Side Effect

Side Effect what feels🐾🌻🤍

කාන්තාවක් ලිං.ගිකව හැසිරෙන්නේ ඇයට පිරිමියා අවශ්‍ය නිසාය.පිරිමියෙකු ලිං. ගිකව හැසිරෙන්නේ ඔහුට ලිං.ගිකත්වය අවශ්‍ය නිසාය.ඔබ...
25/07/2024

කාන්තාවක් ලිං.ගිකව හැසිරෙන්නේ ඇයට පිරිමියා අවශ්‍ය නිසාය.

පිරිමියෙකු ලිං. ගිකව හැසිරෙන්නේ ඔහුට ලිං.ගිකත්වය අවශ්‍ය නිසාය.

ඔබට වෙනස පෙනෙනවාද?

ලිං,ගිකත්වය යනු මිනිසෙකුට භෞතික දෙයකි.

නමුත් කාන්තාවකට ලිං,ගිකත්වය යනු කායික මෙන්ම චිත්තවේගීය දෙයකි.

ගැහැනියකට ලිං.ගිකව එක්විය හැක්කේ ආදරය නිසාය. නමුත් ලිං.,ගිකත්වය නිසා පිරිමියෙකුට ලිං,ගිකව හැසිරීමට හැකිය.

කාන්තාවක් ඔබ සමඟ ලිං,ගිකව හැසිරීමට පෙර, ඇයට ඔබ ගැන හැඟීම් ඇති විය යුතුය. ඇයට ඔබ කෙරෙහි එම චිත්තවේගීය බැඳීම තිබිය යුතුය
(නෙතු.ළඟ.තනියට)

තමන් ආදරය නොකරන පිරිමියෙකු සමඟ ලිං.ගිකව හැසිරෙන කාන්තාවක් ඔබට සොයා ගැනීමට අපහසුය. ඇය ග.ණිකාවක් නම් හැර.

නමුත් මිනිසෙකු සඳහා, එය ආපසු හැරවිය හැකිය. මිනිසෙකුට ඔබ කෙරෙහි ආදරයේ අංශු මාත්‍රයක් නොතිබිය හැකිය,නමුත් ඔබ සමඟ ලිං'ගිකව හැසිරේ.

පිරිමියෙකුට ලිං.ගිකව හැසිරීමට පමණක් ග.ණිකාවක් කුලියට ගත හැක්කේ එබැවිනි. ඔහු තම ලිං,ගික ආශාව ඉටු කර ගැනීමට පෙර ග.ණිකාවට ආදරය කිරීමට අවශ්‍යය නැත.

දැන්, මෙය තේරුම් ගන්න:

කාන්තාවක් ලෙස, පිරිමියෙකුට තම ලිං,ගික ආශාවන් පෝෂණය කිරීමට ඔබව භාවිතා කළ හැකිය. ඔහුට ඔබට මුදල් පවා ලබා දිය හැකිය. ඔහුට ඔබව පිටතට ගෙන යා හැකිය. සියල්ල ඔහුට ලිං.ගිකත්වය අවශ්‍ය නිසා මිස ඔබ නොවේ!

මිනිසෙකු ඔබට සැබවින්ම ආදරය කරන්නේ දැයි දැන ගැනීමට අවශ්‍යය නම්, ඔහුට ලිං,ගිකත්වය ලබා නොදෙන්න. නැවත වාඩි වී බලා සිටින්න.

ඔබ ඔහුට ලිං.ගිකත්වය ලබා නොදෙන නිසා ඔහු ඔබව හැර ගියොත්, ඔහු ඔබට ආදරය නොකරයි. ඔහු ආදරය කරන්නේ ලිං.ගිකත්වයට පමණි!

ආදරණීය තරුණ වැඩිහිටි දැරියනි ඔබ මේ පිලිබදව ගැඹුරින් සිතා බලන්න .

🖋madushi

19/07/2024

එයා මගෙන් ඇහුවෙ නෑ ,

ඔයාට මොනවද තියෙන්නෙ, ඔයා කොහොම
කෙනෙක් ද මගෙ විස්තර මොකුත්

එයා මට කිව්වෙ නෑ,

කොණ්ඩෙ කපන්න. රුවුල කපන්න. රස්සාවක්
කරන්න.සල්ලි හොයන්න. ගෙයක්
හදන්න. වාහනයක් ගන්න.

එයා කවදාවත් කියලා නෑ ,

ඔයා පිස්සෙක් නොවි, මනුස්සයෙක්
වෙන්න. ඔයා ඉන්න විදිහ වෙනස්
කරන්න. වැදගත් කෙනෙක් වෙන්න.

එයා මට කිව්වෙ,

මට ඔයාගෙ මොකුත් වැඩක් නෑ, මට ඕනි ඔයා
විතරයි. මම ආදරේ ඔයාට විතරයි.

එයා ආසම කරන්නෙ ,

පිස්සෙක් ව්දිහටම ඉන්න කවදාවත් ඔය
ජීවිතය වෙනස් කරන්න එපා

ඉතිම්,

කොන්දෙසි විරහිතවම එයා මට ආදරය
දෙනවා. ආදරය කරනවා. මම දන්නවා
මැරෙන්කම් එයා මාව අත හරින්නෙ නෑ .
පිස්සෙක් වුනත් එයා මට ගොඩක්
ආදරෙයි. කවුරුත්ම නැති මොකුත්ම නැති
ඉබාගාතේ ඔහෙ යන මනොලෝක හදාගෙන
ජිවත් වෙන පිස්සෙක්ට ඒ ආදරය මහා
සාගරයකට වඩා වටිනවා.

ඉතිම් අවසාන මොහොතක් දක්වාම ආදරය
කරන්නෙ ඒ සුරංගනාවියට විතරමයි..

©🌼🩷

19/07/2024

"මිනිස්සු හෙන මෝඩයි"

පෙනහළු නරක් වෙනවා කියලා
දැන දැනම උන් සිගරට් බොනවා..

ඒක නෙවෙයි හොදම කතාව,

හදවත් කැඩෙනවා කියලා
දැන දැනම උන් තාමත් ආදරේ කරනවා.!

:🥺🖤💔

05/07/2024

මුණගැසුනු සියල්ලෝම ගමනාන්තය
දක්වා සංචාරය
ප්‍රතික්ෂේප කලා,
ඉතින් මම කිසිවෙකු මුණනොගැසි
සිටිමට තීරණය කලා..😶😌

මං කොහොම ඔයාට කියන්නද මට මොන තරම් අඩු පාඩු තිබුනත් ඔයා නැතුව ඉන්න මට ගොඩාක් අමාරුයි කියල 🥀😔අඩුම තරමේ මට ඔයා නැතුව හුස්ම ...
03/07/2024

මං කොහොම ඔයාට කියන්නද මට මොන තරම් අඩු පාඩු තිබුනත් ඔයා නැතුව ඉන්න මට ගොඩාක් අමාරුයි කියල 🥀😔

අඩුම තරමේ මට ඔයා නැතුව හුස්ම ගන්න බෑ වගේ හැගීමක් දැනෙනව ..
මොන තරම් අඩු පාඩු තිබුනත් මාව ඔයාගෙන් දුරකට යවන්න එපා දෙයියනේ පපුව පැලිලා යාවී .මගේ😔😔😔

සාක්ශි ඉතිරි නොකර මනුස්සයෙක්ව මරන්නඕනි නම්..මේ විදියට කරන්න..1 ඕනවට වඩා හිතන කෙනෙක්ට ලං වෙන්න..2 පොඩි එකෙක්ට වගේ අදරේ දෙ...
24/06/2024

සාක්ශි ඉතිරි නොකර මනුස්සයෙක්ව මරන්න
ඕනි නම්..

මේ විදියට කරන්න..


1 ඕනවට වඩා හිතන කෙනෙක්ට ලං වෙන්න..

2 පොඩි එකෙක්ට වගේ අදරේ දෙන්න..

3 තනියම ඉන්න හදන හැම වෙලේම බලෙන් හරි
ලග ඉන්න..


එතකොට ඌ දන්නෙම නැතිව ඇබ්බැහි
වෙනවා..


4 ඊට පස්සෙ ටික ටික ඈත් වෙන්න..

5 පුලුවන් තරම් මග හරින්න..


එතකොට ඌ පිස්සෙක් වෙන්න ගන්නවා..


6 අවසාන වශයෙන් හේතුවක් හදාගෙන යන්න
ඕනි කියලා..

පැත්තකට වෙන්න..


ඊට පස්සෙ ඔන්න ඒ මනුස්සයා අමු අමුවෙ මැරි
මැරි උපදින්න ගන්නවා..

ඔහොම ටික කාලයක් ගියාම..

සත්තකින්ම දන්නෙම නැතුව පන තියෙන
මරණයක් ,

ඇස් දෙකෙන්ම දකින්න පුලුවන් වෙනවා..

❤️‍🩹😣

©

ජීවිතය ඉතා කෙටියි...... 🕊1. හැකි තරම් s*x කරන්න. අකමැති නං කරන උංට සංස්කුචිය උගන්නන්නෙ නැතුව ඉන්න. 2. අකමැති නම් මස් මාළ...
23/06/2024

ජීවිතය ඉතා කෙටියි...... 🕊

1. හැකි තරම් s*x කරන්න. අකමැති නං කරන උංට සංස්කුචිය උගන්නන්නෙ නැතුව ඉන්න.
2. අකමැති නම් මස් මාළු නොකා ඉන්න. කන උන්ගේ මස් මාළු අනුභව නොකරන්න.
3. අකමැති නම් කොටට නොඇඳ ඉන්න. අඳින උන්ව පතුරු නොගසන්න.
4. අකමැති නම් ප්‍රේම නොකර ඉන්න. ප්‍රේම කරන උන්ගේ වස්ත්‍ර නොගලවන්න.
5. කැමති නම් විවාහ වන්න. අකමැති නම් උන්ට නිදහසේ ඉන්න දෙන්න.
6. කැමති නම් දරුවන් හදන්න. අකමැති හා දරුවන් නැති උන්ගේ මනස කාබාසිනියා නොකරන්න.
7. අකමැති නම් මෝස්තර නොකර ඉන්න. කැමති උන්ට ඕන මඟුලක් කරගන්න දෙන්න.
8. අකමැති නම් මත්පැන් සිගරට් නොබී ඉන්න. කැමති උන්ගේ හතර වරිගය අනුභව නොකරන්න.
9. අකමැති නම් ආදරය කරන කෙනාගේ අතින් අල්ලගෙන ගමන් නොයා ඉන්න. යන එකාගේ මව්තුමියන්ව සිහි නොකරන්න.
10. කැමති නම් මුහුදේ හෝ පිහිණුම් තටාකයකට රෙද්දක් සායක් ඔතාගෙන පනින්න . පිහිණුම් ඇඳුම් අඳින එකාගේ ඇඳුමේ නූල්වල දිග පළල නොසොයන්න.
11. අකමැති නම් ජීවිතය සතුටින් සැහැල්ලුවෙන් නොවිඳ ඉන්න. කැමති උන්ට කැති, පොරෝ, උදැලු නොදමන්න.
12. කැමති ආගමක් අදහන්න. අදහන්නේ නැති උන්ට ආගම් කොටා නොපොවන්න.
13. කැමති නම් කවි හෑලි නවකතා කියවන්න - ලියන්න. අකමැති නම් නොකියවා මග හැර ඉන්න.
14. කැමති නම් සීරියස් චරිතයක් වෙන්න. සැහැල්ලුවෙන් ආතල් එකේ ඉන්න චරිත ඝාතනය නොකරන්න.
15. කැමති නම් ලව් කරන්න. අකමැති නම් එහෙම කරන උන්ට ගරහන් නැතිව බත්කාල බුදියගන්න.
16. කොටින් ම ආතල් එකේ ඉන්න උන්ට පාඩුවේ ඉන්න දෙන්න..

එච්චරයි !!!

© උපුටා ගැනිමකි

"ඇයි ඕකව අමතක කරන්න බැරි? මොනවද ඔයතරම් තිබුනෙ ඌට අනිත් කොල්ලොන්ට නැති?" එකසිය විසි පස්වෙනි වතාවටත් එකම ප්‍රශ්නයක් අහනවා ...
19/06/2024

"ඇයි ඕකව අමතක කරන්න බැරි? මොනවද ඔයතරම් තිබුනෙ ඌට අනිත් කොල්ලොන්ට නැති?" එකසිය විසි පස්වෙනි වතාවටත් එකම ප්‍රශ්නයක් අහනවා මට ආදරේ කරන මගේ මිනිස්සු එයාව මතක් වෙලා ඇස් තෙමෙනකොට...

ඇත්ත මම කල්පනා කරනවා තනියම මොනවාද තිබ්බේ එයාට කියලා නෙමෙයි...
මොනවාද නොතිබ්බේ එයාට කියලා
ආයේ ආයෙම මම මගෙන් ඒ ප්‍රශ්නේ අහනවා...

ඒත් ඒකට උත්තරේ අහන අයට දෙන්න අමාරුයි නේද කියලා මගේ හිතම කියනවා....

ඉතින් මම කුරුටු ගානවා...

නපුරු ම නපුරු ඇස් දෙකක් හරියට මම දාහක් ඇස් අස්සේ හෙව්වා වගේම
ඒ කටහඩ මාව මෙල්ල කරන්න පුළුවන් එකම කඩහඩ
මොනතරම් හිතුවක්කාරකම් කරත් මම
නිදහසේ ඔළුව හංගන් අඩන්න පුළුවන් පපුවක්
මතක් උනත් පිටදිගේ හිරිගඩු පිපෙන එක ස්පර්ශයක්
ඒ මූණ මතක් වෙන කොට බඩ පුරා පියාඹන සමනල්ලු
කාටවත් නොඇරපු දොරගුළු තමන්ගේ කියලා බලහත්කාරයෙන් අරින්න හයිය තිබ්බ ඒ ඇඟ
ඔරලෝසු කටුවත් බිරාන්තර කරන් මාව පාවෙන ලෝකෙට අරන් යන රාගික හැඟීම්
ඔක්කොම එක්ක එයාගේ කපටිකම්
මොනව කරලා ආවත් ආයෙත් තුරුළු කරන් නලළ ඉඹින්න හිතෙන හුරතල්කම

කොච්චරක් කියලා කියන්නද ?
උඹට සමකරන්න මිනිහෙක් මේ ලෝකෙ මට නෑ...ඒ උඹම විතරයි ....
මේක කොහොමද මම අහන අයට පහදලා දෙන්නේ...

ආදරේ කියන්නෙ මේක වෙන්න ඇති
කවදාවත් එකතු නොවෙන, වෙන් උන තැන මම ගල් උන, අද මට දැනෙන හැඟීම

ඉතින්, මම ආදරෙයි ❤ එච්චරයි

මදූshi..✍️

බැරි වෙලාවත් නොකියම යන්න උනොත් මාව හොයන්න එපා ලමයෝ 😔😔
19/06/2024

බැරි වෙලාවත් නොකියම යන්න උනොත් මාව හොයන්න එපා ලමයෝ 😔😔

11/05/2024

🫣👌


-me

27/04/2024

දැනෙන්න ආදරේ දුන්න
එකම එක්කෙනෙක් ඉන්නවා
අපි හැමෝටම...

දුරස් වෙයි ,වෙනස් වෙයි කියලා
හරි අමුතු බයක් දැනෙන,
ලෝභ කමක් දැනෙන ,
ඒක මහ අමුතු හැගීමක් ලියන්නට නොතේරෙන...😌❤️‍🩹


#මදූshi #🌻

Address

Monaragala

Telephone

+94714667035

Website

Alerts

Be the first to know and let us send you an email when Side Effect posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Side Effect:

Share

Category