filled with enchanting melodies. 📅✨

Join hands with the 26th chapter of classical musical extravaganza in University of Moratuwa ✨
09/01/2024

Join hands with the 26th chapter of classical musical extravaganza in University of Moratuwa ✨

මොරටු සරසවිය සිසාරා ගී තනු වලින් වර්ණවත් කරනුවස්, සප්ත ස්වරයේ සම්භාව්‍ය පුනරාගමනය, "සරසවි ගී සිසිල 2024" පෙබරවාරි 23 වන දින මොරටුව විශ්වවිද්‍යාලීය සුමනදාස මැද මිදුලේ දී දිග හැරෙනු වගයි. 🎶✨️

Get ready to be enchanted by the mesmerizing melodies of 'Sarasavi Gee Sisila 2024' as we celebrate its 26th edition at the University of Moratuwa's 'Sumanadasa courtyard'! Join us on 23rd February for an evening filled with classical musical brilliance, featuring renowned artists . 🎶✨

Stay Tuned ✨ The next chapter is to be unveiled soon... ✌️
26/12/2023

Stay Tuned ✨

The next chapter is to be unveiled soon... ✌️

ආනන්දමය ගී දැහැනක මොහොතකට තනිවෙන්න,

සූදානම් වන්න ! ✨🎼

25/05/2023

සරසවි ගී සිසිල 2023 ✨

මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් හෙලා
මාගේ දෑතේ දැවටී ආවේ
පවසන්න දෝ ආදරේ...

පද රචනය: හේමසිරි හල්පිට
සංගීතය: ආචාර්‍ය රෝහණ වීරසිංහ
ගායනය: රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා



25/05/2023

සරසවි ගී සිසිල 2023 ✨

රේණු රේණු මල් මිටේ රේණූ
ඈට පෙම් කරන්න මට බෑලූ
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
රොන් පිරී සැලෙන්න මල් රේණූ...

පද රචනය: රූකාන්ත ගුණතිලක
සංගීතය: රූකාන්ත ගුණතිලක
ගායනය: රූකාන්ත ගුණතිලක


25/05/2023

සරසවි ගී සිසිල 2023 ✨

සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළග දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම්...

පද රචනය: කුලරත්න ආරියවංශ
සංගීතය: ආචාර්‍ය රෝහණ වීරසිංහ
ගායනය: චන්ද්‍රලේඛා පෙරේරා


25/05/2023

සරසවි ගී සිසිල 2023 ✨

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ...

පද රචනය: ප්‍රභා රාජගුරු
සංගීතය: කසුන් කල්හාර
ගායනය: කසුන් කල්හාර


25/05/2023

සරසවි ගී සිසිල 2023 ✨

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්...

පද රචනය: ධර්මසිරි පතිරාජ
සංගීතය: ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාස
මුල් ගායනය: විශාරද ටී.එම්. ජයරත්න සහ සුනිලා අබේසේකර
සරසවි ගී සිසිලෙහි ගායනය: විශාරද ටී.එම්. ජයරත්න සමඟ නවෝදි පීරිස් (2020 QS/FM කණ්ඩායම)


25/05/2023

සරසවි ගී සිසිල 2023 ✨

ඉරි තැළුණු වළා උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
සෙනග රවටමින්...

පද රචනය: සමන් ආතාවුදහෙට්ටි
සංගීතය: තිස්ස ශ්‍රී පෙරේරා
ගායනය: විශාරද අමරසිරි පීරිස් සමඟ අත්වැල් ගායන කණ්ඩායම


25/05/2023

සරසවි ගී සිසිල 2023 ✨

තෙදිනි විරාජ
රුවිනි විරාජ
රුහුණු සුරාජ
කඳ දෙව්රාජ...

පද රචනය: මහාචාර්‍ය සුනිල් ආරියරත්න
සංගීතය: ග්‍රේෂන් ආනන්ද
ගායනය: විශාරද එඩ්වඩ් ජයකොඩි සමඟ අත්වැල් ගායන කණ්ඩායම


Address

Sumanadasa Courtyard, University Of Moratuwa
Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Sarasavi Gee Sisila 2023 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Sarasavi Gee Sisila 2023:

Share