Dhee Dance Gallery

Dhee Dance Gallery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dhee Dance Gallery, Dance Studio, Monaragala.

දහදියේ පිනි වැස්සේනොනවතින වේගයෙන්උමතුවෙන්දැනෙන වේදනාසිනහවෙන්සගවමින්පෙරළා පැතුවේඑක දෙයයිනැට්ටුවෙකුරගදෙමින්කිරුළකිඅත්පොලසන...
28/12/2024

දහදියේ
පිනි වැස්සේ
නොනවතින
වේගයෙන්

උමතුවෙන්
දැනෙන වේදනා
සිනහවෙන්
සගවමින්

පෙරළා පැතුවේ
එක දෙයයි
නැට්ටුවෙකු
රගදෙමින්

කිරුළකි
අත්පොලසන්
ස්තූති
පැතූ සබෙන්........👑🏆🎁

Wedding Bells 2024
Photo credit Umesh malli & Sepala malli💪❤️

#පහතරට

21/12/2024

ආවඩා ආයූබෝවා🙏🤍
The Wedding Belles 2024

03/11/2024

හැඩට නටන්න වරම් දුන්නු බෙර අත් වලට ගොඩක් පිං 🙏🌎🤍
📷 Pathum Gunawardhana

21/04/2024
ආයූබෝවා!ඇවිලෙන බක්මහ නර්තනයෙන් නිවාලන්න,Thajith Dance Studioමගින් දෙවන වරට ඉදිරිපත් කරනු ලබන"අවුල්හැරය" බක්මහේ අඩහැරයේ,න...
20/04/2024

ආයූබෝවා!

ඇවිලෙන බක්මහ නර්තනයෙන් නිවාලන්න,
Thajith Dance Studio
මගින් දෙවන වරට ඉදිරිපත් කරනු ලබන

"අවුල්හැරය"
බක්මහේ අඩහැරයේ,
නෘත්‍ය සුව විදින්නට

2024.04.21 වන දින,
පස්වරු 06 කනිසමට,
ගොඩවෙන්න ලාහුගල ප්‍රාදේශීය සභා ක්‍රිඩාංගනයට,
තාජිත් පොඩ්ඩෝ එක්කලා,
අපි ඉන්නවා ඔයා එනකල් බලාන.

තාජිත් "අවුල්හැරය" දොරට වඩින්නට සියළු කටයුතු සුදානම්🧡💚💛
18/04/2024

තාජිත් "අවුල්හැරය" දොරට වඩින්නට සියළු කටයුතු සුදානම්🧡💚💛

ආයූබෝවා!

ඇවිලෙන බක්මහ නර්තනයෙන් නිවාලන්න,
Thajith Dance Studio
මගින් දෙවන වරට ඉදිරිපත් කරනු ලබන

"අවුල්හැරය"
බක්මහේ අඩහැරයේ,
නෘත්‍ය සුව විදින්නට

2024.04.21 වන දින,
පස්වරු 06 කනිසමට,
ගොඩවෙන්න ලාහුගල ප්‍රාදේශීය සභා ක්‍රිඩාංගනයට,
තාජිත් පොඩ්ඩෝ එක්කලා,
අපි ඉන්නවා ඔයා එනකල් බලාන.

09/02/2024

පා සරඹ පුහුණුවීම් අතරතුර✅
පොඩ්ඩ පොඩ්ඩ හැඩට නටන්න ඉගෙන ගන්න මගේ පොඩ්ඩෝ ටික💪💚

හැමදේම ක්‍රමානුකූලව නිවැරදිව ඉගෙන ගන්න කැමති ලාහුගල පොඩ්ඩන්ටයි මේ අවස්ථාව....🔥✅

🕑🕑🕑

📌️ 1-5 ශ්‍රේණි බ්‍රහස්පතින්දා පස්වරු 3.00
📌 ️10-11 ශ්‍රේණි සෙනසුරාදා පෙරවරු 11.00 ට
📌️ 8-9 ශ්‍රේණි ඉරිදා පස්වරු 1.00 - 3.00
📌️ 6-9 ශ්‍රේණි සිකුරාදා පස්වරු 3.00 - 5.00

➡️විවිධ කාර්ය ගොඩනැගිල්ල
(හස්ති පෙර පාසල ඉදිරිපිට)

☎️ 078-7010484

09/02/2024

ආසාවෙන් කෙසෙල් කොළේ බත් කන අපේ පොඩ්ඩෝ❤️💪

Address

Monaragala

Telephone

+94787010494

Website

Alerts

Be the first to know and let us send you an email when Dhee Dance Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Dhee Dance Gallery:

Share

Category